මම වැටෙන් පැන්නා

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැටෙන් පනිනකොට ජංගිය එහෙම පැටලුනේ නැද්ද ක‍ටු කම්බියේ??:lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    නිතර රෙප් කොහොමද කියලා බලපන් මචෝ..... :yes: මුන්ට කොන්ද පන නෑ......:no::no: ඉතින් දානවා රෙප්-.........:growl: මේ වගේ නපුන්සකයින්ට කියන්න තියෙන්නේ, තොපි වගේ දෙපැත්තටම නැති ඩයල් ඉපදෙන්නේ, සීතලට ගහලා කරුමෙට ඉපදුනාමයි.......!! :rofl::P:lol:


    මෙන්න මට දාලා තිබ්බ රෙප්- එකක් comment එකත් එක්කම ....... :angry:


    Tharunnayata Hetak 01-13-2010 11:23 AM umbanam paahara wesige puthek.. henama gahapan thota.. shaapa wewa


    http://www.elakiri.com/forum/showpost.php?p=6368487&postcount=7

    :yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:

    mage nam rep. aduwune na.. me palaweni parath nemei habai.. :lol:
    awlakuth une na un rep. adukarnawata wada wegen mata rep. wadiwenawa.. :lol::rofl:

    p.s : ubatath eken rep. adu unanam onna magen +4 k dunna.. :):):cool:
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    වැටෙන් පනිනකොට ජංගිය එහෙම පැටලුනේ නැද්ද ක‍ටු කම්බියේ??:lol::lol:

    monada ban me kellonta kiyana katha lajja nedda ubata.mr ge ewun oya wage walltayo tamai enne.okon penne obe hediyawa tamai.obalage ammala tattalage hediyawa.
     
    යා යා
    අම්මටත් කියන්න ඕනෙ 10,000 ලැබෙනවානෙ මට vga එකක් ගන්න පුලුවන් :rolleyes:
    අවංකව බැලුවොත් උවමනාව තියනව නම් රටේ අනවශ්‍ය වියදම්-ශෝභන-දූෂණය නැවැත්තුවාම ඔය පඩි වැඩි වීම දෙන්න පුළුවන් නේ?.ඔබ නිවැරදි තීරණයක් ගෙන ඇතිවාට සැක නෑ.සුබ පැතුම්!
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,767
    113
    හෝම් ස්වීට් හෝම්
    ratata suba anagathayak( mahinda R & puthrayo (pvt) un.ltd ekata suba anagathayak hadala denna epa.. :no:) udesa wishwasaneaya wenasak athi karanna chande deepan.. :):)

    :):):)
    උගත් <<< ඉංජිනේරු උපාධියක් සහිත
    බුද්ධිමත් <<< ප්‍රධාන පක්ශ 2න්ම රටට කෙල වෙන හැටි දකින
    ප්‍රතිපත්තිගරුක <<< අවුරුදු 30ක් දෙශපාලනය කර මෙලෝ වගතුවක් නැති බව දැන දැන තවමත් දෙශපාලනය කරන
    අවංක <<< පරදින බව දැන බොරුවට දිනනවා දිනනවා යැයි නොකියා 3 වන ස්ථානයට සටන් කරන
    එඩිතර <<< ටොපිය හම්බෙන බව දැන දැනත් අතින් කයිට් කරගෙන නොසැලී සටන් කරන

    පචභාහු සහෝදරයාට ඔබේ ප්‍රථම චන්දය දෙන්න:eek::eek::eek:

    :lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැටෙන් පනිනකොට ජංගිය එහෙම පැටලුනේ නැද්ද ක‍ටු කම්බියේ??:lol::lol:


    වනචරයෝ, උඹ මෑණියන්ගෙනුත් ගිහිල්ලා අහල බලපිය එයා උඹේ පියානන් එක්ක කොටු පනිනකොට ඔය කියපු එක පැටලුනාද කියලා.:growl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,767
    113
    හෝම් ස්වීට් හෝම්
    අවංකව බැලුවොත් උවමනාව තියනව නම් රටේ අනවශ්‍ය වියදම්-ශෝභන-දූෂණය නැවැත්තුවාම ඔය පඩි වැඩි වීම දෙන්න පුළුවන් නේ?.ඔබ නිවැරදි තීරණයක් ගෙන ඇතිවාට සැක නෑ.සුබ පැතුම්!

