හිඟන්නෙක් යටතේ ඉන්නවද?

GreenLion

Member
Jul 25, 2012
155
16
0
හිඟන්නෙක් යටතේ ඉන්නවද?

පළමුවතාවට නායකයෙක් පිටරට ගිහින් අපට ණය ‌ගෙවන්න බෑ කියනවා..! අපට රටක් ඔ්නෙ නම් ඔ්නේ හිඟා කන රටක් ද? බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ණය ගෙවන්න කියලා..! -රනිල් ආණ්ඩුවේ ‌රෙදි ගලවයි..!!

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.03, පෙ.ව.11.45) පළමුවතාවට නායකයෙක් පිටරට ගිහින් අපට ණය ‌ගෙවන්න බෑ කියනවා. අපට රටක් ඔ්නෙ නම් ඔ්නේ හිඟා කන රටක් ද? සිංහලකම කියන්නේ හිඟා කන එකද? සිංහල මිනිස්සු ණයට යටත් වෙන්න කැමති නැහැ. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ණය ගෙවන්න කියලා. 1947 ඉඳන් ආමාරුම කාල වල රට බේර ගත්තේ එක්සත් ජාතික පක්ෂය බව අමතක කරන්න එපා යි හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවේ රෙදි ගලවමින් ප්‍රකාශ කෙළේය. ඔහු මේ කතාව කෙළේ පසුගියදා මංගල සමරවීරගේ මැතිවරණ සටන ආරම්භ කරමින් 'එඩිතර මාතරකම' නමින් මාතර පැවැති රැළියේදී ය. එහිදී වැඩිදුරටත් කතා කළ එජාප නායකයා..

"විශේෂයෙන්ම දැන් පවත්වන යන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු ඡන්දෙට විශේෂයෙන්ම මුහුණ දෙන්න ඒ සඳහා සුදානම් විම. මට ආරාධනා කරේ මංගල සමරවීර මැතිතුමා ඒ සඳහා මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමා ගැන මම විශේෂයෙන්ම කියන්න උවමනා නැහැ. මේ රටේ විදේශ ඇමති හැටියටයි මුදල් ඇමති හැටියටයි විශාල සේවාවක් කරලා තියෙනවා.

අද GSp+ ඉවත් කරන්නට යැයි මම එතුමාගෙන් ඉල්ලීමක් කරා මෙම වැඩකටයුත්ත කරලා. අද ඇඟළුම් කර්මාන්තයටයි, ධීවර කර්මාන්තයටයි විශාල සහන ලැබිලා තියෙනවා. මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ලැබිලා තියෙන නිදහස නැති කරන්න එපා. ඒක අමාරුවෙන් ලබා ගත්තේ. ඒක අපි ආරක්ෂා කර ගන්න ඕනේ නැත්තම් කර්මාන්ත ශාලා වැහෙයි. විශේෂයෙන්ම මේ වෛරස් එක තියෙන කාලයේදී නැති වුනොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ධීවර ආදායම් අඩු වෙයි මම බැලුවේ ඒක මතක් කරන්න .

ඒ වගේම මුදල් ඇමති හැටියට එතුමා අමාරු කාලයකදී මේක භාර ගත්තේ වැඩියෙන්ම ණය ගෙවන්න. ඒ වගේම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ලබා ගන්න. ඒ වගේම අපිට 2018 දවස් 52 මුහුණ දෙන්න සිද්ද වුණා. එතනින් නැඟලා එනකොට අපිට ආපහු බෝම්බෙට මුහුණ දෙන්න සිදුවුණා ඒ මැද ගම්පෙරළිය ඇති කරා. අමාරු කාලයේ එතුමා ඒ විශාල සේවය කළ තිබුණා.

