ottu allanta dayak naha machoooo dan lankavama SF ta thama vote karanne
මමත් එකඟයි.එහෙත් රටට පැහැදිලි වෙනසක් උවමනායි.හම්බන්තොටට දක්වන සැළකිල්ල රටටම අවශ්‍යයි.

අප්පු හාමි;6365305 said:pissuda ban... mm ashraya karana ekek kisima paksheta nathi ekek... anika UPFA supporter kenek porath hodatama baya velaa hitiyeeta passe mm galle n matara evungenuth ahuvva..
Galleuth SF ta.. Matara nam Mahinda dinai lu.. etha vadi ganakin bahallu...

මමත් එකඟයි.එහෙත් රටට පැහැදිලි වෙනසක් උවමනායි.හම්බන්තොටට දක්වන සැළකිල්ල රටටම අවශ්‍යයි.
ජෙනරාල්ගෙන් උනත් ඔය කියන වෙනස වෙයිද නැද්ද කියන්න මමනං දන්නෙ නෑ අක්කෙ
Hmmmm....mamath thada bala lesa SF thamai.....habai umbata wadey sure da??
Adu gaane gamawath bera ganne barida mahindata??
hmmm sure da
Galle wala nam SF ta rallak thiyenawa ..
balamu..

හම්බන්තොට එස් එෆ් ගේ චන්ද වැඩිවෙලා කියලා නම් දන්නවා මචන්
ශුවර්ද දිනයි කියලා

හම්බන්තොට එස් එෆ් ගේ චන්ද වැඩිවෙලා කියලා නම් දන්නවා මචන්
ශුවර්ද දිනයි කියලා
Moratuwa 55% ta wadiyen SF.....
:Up:අප්පු හාමි;6365387 said:hodatama sure nisane ban mm mehema avilla thread 1k damme![]()
habai matara nam MR dinai..
Hambanthotath weerakatiyanam mahinda dinai
I can be sure Ratmalana SF!
Mt Lavinia Sf
Dehiwala SF
Gampaha SF
Moratuwa SF

මෙහෙමයි බං හම්බන්තොට කියන්නෙ කුට්ටියක් විතරයි
අපි ගනන් ගන්න ඕනෙ රටම ගැන හිතල
හම්බන්තොටින් සෑහෙන්න ගානක් කඩාගත්තොත් ඊට පස්සෙ අනික් පලාත් වලිනුත් ඡන්ද ගත්තොත් ජෙනරාල් දිනාවි
නමුත් හම්බන්තොට දිනන්න තියෙන ඉඩ නම් 0. බිංදු ගොඩා........යි1 වගේ තමා![]()

අප්පු හාමි;6365448 said:hamabnthota aniwaa general dinanava .. onna, ottuvak allamu d..![]()

වෙන කාව හරි අල්ලගනින් 
I can be sure Ratmalana SF!
Mt Lavinia Sf
Dehiwala SF
Gampaha SF
Moratuwa SF
මෙහෙමයි බං හම්බන්තොට කියන්නෙ කුට්ටියක් විතරයි
අපි ගනන් ගන්න ඕනෙ රටම ගැන හිතල
හම්බන්තොටින් සෑහෙන්න ගානක් කඩාගත්තොත් ඊට පස්සෙ අනික් පලාත් වලිනුත් ඡන්ද ගත්තොත් ජෙනරාල් දිනාවි
නමුත් හම්බන්තොට දිනන්න තියෙන ඉඩ නම් 0. බිංදු ගොඩා........යි1 වගේ තමා![]()
meka mage fake neme chooti malaya mata wena profile ekakuth ne...this is my real one

තාම ඒ තරම් නම් කැසිල්ලක් මට නෑ බංවෙන කාව හරි අල්ලගනින්
![]()

kolla baya unavath d..../?
hari machan
man inna ratnapure nam thaama MR idiriyen