100% sure ma para Hambanthota dinanneth General

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
:yes:මමත් එකඟයි.එහෙත් රටට පැහැදිලි වෙනසක් උවමනායි.හම්බන්තොටට දක්වන සැළකිල්ල රටටම අවශ්‍යයි.

ow Hambantota ta witharak diunu karanawa kiyala Galle and Matara kastiya anduwata chande denne nahalu :lol::)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අප්පු හාමි;6365305 said:
    pissuda ban... mm ashraya karana ekek kisima paksheta nathi ekek... anika UPFA supporter kenek porath hodatama baya velaa hitiye :lol: eta passe mm galle n matara evungenuth ahuvva..
    Galleuth SF ta.. Matara nam Mahinda dinai lu.. etha vadi ganakin bahallu...

    මට නං ඔය ගැන ශුවර් නෑ බං
    මතක තියාගනින් මේක ලංකාව
    ඉන්නෙ ශ්‍රී ලාංකිකයො
    ඒ ජාතිය ගැන අනාවැකි කියන්න කාටවත් බෑ බං ;)

    :yes:මමත් එකඟයි.එහෙත් රටට පැහැදිලි වෙනසක් උවමනායි.හම්බන්තොටට දක්වන සැළකිල්ල රටටම අවශ්‍යයි.

    :yes: ජෙනරාල්ගෙන් උනත් ඔය කියන වෙනස වෙයිද නැද්ද කියන්න මමනං දන්නෙ නෑ අක්කෙ
    නමුත් එකක්
    මහින්ද හිටියොත් නං අනිවා වෙනස් වෙන්නෙ නෑ :no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හම්බන්තොට එස් එෆ් ගේ චන්ද වැඩිවෙලා කියලා නම් දන්නවා මචන්
    ශුවර්ද දිනයි කියලා

    මෙහෙමයි බං හම්බන්තොට කියන්නෙ කුට්ටියක් විතරයි
    අපි ගනන් ගන්න ඕනෙ රටම ගැන හිතල
    හම්බන්තොටින් සෑහෙන්න ගානක් කඩාගත්තොත් ඊට පස්සෙ අනික් පලාත් වලිනුත් ඡන්ද ගත්තොත් ජෙනරාල් දිනාවි :)

    නමුත් හම්බන්තොට දිනන්න තියෙන ඉඩ නම් 0. බිංදු ගොඩා........යි1 වගේ තමා :)
     
    හම්බන්තොට එස් එෆ් ගේ චන්ද වැඩිවෙලා කියලා නම් දන්නවා මචන්
    ශුවර්ද දිනයි කියලා

    Moratuwa 55% ta wadiyen SF.....

    අප්පු හාමි;6365387 said:
    hodatama sure nisane ban mm mehema avilla thread 1k damme :)
    habai matara nam MR dinai..
    Hambanthotath weerakatiyanam mahinda dinai :eek:
    :Up:
     
    මෙහෙමයි බං හම්බන්තොට කියන්නෙ කුට්ටියක් විතරයි
    අපි ගනන් ගන්න ඕනෙ රටම ගැන හිතල
    හම්බන්තොටින් සෑහෙන්න ගානක් කඩාගත්තොත් ඊට පස්සෙ අනික් පලාත් වලිනුත් ඡන්ද ගත්තොත් ජෙනරාල් දිනාවි :)

    නමුත් හම්බන්තොට දිනන්න තියෙන ඉඩ නම් 0. බිංදු ගොඩා........යි1 වගේ තමා :)

    hamabnthota aniwaa general dinanava .. onna, ottuvak allamu d.. :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අප්පු හාමි;6365448 said:
    hamabnthota aniwaa general dinanava .. onna, ottuvak allamu d.. :)

    තාම ඒ තරම් නම් කැසිල්ලක් මට නෑ බං :lol::P:rofl: වෙන කාව හරි අල්ලගනින් :D
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෙහෙමයි බං හම්බන්තොට කියන්නෙ කුට්ටියක් විතරයි
    අපි ගනන් ගන්න ඕනෙ රටම ගැන හිතල
    හම්බන්තොටින් සෑහෙන්න ගානක් කඩාගත්තොත් ඊට පස්සෙ අනික් පලාත් වලිනුත් ඡන්ද ගත්තොත් ජෙනරාල් දිනාවි :)

    නමුත් හම්බන්තොට දිනන්න තියෙන ඉඩ නම් 0. බිංදු ගොඩා........යි1 වගේ තමා :)

    hari machan
    man inna ratnapure nam thaama MR idiriyen