රට පනින කතා ඡන්ද මායාවක්

Sakibura

Member
Sep 20, 2009
226
10
0
රට පනින කතා ඡන්ද මායාවක්

රට පනින කතා ඡන්ද මායාවක් Written by S. Silva Tuesday, 12 January 2010 16:26 Top Lanka News ජනවාරි 12
පසුගියදා මගේ හිතවත් මිත‍්‍රයෙක් දුරකතනයෙන් මා අමතා අප දන්නා හදුනන රජයේ ආතනයක වගකිවයුතු නිලයක් දරන අයකු ගැන සදහන් කරමින් ඔහු ජනාධිපතිවරණයෙන් පසුව ඕස්ටෙ‍්‍රිලියාවේ පදිංචියට යන්ඩ සුදානම් වෙන්නේ දැ යි මගෙන් ඇසුවේය. ඒ මක්නිසාදැ යි මම පෙරළා ප‍්‍රශ්න කළෙමි. එහෙම ආරංචියක් ආවා මගේ මිතුරා කීවේය. මෙය කට කතාවකි. ඒ කටකතාව ඊට දින කිහිපයකට පෙර පුවතක් ලෙසින් වෙබ් අඩවියක පළව තිබුණි.
ජනාධිපතිවරණයෙන් පසුව රටින් පලායාමට සුදානම් වෙන පුද්ගලයින් ගේ නම් පළකිරිම සදහාම වෙහෙසෙන වෙබ් අඩවියක් තිබේ. ජනාධිපතිවරණයෙද්ී ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය දක්වන මෙබදු වෙබ් අඩවි කරන්නෝ මහින්ද රාජපක්ෂ පරාජය වෙනවා බව කියා පෑමට යොදාගන්නා උපක‍්‍රමයක් හැටියට රටින් පැවයන පුද්ගලයින් ගැන කතා ගොතති. මෙය තනිකරම ප්‍රෝඩාවක් මිස ඇත්තක් නොවේ. මහින්දට රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු කරන පුද්ගලයින් ජෙනරාල් බලයට පත්වෙතැයි යන බියෙන් කටයුතු කරන බව මහජනයාට ඇගවීම මෙබදු පුවත් මවන්නන්ගේ අරමුණයි. ජනාධිපතිතුමාට පක්ෂ පුද්ගලයින් හොර මැර වංචාවලට සහභාගිවි සිටින බවක්ද ඒ හැගවිම තුළ පවතී.

ජෙනරාල් මැතිවරණයෙන් ජය ගන්නේ නැති බව මෙම බොරු ප‍්‍රචාරකයෝ දනිති. බටහිර රටක පදිංචියට යාමට ලංකාවේ පුරවැසියන්ට උවමනා උවමනා ලෙසට නොහැකි බව ද මෙබදු කතා හදන්නෝ දනිති. ඒත් මහජනයාව රැවටීමට මොවුන් වෙහෙසෙති. ඒ සදහා මෙවැනි බොරු කතා ලියති. කටකතා ප‍්‍රචාරය කරති.
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113

    Genaralta nemei megollo baya, Genaralge cut out poster walata :lol: ow kiyapan konde bendapu cheennunta 27 wenidata katada baya wenne balamuko :)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    උඹේ කතාව හොඳ පොයින්ට් එකක්.
    එජාපය කටකතා පතුරවනවයි කියන චෝදනාව වැරදියි කියල කියන්න බෑ. මොකද මම එහෙම අය කෝච්චියෙදි දැකල තියන නිසා. ඒත් ඒ අයට සල්ලි දෙනවද නැද්ද කියලනම් මම දන්නෙ නෑ
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උඹේ කතාව හොඳ පොයින්ට් එකක්.
    එජාපය කටකතා පතුරවනවයි කියන චෝදනාව වැරදියි කියල කියන්න බෑ. මොකද මම එහෙම අය කෝච්චියෙදි දැකල තියන නිසා. ඒත් ඒ අයට සල්ලි දෙනවද නැද්ද කියලනම් මම දන්නෙ නෑ

    e wagema thama anduwath kata katha hadanawa,oya minisu rata yanna hadanawada nadda kiyala hariyatama mama nam dan ne.mokada degolloma boruwa karanne