meki scean aka hama tv chanel akak ma Ruapwahini Itn wage guna wardana karan ne na..
ok-koma waradi tama kiyan ne.. aka tama hati..
ok-koma waradi tama kiyan ne.. aka tama hati..
මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?ube tamai
pita kondak natuwa ipadunu ekane uba
mage challenge 1tat baya unane






Number: +9471*******
Content:
"A proud man is rarely a grateful man,he never thinks he gets as much as he deserves". Dear Fonseka, Pl. dn't betray the whole nation for your SELFISH DESIRES.
Ms SMS eka kata hari awada ........???
mage mobitel HSPDA sim ekata awe............. me no eka mai mobitel ekai arenna kauruth danne na..............![]()
Ohoma awa apitath enawaa.......!! 


Thawama answer ekak nam awee naa........!! 

මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?
හැබැයි උබ මේකෙන් ගියොත් නම් කඩ ත්‍රෙඩ්, මුඩුක්කු භාශා භාවිතය ටිකක් කරි එලකිරි එකෙන් අයින් වෙයි![]()
Karanna deyak na machan...Chande kaleta ohoma gon wada nokara inna one kiyala MRta sup karana kattiya dana ganna one...MR danaganna one Mervin wage wada karana tawa kattiya innawa num eyalawa iwath karanna....Tama Mervin ganawath MR mukuth karanne na...Ohoma unama minissu kalakirenne palanaya karana kena gana, eyath ekka inna kattiya gana....


mcn tangalle wala inna MRge golayo maha loku ugattu neme
un danne chandi wada vtarai
MRta sup karapu nsa unta godak wasi thanathuru labila tynawa
un MRwa dinawanna unta hari kyla htena de karanawa
i

ඒ වුනත් මේක මහින්ද පාක්ශිකයෙක්ගේ වැඩක් වෙන්නත් පුලුවන් නේද ??![]()

මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?
හැබැයි උබ මේකෙන් ගියොත් නම් කඩ ත්‍රෙඩ්, මුඩුක්කු භාශා භාවිතය ටිකක් කරි එලකිරි එකෙන් අයින් වෙයි![]()




කොළ පාට නෙවෙයි නම් හැම එකකට බැනගෙන බැනගෙන යන්න එපා මචං
පොඩ්ඩක් හිතපං අලවෙලා ඉන්නෙ මේ වෙලාවෙ තව ගහන්න ගිහිල්ලා ඡන්ද වලට කෙළ කරගනියි ද මහින්ද ?
අනික හිතපං ඕකෙන් මැරුනෙ එක මිනිහයි ඒ කියන්නෙ ජෙනරල් ට නැති උනේ එක ඡන්දයයි
ඔන්න මිනිස්සු 1000 කට විතර අහු නොවෙන්න වැඩේ දෙන්න තිබ්බනං මහින්ද ඒ දේ කරන්නත් පූලුවං නොකරන්නත් පුළුවං
නමුත් මේ ප්‍රහාරය නම් අනිවාර්‍ය්න්ම මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි එකක් නෙවෙයි![]()
uoo wate inna gobba raalala tika thamai mahindayata kelwanne 
මහින්ද දැනගෙන මේක වෙන්න නැතුව ඇති, හැබයි සහෝදර සමාගමේ ඉන්න අනිත් උද්ධච්ච මෝඩ තකතිරුවෙක් මේක පිටිපස්සෙ ඉන්නව ඇති.
මහින්දට වෙලා තියෙන මේ සංගදියට වැඩියෙන්ම වගකියන්න ඕනෙ ඔය හරක් දෙන්න (බැසි-ගෝඨ) දෙන්නා.
අද මහින්ද වෙනුවෙන් නිමල් සිරිපාල, මහින්දානන්ද වගේ තක්කඩි ඇරෙන්න වෙන වැදගත් ඇමතියෙක් එන්නෙ නැත්තෙත් ඕකුන්දෙන්නගෙ වැඩ හින්දා