ආර්ථියක තිබුනේ අයිසීයූ එකේ විතරක් ‌නොවේ, අයිසීයූ එකෙන් ජයරත්න එකට ‌කතා කරලා තිබුනේ...
මම විශේෂයෙන්ම ආඩම්බ ර වෙනවා එදා අපි ඇති කරපු ආණ්ඩුවෙන් මට ඒ ඇමතිවරුන් එක්ක පුලුවන් වුණා කියලා මේ රට අමාරුම යුගයකින් බේර ගන්න. මංගල සමරවීර මැතිතුමා කිව්වා අපි ආණ්ඩුවට එනකොට ආර්ථිකය තිබුණේ අයි සී යූ එකේ කියලා මම සම්පූර්ණයෙන්ම ඒකට එකඟ වෙන්නේ නැහැ මැතිතුමනි. මම හිතන්නේ අයි සී යූ එකේ හිටියා ඒත් අයි සී යූ එකේ අය ජයරත්නට කතා කරලා තිබුණා හෙට උදේ එන්න මළ සිරුර ගෙනියන්න කියලා. ඒ තත්ත්වෙක අපි හිටියේ. ඒත් අපි මේ රටේ ආර්ථකය ඇති කරගෙන ගියා. ඒ ගැන පසුබැස්සේ නැහැ. අපිට තිබුණා එක රටක සන්ධාන ආණ්ඩුවක්. අපි තනියම ඉන්නකොට වඩා වේගයෙන් යනවා. කමක් නැහැ අපි පටන් ගත්තේ පළවෙනි දවස් 100 වැඩ පෙන්නලා.

ජනවාරි මාසය අවසන් වෙන්න ඉස්සෙල්ලා 2015 වේ මම රවි කරුණානායක ඇමතිතුමාගෙන් ඇහුවා පුලුවන්ද මේ අයවැය ගෙන්න. නෑ නෑ මම ගේන්නම් කිව්වා. එතනදී පඩි වැඩි කරා, ඉන්ධන මිල අඩු කරා, සහන මල්ල දුන්නා, ගම් වලට ලක්ෂ 10 ගානේ දුන්නා. ඔය කෙටියෙන් කියන ඒවා අනික් ඒවා මම කියන්න යන්නේ නැහැ. මේ ඔක්කොම අපි දුන්නේ ඒ කාලයේදී මේ අයි සී යූ එකේ ඉඳලා, ඔන්න මෙන්න මැරෙන්න හිටපු තැන ඉඳලා අපි ආර්ථිකය ශක්තිමත් කරන්න පියවර ගත්තා.

දින සීයෙදි අපි පෙන්නුවා අපිම ඉදිරියට යනවා කියලා..
අපි දැන ගත්තා අමාරු පියවර ගන්න තියෙනවා ඒත් ඒවා අරගමු කියලා කිව්වා. ඒ පියවර අරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අපි ණය අරගෙන ණය ගෙවන්න බැරි තත්වයක තිබුණේ. ණය නෙවෙයි පොලිය ගෙවන්න බැරි වෙලා තිබුණේ . ණය අමතක කරලා දාන්න, කෝම හරි ඒ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා අපිට දෙන්න තියෙන ණයයි පොලියයි දෙකම අපි දුන්නා. අපිට සිදුවුණා අයි.එම්.එස් සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයට යන්න එහෙත් අපිට සැලැස්මක් තිබුණ නිසා. ඒ සැලැස්ම අනුව අපිට ආධාර දෙන්න ඒ මුදල් දෙන්න කිසිදු ප්‍රශ්ණයක් සිදු වුණේ නැහැ. අපි පෙන්නුවා අපිම ඉදිරියට යනවා කියලා. මේක කරන ගමන් දවස් 100 තුළදී 19 වෙනි සංශෝධනය ගෙනාවා ජනාධිපතිගේ බලතල අඩු කරා. අද ජනාධිපතිට අමාත්‍යංශයක් තියා ගන්න බැහැ. අපි ස්වාධීන කොමිෂන් ඇති කරා. පාර්ලිමේන්තුව ශක්තිමත් කලා . මේ සියල්ලම කරලා අලුත් පාර්ලිමේන්තුවක් අපි හදා ගත්තා. එතැනින් වැඩ නැවතුනේ නැහැ.