    චන්දෙ දෙන එක නෙවෙ ප්‍රස්නෙ අම්මා මට vga එක අරං දෙයිද කියන එකයි :eek:
     
    මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීම මගිනි. එම ආයතන මෙසේ ය.
    1. ස්වාධීන මානව හිමිකම් කොමිසම
    2. ස්වාධීන පොලිස් කොමිසම
    3. ස්වාධීන අධිකරණ කොමිසම
    4. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම
    5. ස්වාධීන අල්ලස් සහ දූෂණ කොමිසම

    මෙම ආයතන සමූහය අක්‍රීය කිරීමෙන් වාසි අත්වන්නේ කවර ක්‍රියා පිළිවෙතකට ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත. එය බැලූ බැල්මටම පැහැදිළි ය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීම මගිනි. එම ආයතන මෙසේ ය.
    1. ස්වාධීන මානව හිමිකම් කොමිසම
    2. ස්වාධීන පොලිස් කොමිසම
    3. ස්වාධීන අධිකරණ කොමිසම
    4. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම
    5. ස්වාධීන අල්ලස් සහ දූෂණ කොමිසම

    මෙම ආයතන සමූහය අක්‍රීය කිරීමෙන් වාසි අත්වන්නේ කවර ක්‍රියා පිළිවෙතකට ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත. එය බැලූ බැල්මටම පැහැදිළි ය.

    :yes::yes::yes: mewa nam thiyennama ona.. :yes::(:dull::dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,767
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි හිතමු හැම පවුලකම එවැනි පුංචි පුංචි හීන සැබෑ වේවා කියලා:)

    පුංචි හීන නෙවෙ
    නිකං අපහාස කරන්න එපා :P

    වෙනසක් සදහා
    11.gif
     
    පුංචි කුහුබුවන්ටත් නායකයෙක් සිටී. අපටද රජෙස්ක් සිටී. එහෙත් අපට අවශ්‍ය වන්නේ රජෙක් නොව නායකයෙකි. රට සංවර්ධනය කරනවයැයි තප්පුලන නායකයෙක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ක්‍රියාවට නංවන නායකයෙකි. යුද්ද කලේ මම යැයි කියමින් තමන්වම පුම්බා ගන්නා කෙනෙකු නොව එය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් යැයි කියන්නට පුලුවන් නායකයෙකි.
    රට සංවර්ධනය කරන්නට මහින්දට වුවමනානම් එය එතරම් අසීරු කරුණක් නොවන්නේමය. දූෂණය , වන්චාව හා කොමිස් ගැහිලි අකා මකා දමමින් මහින්දට එය ආරම්ඹ කළ හැකිය. ඒ සදහා පළමුව මහින්ද ඔහු ලග සිටින දූෂිතයන් පලවා හැරිය යුතුය. මහින්දගේ රජයෙ දූෂණයන් පිලිබදව අපි මදක් විමසා බලමු.

