TNL Radio

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    tnlradio.jpg

    me radio Channel ekata mokadha une?? eka shut down karapu hethuwa dannawada kauruhari??

    meka thama man lankawe dewniyata ahapu radio channel eka ...2001 di.. mulinma ahuwe E fm e kale lokuwata market una nisa.. 2001 indan TNL radio thama, mekata TNL Rocks kiyalath qwa.. man ahana mul kale frequency eka FM 101.7.. man 2020 post covid lockdown kaleth ahuwa mathakai.. me lagadi ahanna online search kalama badu na..

    mata set wechcha ekama radio channel eka.. wayasa 16 kale indan A/L karaddith.. ita passe aurudu 3k withara yanakan mage life eke hodama kale gewune me radio giya sindu ekka mathakayan hadagena.. sinduth request karanawa FB page eken..

    danna kenek innawanam wistharyak danna...

    oyala ehema kamaththen ahapu radio chanel kotagena yanna..

    online ahanna thanak labua machan.. thanx wewa okotama... umbalage radio ekka thiyana parana memories kotagena yanna
     
    Last edited:

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    TNL Radio Network
    30 වන වසරට
    ==============

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දී ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ යන මහත්වරුනේ සොහායුරා වන "නිරාජ් වික්‍රමසිංහ මහතා" මෙරට පළමු පුද්ගලික ගුවන්විදුලි ජාලය TNL Radio Network නමින් ආරම්භ කරන්නේ 1993/07/23 වැනිදාය.

    මුල්කාලීනව TNL Radio,Lite FM සහ ඇසුර FM ලෙස පවත්වාගෙන ආ මෙම ගුවන් විදුලි විවිධ නාමික විකාශනයට ලක්විය.

    පසුව TNL Radio නාලීකාව TNL Rocks සහ TNL Now බවට පත්විය.ඇසුර FM නාලීකාව රිදම් FM බවට පත්ව පසුව රිදම් world බවට ද පත්විය.

    එහෙත් පසුගිය වසරේ රිදම් ප්‍රමුඛ සියලු නාලීකා සියත මාධ්‍ය ජාලය වෙත විකුණා දැමිනි.අංක 52,පස්වැනි පටුමග කොළඹ තුන සිට පවත්වාගෙන ගිය නාලීකාව මේ වනවිට පවතින්නේ ඕෂන් ටවර්හී ය.

    මෙවර LPL නිල සම ගුවන්විදුලිය ද රිදම් ය.

    දැන් මෙම නාලීකා පහත පරදි විකාශය පවත්වාගෙන යයි.

    🗼රිදම් FM-95.6MHz-කොළඹ/ගොන්ගල/හන්තාන
    🗼LITE FM-87.8 MHz-කොළඹ,හන්තාන
    87.6 MHz-ගොන්ගල
    🗼Now-99.2 MHz-කොළඹ/හන්තාන

    කෙසේ වුව ද ඊයේ දිනය වනවිට TNL මාධ්‍ය ජාලය ආරම්භ වී වසර තිහක් සම්පූර්ණ විය.

    FMTV #srilanka #radio #tnlnetwork #21news
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,220
    45,084
    113
    ඕක මම අහන්න පුරුදු වුනේ MC ගිය කාලේ ඉඳන්..ඒ කාලේ MC ඵකේ දාල තිබ්බෙම TNL radio.❤️
     
    • Love
    • Like
    Reactions: monson and jusi

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,792
    3,198
    113
    Malabe
    early 2000 rock witharai.. passe tikak kalawame giya RnB pop.. ewa.. eth wadi hariyak rock thama.. hama weekend ekema americas top 40 with Ryan Seacrest giya.. ethakota eka mix ekak thama..
    Ethakota Yes FM vala Casey's Top 40 giya tharageta. :-)
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    TNL Radio Network
    30 වන වසරට
    ==============

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දී ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ යන මහත්වරුනේ සොහායුරා වන "නිරාජ් වික්‍රමසිංහ මහතා" මෙරට පළමු පුද්ගලික ගුවන්විදුලි ජාලය TNL Radio Network නමින් ආරම්භ කරන්නේ 1993/07/23 වැනිදාය.

    මුල්කාලීනව TNL Radio,Lite FM සහ ඇසුර FM ලෙස පවත්වාගෙන ආ මෙම ගුවන් විදුලි විවිධ නාමික විකාශනයට ලක්විය.

    පසුව TNL Radio නාලීකාව TNL Rocks සහ TNL Now බවට පත්විය.ඇසුර FM නාලීකාව රිදම් FM බවට පත්ව පසුව රිදම් world බවට ද පත්විය.

    එහෙත් පසුගිය වසරේ රිදම් ප්‍රමුඛ සියලු නාලීකා සියත මාධ්‍ය ජාලය වෙත විකුණා දැමිනි.අංක 52,පස්වැනි පටුමග කොළඹ තුන සිට පවත්වාගෙන ගිය නාලීකාව මේ වනවිට පවතින්නේ ඕෂන් ටවර්හී ය.

    මෙවර LPL නිල සම ගුවන්විදුලිය ද රිදම් ය.

    දැන් මෙම නාලීකා පහත පරදි විකාශය පවත්වාගෙන යයි.

    🗼රිදම් FM-95.6MHz-කොළඹ/ගොන්ගල/හන්තාන
    🗼LITE FM-87.8 MHz-කොළඹ,හන්තාන
    87.6 MHz-ගොන්ගල
    🗼Now-99.2 MHz-කොළඹ/හන්තාන

    කෙසේ වුව ද ඊයේ දිනය වනවිට TNL මාධ්‍ය ජාලය ආරම්භ වී වසර තිහක් සම්පූර්ණ විය.

    FMTV #srilanka #radio #tnlnetwork #21news
    online ahanna pot ekak nadda?? hewwa heewaa labune na ban..

    Ethakota Yes FM vala Casey's Top 40 giya tharageta. :-)
    ado sirawta.. mathakai mathakai.. :lol: :lol: :yes: :yes:
    ------ Post added on Sep 30, 2023 at 4:55 PM

    TNL Radio Network
    30 වන වසරට
    ==============

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දී ඉංජිනේරු ශාන් වික්‍රමසිංහ යන මහත්වරුනේ සොහායුරා වන "නිරාජ් වික්‍රමසිංහ මහතා" මෙරට පළමු පුද්ගලික ගුවන්විදුලි ජාලය TNL Radio Network නමින් ආරම්භ කරන්නේ 1993/07/23 වැනිදාය.

    මුල්කාලීනව TNL Radio,Lite FM සහ ඇසුර FM ලෙස පවත්වාගෙන ආ මෙම ගුවන් විදුලි විවිධ නාමික විකාශනයට ලක්විය.

    පසුව TNL Radio නාලීකාව TNL Rocks සහ TNL Now බවට පත්විය.ඇසුර FM නාලීකාව රිදම් FM බවට පත්ව පසුව රිදම් world බවට ද පත්විය.

    එහෙත් පසුගිය වසරේ රිදම් ප්‍රමුඛ සියලු නාලීකා සියත මාධ්‍ය ජාලය වෙත විකුණා දැමිනි.අංක 52,පස්වැනි පටුමග කොළඹ තුන සිට පවත්වාගෙන ගිය නාලීකාව මේ වනවිට පවතින්නේ ඕෂන් ටවර්හී ය.

    මෙවර LPL නිල සම ගුවන්විදුලිය ද රිදම් ය.

    දැන් මෙම නාලීකා පහත පරදි විකාශය පවත්වාගෙන යයි.

    🗼රිදම් FM-95.6MHz-කොළඹ/ගොන්ගල/හන්තාන
    🗼LITE FM-87.8 MHz-කොළඹ,හන්තාන
    87.6 MHz-ගොන්ගල
    🗼Now-99.2 MHz-කොළඹ/හන්තාන

    කෙසේ වුව ද ඊයේ දිනය වනවිට TNL මාධ්‍ය ජාලය ආරම්භ වී වසර තිහක් සම්පූර්ණ විය.

    FMTV #srilanka #radio #tnlnetwork #21news
    badu hamba una machan.. thanx
    ------ Post added on Sep 30, 2023 at 5:09 PM