අපි ඉදිරියට ගියා සැප්තැම්බර් මාසය වන කොට GSP+ සහනය අපිට ලැබිලා තිබුණා. මේ පළවෙනි අවුරුද්දේ එදා ඉඳන් අපේ අමාත්‍යංශ‌යෙන් කරපු වැඩ කටයුතු ගණනාවක්. අපි මෙතන කියන්න යන්නේ නැහැ. ඒත් මම එකක් කියන්න කැමති අපි කිසිම බයක් නැතුව ආර්ථිකයට මුහුණ දුන්නා . අමාරු කාලේක 2015, 2016 ගංවතුර තිබුණා, නියඟ තිබුණා, 2017 අපේ වැරදිත් තිබුණා. අපිට පොහොර දෙන්න බැරි වුණා, ප්‍රාදේශීය සභා ඡන්දේ සමහර ප්‍රදේශ අපි ඒක නිසා පරාජය වුණා. අපේ අඩුපාඩුකම් තිබුණා. මම නැහැ කියන්නේ නැහැ. අපේ වැරදි තිබුණා. මම නැහැ කියන්නේ නැහැ. අපි හවුල් ආණ්ඩුවක් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම එකතු වෙලා. කොච්චර ප්‍රශ්න තිබුණත් අපි මේ රට ඉදිරියට ගෙනිච්චා කියලා මම කියන්න කැමතියි.

සිංහල මිනිස්සු ණයට යටත් වෙන්න කැමති නැහැ...
අවුරුද්දෙන් අවුරුද්ද අපිට පුළුවන් වුණා අපේ ණය ගෙවන්න. විශ්වාසය වැඩි වුණා මේ රටට විදේශ විනිමය සංචිතය වැඩි වුණා. අන්න ඒ විශ්වාසය තිබුණා මේ රට ණය ගත්තත් ණය ගෙවනවා කියලා. ඒක අපේ ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර වෙන්න පුළුවන් නේද.? මාතර වගේ සිංහල මිනිස්සු විශේෂයෙන්ම ණයට යටත් වෙන්න කැමති නැහැ. ණය ගත්තත් ණය ගෙන්න පුළුවන් මේගොල්ලන්ට අනාගතයක් තියෙනවා. එතැනදි අපි පටන් ගත්තා ආයෝජනය ගේන්න අපි සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපනයන ආර්ථිකයකට යන්න. මේ ශක්තියෙන් තමයි මේ රට ඉදිරියට ගෙනිච්චේ.

1954 න් පස්සෙ පළමු වතාවට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ලබා ගත්තා..
පඩි වැඩි කරා, සහන දුන්නා, මෙතුමා මුදල් ඇමති වුණා. 2018 අපි තීරණය කරා අපි‌ට පුළුවන් වෙයි කියලා මේ පළවෙනි වතාවට ප්‍රාථමික අයවැයේ අපිට අතිරික්තයක් ලබා ගන්න. මම හිතන්නේ 1954 පස්සේ පළවෙනි වතාවට අනෙක් කාලේ ණය තිබුණේ නැහැ. මේවායේ විදේශ ණය තිබිලත් ඔන්න අතිරික්තයක් හොයා ගත්තා. ඒ අතිරික්තයට මම ටිකක් බය වුණා, දවස් 52 දි නැතිවෙයිද කියලා ඒක නැතිවුණේ නැහැ. ඒ අතිරික්තය අපි ලබලා දුන්නා පළවෙනි වතාවට. අන්න ඒකයි අපි ක‌ෙළේ. ඒ ආර්ථිකය මෙහෙයවන්න ශක්තියක් තිබුණා. සමහර විට ප්‍රශ්ණ ඇති වුණා. එහෙත් හැම වෙලේම පුළුවන් විදියට බඩු මිල වැඩි වෙනකොට අපි අඩුකරනවා, සහන දෙනවා, පුලුවන් විදියට සහන දුන්නා.