    මිහින් ලංකා ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 600 කි. එය එලෙස පාඩු වෙද්දී තවත් රුපියල් කෝටි 300 ක් වැය කර අදටත් එය පවත්වාගෙන යන්නේය. ඉන් පොහොසත් වූ හා කොමිස් ගැසූ කිහිප දෙනෙක් අද කෝටි පතියන් වී සිටියි. ආණ්ඩු පක්ෂයේ සියලුම මංත්‍රී වරුන් ඇමති වරුය. මුලු ඇමැති මංඩලයම ගත් විට එය ලොකයේ විශාලම ඇමැති මංඩ්ලය සිටින එකම රටය. මේ සදහා මුදල් යොදවන්නේ මහජනතාවගේ දුක් මහන්සියෙන් උපයන මුදලිනි. ඇමැති වරුන් 40 දෙනෙකුට කොලඹින් නිවාස ගැනීමට මාසික කුලිය එක් අයෙකුට රුපියල් ලක්ෂ්යකි. 40 දෙනාට ලක්ෂ 40 කි. විදුලි බිල්පත්, ජලබිල්පත් ආදී සියලු දීමනා එක් කල විට එය වසරකට එක් කෝටි හැත්තැ ලක්ෂයකි. මේවා මහජන මුදල්ය. මහින්ද රාජපක්ෂ මේවා නොදන්නේද?.
    අපේ රටේ සුපිරි විදේශ ඇමැති වරයෙක් සිටියි. පවුල් පිටින් පිටරට වල සංචාරයේ යෙදෙන මේ ඇමැති වරයා මේ වනවිට රුපියල් කෝටි 10 කට අධික මුදලක් වැය කර තිබෙයි. ඔහුගේ පවුලේ දරුවන්ගේ උපන්දින උත්සව සදහා තවත් ලක්ෂ ගානක මුදලක් අපේ රටේ ජනතාවගේ මුදල් වියදම් කර තිබෙයි. මහින්ද රාජපක්ෂ මේවා නොදන්නේද?.
    ජනාධිපතිවරයාට සිටින උපදේශකයන්ගේ ගණන මහින්ද රාජපක්ෂවත් දන්නේදැයි සිතෙන තරම්ය. ඔවුන් වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 25 ක් පමණය. මග නැගුම නම් ව්‍යාපෘතිය සදහා තවත් රුපියල් කෝටි 100 කට අධික මුදලක් වියදම් කොට ඇත. එහි වියදම් පිලිබද කිසිදු විනිවිද භාවයක් නොමැත. හෙජිං ගණු දෙනුව නිසා අපට අහිමි වූ මුදල රුපියල් කෝටි ගණනකි. මහින්ද රාජපක්ෂ් මේවා නොදැන සිටිනවාද? නැත.
    රට සංවර්ධනය කරන්නට නම් දූෂණය පි‍ටු දැකිය යුතුමය. අවුරුදු 4 ක මහින්දගේ පාලන කාලය තුල අන් කවරදාටත් වඩා දූෂ්ණය ඉහවහා ගොසිනි. ඇමැති වරුන් කොමිස් ගැහීම නිසා වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය. බාල බෙහෙත් වර්ග ආනයනය කිරීමෙන් රෝගීන් වන්දි ගෙවති. මුදලාලිලාට හරි හම්බ කර ගන්නට දී කොමිස් ගහන ඇමැතිලා නිසා බඩු මිළ ඉහල ගොසිනි. ඛණිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය විය හියදම් නිසා හා හෙජිං ගණු දෙණුව නිසා ලෝක වෙළෙද පොලේ තෙල් මිළ පහල යාමේ වාසිය අපගේ ජනතාවට නොලැබී ගියේය.
    දූෂිත ඇමති වරුන් කැබිනෙට්‍ටුවේ දමාගෙන එම පදයට නටන මහින්දට රටේ දූෂණය පි‍ටු දැකිය හැකිද?. පාතාලයේ මැරයන් යොදාගෙන ජනතාව තළා පෙලන, මාධ්‍ය වේදීන් මරා දමන, සුදු වෑන් මගින් අහින්සකයන් පැහැරගෙන ගොස් අඩම්තේට්ටම් කරන ඇමැති වරුන් පි‍ටු දකින්නට මහින්දට නොහැකි වූවේ ඇයි. දූෂිත ඇමැතිවරු එලිපිටම ඒවායෙහි නිරත වෙද්දී මහින්ද ඇස් කන් පියා බලා සිටින්නේ ඇයි. වන්චා දූෂණ වලට අණුව උසාවියකින් වරද කරුවන් වූ පුද්ගලයන් යළිත් තමා දැරූ තනතුරටම පත් කරන්නට තරම් මහින්ද රාජපක්ෂ දුර්වල වූ දේශපාලන නයකයෙක් වන්නේ කෙසේද?.
    මහ දවාලේ රූපවාහිනිය වැනි ජනතාවගේ මාධ්‍ය (රජයේ යනු ඒවා ජනතා දේපොලය) ආයතනයකට පැන මර්වින් සිල්වා වැනි ඇමැති වරයෙක් පිස්සු බල්ලෙකු සේ දගලද්දී මහින්ද මර්වින් බේරා ගැනීමට වෑයම් කලේ ඇයි. එම සිද්දියෙන් පසුවත් මහ දාවලේ මාධ්‍ය වෙදීන්ට පොලු පහරවල්, දැලි පිහි පහරවල් එල්ල වෙද්දී මහින්ද මේ දේවල් නුදු‍ටුවේ ඇයි.
    මහින්ද රාජපක්ෂ බලයට පැමිනෙන විට ජනතාව තුල තිබූ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනු ඇතැයි ඔවුන් කල්පනා කලේය. ඒ මහින්ද තුල සිටි නිර්ව්‍යාජ මිනිසා ගැන ඔවුන් තුල තිබූ විස්වාශය විය. එහෙත් මහින්ද බලය ට පත් වූ විට සැබෑ මහින්ද යටපත් වී ව්‍යාජ මහින්ද කෙනෙක් බිහි විය. ලංකාවේ මෙතෙක් පැවැති ආණ්ඩු හා සසදද්දී මහින්දගේ ආණ්ඩුව දූෂණ හා වන්චා වලින් ගහනම ආණ්ඩුව බවට පත් වන්නේ ඇයි. රට නගා සි‍ටුවන්නට මහින්දට බැරිද?. නැතිනම් ඒ සදහා මහින්දට වුවමණාවක් නැතිද?. ඇතැම් පත්තර කාරයෝද, මහින්දගෙන් වාසි බලගෙන සිටිනා සමහර මාධ්‍ය වේදීන්ද මහින්දට ආ වඩමින් තමන්ගේ සාක්කු පුරවා ගනිමින් සිටියි. මේ බොරු කාරයන් මහින්ද විකුණා කන බව මහින්දට නොදැනෙන්නේ මන්ද?.
    මහින්ද චින්තනයේ සාරධර්ම වලට සිදුව ඇත්තෙ කුමක්ද. මහින්දගේ පාලනයේ වසර 4 ක්ම ඉක්ම ගොසිනි. අප තව දුරටත් මහින්දට බලය දී මේ වංචා දූෂණ ඉදිරියට ගෙන යමුද? එසේ නැතිනම් මහින්ද තුල සිටිනා සැබෑ මහින්දට එලියට එන්නට කියා මේ දූෂණ වංචා නවතා දමන්නට ඔහුට බල කරමුද?

