Unicode Help!!!!!!

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Machan mama use karanne XP Sp3
    Opera browser 1.
    mata tiyana prashne thama unicode mage hariyata sup karan na.:(:(:(:(
    Type karana eka newe mage sinhalen type wenne.
    SP3 1ta dana patch 1th use kala.
    Sinhala Fonts wala tiyana ewa nikan wikara wage
    Mama use karapu setup 1kama use karapu ekek innawa eth uge eke ehema aulak na.
    mata thama me seen 1 une.





    Mama Screen shot ekek dannam type kalama wela tiyana de ubalata bala ganna puluwan ethakota

    e713jt.jpg
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මම තමයි ඒ අනිත් එකා
    මගේ හොදට ටයිප් වෙනවා
    උදාහරණයක් විදියට මිණිපුර හෝ රුවන්පුර අපි දෙන්නගේ වෙනස් විදියට තමා ටයිප් වෙන්නේ
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මම තමයි ඒ අනිත් එකා
    මගේ හොදට ටයිප් වෙනවා
    උදාහරණයක් විදියට මිණිපුර හෝ රුවන්පුර අපි දෙන්නගේ වෙනස් විදියට තමා ටයිප් වෙන්නේ





    :yes::yes::yes::yes::yes:

    dan mata meka penne me widihata

    2d16147.jpg




    mama divaina site 1ta giyama penne me widihata


    289yoat.jpg
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    mekai english words oke gahanna epa
    wenamama tama haganna one nathnam ewwath sinhalen pennanna gihin awlak wenawa oya wela thiyenawa wage




    Na na ban ehem seen 1k newe.mama type karana sinhala wachanath hariyata type wen na.mama divaina site 1ta giyama pena widiha ubata penawane.eka thama seen 1.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපි සි0ස්ලිශ් වලින් ටයිප් කරන එකම ගන්න බෑ මචො.......නිශ්චිත කොඩ්ස් තියනවා

    unicode.jpg
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අපි සි0ස්ලිශ් වලින් ටයිප් කරන එකම ගන්න බෑ මචො.......නිශ්චිත කොඩ්ස් තියනවා

    unicode.jpg



    අපි කෝඩ් වලට තමා මචන් ටයිප් කරන්නේ
    ඒත් හරියට වදින්නෑ
    මගෙ හරියට වදිනවා
    ඒත් ඒ යුනිකොඩ් එකම තියෙන දුශ්ගේ හරියට වදින්නෑ
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    use "Iskola Poth" font
    if you install Sinhala Unicode pack correctly, it should work
    did you install "Unicode pack for XP SP3" ?