2019 අපි හිතුවා ප්‍රාථමික ගිණුමේ අයවැයේ අතිරික්තයක් දෙන්න ඒත් බෝම්බේ ආවා. බෝම්බෙට අපිට මුහුණ දෙන්නට සිදුවුණා. මැයි මාසයේ ජුනි මාසයේ රටේ කිසිම ගණුදෙනුවක් සිදුවුණේ නැහැනේ. මේ කඩසාප්පුවල මේවා වුණේ නැහැනේ වැටිලා තිබුණේ කොහොම හරි අපි නග්ගලා ගත්තා.

ඇමතිතුමා එහෙම සංචාරකයෝ ආයේ ලංකාවට ගෙන්න පටන් ගත්තා. අගෝස්තු වෙනකොට සංචාරකයෝ එන්නේ නැහැ කිව්වා. රටින් පැනලා ගියේ. කොහොම හරි අපි ටිකෙන් ටික සංචාරකයෝ මේ රටට ගෙන්න පටන් ගත්තා. ආපහු එන්න පටන් ගත්තා. ආර්ථිකය පටන් ගත්තා. කොච්චර අමාරුකම් තිබ්බත් අපේ ආර්ථික ආදායම් ටිකක් අඩු වුණා. මේක අපි අල්ලගෙන තමයි ගිහින් 2019 නොවැම්බර් මාසයේ මේ ආණ්ඩුව භාර දුන්නේ.

පළමුවතාවට නායකයෙක් පිටරට ගිහින් අපට ණය ‌ගෙවන්න බෑ කියනවා..
ජනාධිපතිවරණයේදී අපි පැරදුණා. එහෙත් පාර්ලිමේන්තුවේ අපි‌ට බහුතරයක් තිබුණා. ඒත් මම අලුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කරලා අපි කිව්වා, අපි ඉල්ලලා අස්වෙන්නම් කියලා. මොකද දවස් 100 ක් මාස 8ක් තියෙනවා ඒක අරගෙන කරන්න පුළුවන්නේ. නොමිලේ දෙනවා කියන ඒවා දෙන්න පුළුවන්. පඩි වැඩි කරන ඒවා ආයේ වැඩි කරන්න පුළුවන්. අපිත් සුළුතරයක් එක්ක ආණ්ඩුව භාර ගත්තේ 2015 දි. අපි ආවා විපක්ෂයට. එතුමට අවස්ථාව දුන්නා. දැන් දවස් 100 ගැන කතා කරනවා, මොකක්ද වුණේ දවස් 100 බඩු මිල වැඩි වුණා.

පළමුවෙනි වතාවට මේ රටේ නායකයෙක් කියනවා අපිට ණය ගෙවන්න බැහැ. බණ්ඩාරනායක මැතිනි, එයා හරියට ආර්ථිකය පාලනය කළේ නැහැ. නමුත් එහෙම තත්වයක් ආවම අපිට දවස් දෙකක් බත් කන්න එපා කියලා, ඇදන් ගියා. ඉල්ලුවේ නැහැ ණය ගෙවන්න බැහැ කියලා. ඒක ඇතුලේ විසඳා ගත්තා.