    ජනතාවට අද විකල්පයක්ද නැත. රනිල් වික්‍රමසිංහ බලයට නො එන බව සැබෑය. සරත් ෆොන්සේකා පිළිබදව අපට අත් දැකීම් නැත. මහින්ද යහපත් පාලකයෙක් නම් මෙවේලේ ජනාධිපතිවරණයේ දී ඔහුගේ මහත්මා ගුණය පෙන්වීම වැදගත්ය. එනම් සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකසා දීම ඔහුගේ යුතුකමය. ඉන් මහින්ද ජය ලැබුවද, සරත් ෆොන්සේකා ජය ලැබුවද අපට පලක් නැත. අවශ්‍ය වන්නේ දූෂණයෙන්, භීෂණයෙන් තොරව රටක සමුර්ධිය ලගා කල හැකි නායකයෙකු පමණි. අවුරුදු 4 ක් ගිය තැන පවා මහින්දට පෙන්වන්නට බැරි වූ ඒ දේ කරන්නට අපි මහින්දට බල කරමුද? නැතිනම් ඊට විකල්පයක් ලෙස සරත් ෆොන්සේකා ‍තෝරා ගනිමුද.
    * ඇමැති මංඩලය අඩු කිරීම
    * දූෂිත ඇමැතිවරුන් පලවා හැරීම
    * වංචා දූෂණ හා කොමිස් ගැහිලි පි‍ටු දැකීම
    * සියලු පුරවැසියන්ට සමානත්මතාවයෙන් සැලකීම
    * පාතලය පෝෂණය කරන්නන්ට හ අපරාධ කරුවන්ට නිසි දඩුවම් දීම
    * ජනතාවට සහන සැලසීම
    * මාධ්‍ය නිදහස සු‍රැකීම
    * රටේ අධිකරණයට ස්වාධිපත්‍ය පැවරීම
    * වි‍රැකියාව පි‍ටු දැකීම වැනි කරුණු වලදී
    මහින්දට අත් ඔසවන්නට අපට හැකියාවක් නැත.