((I Decided to Support SF))

Jan 24, 2009
3,532
130
0
Oyaa nitharama ElaKiri ena kenek needa.......?? Poddak eyes check karaganna.......!! :P:rofl::P
යුරාජ් අයියේ මම බොරු නෙවෙයි කිව්වේ. මම මේ දවස් ටිකේ ෆේක් අයිඩී 30ක් විතර ස්ක්‍රීන් ශොට් ගැහුවා. ඒවලින් 20ක් විතර ඇස් ඇෆ්ට.ඕන නම් මම අප්ලෝඩ් කරන්නම් ඒ ෆොටෝ:no::no::baffled::baffled:
 
Jan 24, 2009
3,532
130
0
FAKE ID kiyanne kohomada? SF ta support kerana nisada?
නැහැ. මචෝ. ලග ලග රෙජිස්ටර් කරලා දේශපාලන පෝස්ට් /ත්‍රෙඩ් දදා ඉන්න නිසා. වෙන ත්‍රෙඩ් /සෙක්ශන් වලට යන්නෙත් නෑ.මඩ ගහ ගන්න එකයි, රන්ඩු වෙන එකයි කරන්නේ
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    නැහැ. මචෝ. ලග ලග රෙජිස්ටර් කරලා දේශපාලන පෝස්ට් /ත්‍රෙඩ් දදා ඉන්න නිසා. වෙන ත්‍රෙඩ් /සෙක්ශන් වලට යන්නෙත් නෑ.මඩ ගහ ගන්න එකයි, රන්ඩු වෙන එකයි කරන්නේ

    FAKE ID kiyanne.inna member kenekge ID ekak thawa ID ekak hadan awoth withrai neda machang ? :confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියේ මම බොරු නෙවෙයි කිව්වේ. මම මේ දවස් ටිකේ ෆේක් අයිඩී 30ක් විතර ස්ක්‍රීන් ශොට් ගැහුවා. ඒවලින් 20ක් විතර ඇස් ඇෆ්ට.ඕන නම් මම අප්ලෝඩ් කරන්නම් ඒ ෆොටෝ:no::no::baffled::baffled:

    එහෙමද............:rolleyes: නමුත් මම දැක්ක ගොඩක් ෆේක් ඒවා නම් SFට මඩ ගහන ඒවා තමා........... :angry: අනික SFට සපෝට් කරන කට්ටිය හොදට කතා කරනවා නමුත් MRට සපෝට් කරන අය.........!! :rolleyes::confused::angry:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සතුටුයි.. සත්‍ය ජයගන්නවා
    කෙදිනක හෝ
    බොරැවෙන් මඩෙන් දිනන්න බැහැ