අපට රටක් ඔ්නෙ නම් ඔ්නේ හිඟා කන රටක් ද?
අපි කියනවනම් අපට රටක් ඕනේ කියලා අපිට ඕනේ හිඟා කන රටක්ද? නැත්තම් අපේ ශක්තියෙන් නැගලා එන එකක්ද? කොයි රටද අපිට ඕනේ? ශක්තිය කියන්නෙ සිංහලකම කියන්නේ හිඟා කන එකද? කවුද හිඟා කන්නේ අපි කැමති නැහැනේ අපේ පවුලේ කවුරුත් හිඟා කනවනම් හිඟාකන සිංහලකම මොකක්ද ? එකයි මම අහන්නේ. හරි, අපි සිංහලයො නෙවෙයි කිව්වනේ. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ණය ගෙවන්න කියලා. අයවැය හැටියට පාලනය කරන්න. ඕන තරම් වියදම් කරන්න එපා කියලා. සිඟාලෝවාද සුත්‍රයේ කියනවා, මොනාද කරන්න ඕනේ කියලා. හරි අපි සිංහලයෝනම් බෞද්ධයෝනම් ඇයි ගිහින් හිඟා කන්නේ ඉන්දියාවට. අපිට ණය ‌ගෙවන්න බෑ අයියෝ කල් දෙන්න කියලා. චීනෙනුත් ගිහින් ඉල්ලන්න ඇති. එයාලා කියයි, අපිට වෛරස් එක තියෙනවා, අපිට මොනා හරි දෙන්න කියලා. මම අහන්නේ ඒ තත්වෙට ඇයි අපි ආවේ.? ඇයි අපිට සිදුවුණේ ගිහින් ඉල්ලන්න ඇයි හිඟාකන ආර්ථිකයක් ඇති කරේ.

අපිට බැන්නා. ඒත් අපි හිඟා කෑවේ නැහැ. අපිට ‌මෙහෙම යන්න පුළුවන්ද? බඩු මිල වැඩිවෙනවා. එක සහනයක් දෙන්න පුළුවන්. මම ආණ්ඩුවට කියනවා ඒක කරන්න . මම හිතන්නේ තෙල් බැරලයක මිල 30%කින් අඩුවෙලා තියෙනවා. ජනවාරි මාසයේ නෙවෙයි අද මිල සුත්‍රය අනුව වාසිය දෙන්න. අපි හැම වෙලේම කිව්වේ මිල අඩු කරනකොට අපි මිල අඩුකරනවා, වැඩි කරනකොට වැඩි කරනවා. ඉතින් එකේ වාසියයි අවාසියයි දෙකම අපිට හම්බෙනවා. ඒකනේ ව්‍යාපාරය කියන්නේ. ඇයි මේ වාසිය දෙන්නේ නැත්තේ? ඇයි‌ මේ වාසිය අද බඩු මිල වැඩිවෙනකොට මේ වාසිය දෙන්න කියලා මං කියනවා. මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. නමුත් මේක බැරි වෙලා තියෙනවා. ඉතින් මෙකයි දවස් 100 මොකක්ද අලුතෙන් කළේ?

මේ අයට වැඩියෙන්ම බැන්නෙ සිරිසේන. දැන් එයාලගෙ සභාපති. එදා කී එක වචනයක් ඉල්ලා අස්කරගත්තද?
මේ අයට බැනලා වැඩියෙන්ම කෑ ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන. ගෙනල්ලා දැම්මා පක්‌ෂේ සභාපතිකමට. ඉතින් කො‌හොමද අපිට බනින්නේ ඊට පස්සේ. එයා ඒ තැනට දැම්මට පස්සේ එයා කලින් කී එක වචනයක්වත් ඉල්ලා අස් කරගන්නවා කියලා නැහැ, සමාව ඉල්ලලා නැහැ, එතුමා තමයි සභාපතිකමට දාලා තියෙන්නේ. එහෙනම් එතුමා කිව්ව ඒවට වාද කරන්න දාලා තියෙන්නේ එතුමාවමද? ඊට පස්සේ අ‌පෙන්ද අහන්නේ? ‌මේ ඔක්කොම වැරදිලා. අන්න ඒකයි මම අහන්නේ මට ඕනේ මේ කරුණ ගැන කතා කරන්න.

1947 ඉඳන් ආමාරුම කාල වල රට බේර ගත්තේ එක්සත් ජාතික පක්ෂය..
ඔය දැන් පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. හොඳ පාර්ලිමේන්තුවක් පත්කරන්න ඔය සහන ලබා දෙන්න පුළුවන්. පහන රත් කරන්න. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත්කරන්න. ඒකයි මම විශේෂ‌යෙන්ම මෙතන කියන්නේ. මේ නිදහස ආරක්ෂා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත්කරන්න. මේ රට පාලනය කරන්න පුළුවන් 1947 ඉඳන් පෙන්නලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. අපි එනවා අපිට පුළුවන් කරන්න, හැම අවස්ථාවකම. අපිට එන්න කිව්වා, මේ සැරේ අපි පෙරමුණු වෙලා සංන්ධාන වෙලා අපි එනවා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩුවලට තිබුණු ආමාරුම කාල වල රට බේර ගත්තේ එක්සත් ජාතික පක්ෂය. ඒක අමතක කරන්න එපා.

ඒ ශක්තිය විශ්වාසය මිනිස්සුන්ට තියෙනවා. අපි වෙනස් පක්ෂ වලිනුත් දක්ෂ ඇමතිවරුන් අරගෙන තියෙනවා. ඔක්කොම එකට එකතු වෙලා මේ ආණ්ඩුව 2015 ගෙන ආවා. ආපහු එය ඉදිරියට ගෙනියන්න ඉන්නේ ‌මෙහෙම ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි වැඩ කරන අය. ඉතින් මේ දවස් 100 සංසන්ධනය කරලා බලන්න. මමනම් තව කතා කරන්නේ නැහැ ඔය සංසන්ධනය ගෙදර ගිහින් බලන්න. මංගල සමරවීර එතුමාගේ කතාවේ කිව්වා ඒක ගැන බලලා ලෑස්ති වෙන්න අපි හිඟා කන්නේ නැතුව හොඳට ජීවත් වෙන්න ඔ්නෙ නම් මොකක්ද ඡන්දෙට කරන්නේ කියලා මම ආපහු කියන්න වැඩක් නැහැ. මේ ඔබ ආරක්ෂා කරන පාර්ලිමේන්තුවක් පත් කරන්න කියලා ඉල්ලමින් මට ආරාධනා කරපු එකට ස්තූති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා."

---------------------------
by (2020-03-03 06:41:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන්
 
GreenLion

Member
Jul 25, 2012
155
16
0
එසේ මේසේ හිගන්නෙක් නෙවෙයි.පොල් හිගන්නෙක්. හිගන්නන්ගෙත් හිගන්නෙක්.ඉංදියන් හිගන්නෙක්. හිගන්නො බහුල රටකින් හිඟාකන හිගන්නෙක්.:lol::lol:
 
S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන්

    එතකොට කවුද බන් හිඟන්නා......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් e නිවුස් එල එල ඕකෙ තියෙන විදිහටමයි වෙන්නෙ..:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokada ban ubalay patte corona katandare wenne ?

    මැරිච්ච අය එක්කෙනා දෙන්න නැඟිටින්න පටං අරගෙන යාලුවේ. නැගිට්ට ගමං පිස්සුවෙන් වගේ අහුවෙන කෙනාව හපනවලු :( පරිස්සමින් ඉන්න හිච්චියො ඔයාවත් කයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    iQtZwy3.jpg
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    MU hitan inne 1947 idan 1970 wage wenkam hitapu minissu wage aya tama tama inne kiyla.. ekale hitapu palkayo wageda den inna pinguttarayo.. Pakshe newei wede inna minissu.. inna 225ma meti molluu.. gon harak... un komath sasadanna be 1947 - 1970 kala walata..mewa ahala chande dena un inwani... gon Hu******
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    අන්න සජීයට උගේ ඡන්දෙට ගත්ත ණය ගෙවන්න බැරුව හැංගිලා ඉන්නවාලු කැලේ පැනලා :lol::lol:
    තව කොහොමද රටේ ණය ගෙවන්න උනා නම්
    මූ මොනවා නොකරයි ද?🤣🤣🤣🤣:lol::lol: