mada kawiyange adawiya...

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Mata Ahuneth naha ban Me Kawi sadde
    Ahunaaa nam mama emi Elakiri patte
    kohe ahen da elakiri yee kawi saddee
    mama hitiye HOLLYWOOD wala eye raye.
    (Heenen) :lol:

    හොලිවුඩ් පුරේ කෑලි ටිකක් බදාගෙන
    බොලිවුඩ් පුරේ නලුවෙක් සේ හිතාගෙන
    උඹෙ බූරු ඇඳේ එක කකුලක් කඩාගෙන
    උඹ උන්නා සරමෙන් විලි වසාගෙන
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    aawee mama denui mee thread eka dekala
    kattiya kawi liyanawaa mada thoga othala
    mokada kiyanne liyamuda thawa benala
    mama aawa umbalata den badu ma thamaa
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    aawee mama denui mee thread eka dekala
    kattiya kawi liyanawaa mada thoga othala
    mokada kiyanne liyamuda thawa benala
    mama aawa umbalata den badu ma thamaa


    liyamu liyamu apinam baya na uBata..
    aawoth dhenawa kawi rasa peni berenna..
    mea thred eka thawa dhigu kal pawathinna..
    liyapan machan kawi padha Ati helennata..
    :no:
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    SF dinanawaa yai oba pawasanawaa
    mada thali aran EK wala pathuranawa
    ena wisi hath wenidaata SF rata yanawa
    bola okkotama edaata bada eli yanawaa
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි කී සැනින් මම ලොග් වී බැලුවා ...අනේ
    කවි කීවාට මෙහි ඇති කවියක් ...නොපෙනේ
    තොප සැම ලියා ඇත්තේ වැකි .....රචනානේ
    මේවා දැකලා කවියෝ අද ..........දුවන්නේ


    :lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මංගලයාගේ පච ටැලන්ට් ...පැක්ටරියේ:lol:
    දිනපතා බඩු ඇත ..........නිෂ්පාදනයේ:lol:
    ඒවාය මේ දින වල........... පිටවනුයේ:lol:
    ඒවා ගිලලා හන්සයෝ අද හරි ජොලියේ
    :lol:
     

    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    මංගලයාගේ පච ටැලන්ට් ...පැක්ටරියේ:lol:
    දිනපතා බඩු ඇත ..........නිෂ්පාදනයේ:lol:
    ඒවාය මේ දින වල........... පිටවනුයේ:lol:
    ඒවා ගිලලා හන්සයෝ අද හරි ජොලියේ:lol:
    :lol::lol:
     

    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    hewithsbcopygif.gif


    :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    apo..... anthimata -REP daganna thama wenne :lol:

    මයිනස් රෙප් වලට අපි නොනැවෙයි ....පුතේ:lol:
    රෙප් ඉල්ලා කිසිදින මම හිගා කා ....නැතේ:lol:
    මම threads දාන්නේ හොද අවි ඇතිව අතේ:lol:
    ඔය -රෙප් දෙන එකෙකුටවත් මම බය නැතේ:lol:

     
    • Like
    Reactions: Samantha567

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මයිනස් රෙප් වලට අපි නොනැවෙයි ....පුතේ:lol:
    රෙප් ඉල්ලා කිසිදින මම හිගා කා ....නැතේ:lol:
    මම threads දාන්නේ හොද අවි ඇතිව අතේ:lol:
    ඔය -රෙප් දෙන එකෙකුටවත් මම බය නැතේ:lol:

    Kiyapu kathawata magen + Rep 1k
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අනුන්ගේ කවි මෙහි දැම්මට ......මල්ලී:lol:
    අපිනම් අහුනොවන්නේ ඕවට ...හෙල්ලී:lol:
    මංගල දුන්නේ කීයද ඔබ හට .....සල්ලී:lol:
    ගොම් පාට් එපා මූදේ පැනපන් ....මල්ලී
    :lol:
     
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    පෙන්වන ලෙස අභියෝගෙකි හොර ගිවිසුම්
    ඒකට බයිල මිස නැතුවා නිසි පිවිසුම්
    දෑතින් තද කරන් නාසයෙ ඇති ඉවසුම්
    විගහින් පනී හංගාගෙන සිටි කිවිසුම්
     

    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    අනුන්ගේ කවි මෙහි දැම්මට ......මල්ලී:lol:
    අපිනම් අහුනොවන්නේ ඕවට ...හෙල්ලී:lol:
    මංගල දුන්නේ කීයද ඔබ හට .....සල්ලී:lol:
    ගොම් පාට් එපා මූදේ පැනපන් ....මල්ලී:lol:


    වැටෙන් පනිනකොට ජංගිය එහෙම පැටලුනේ නැද්ද ක‍ටු කම්බියේ??:lol::lol:
    :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kiyapu kathawata magen + Rep 1k

    කිසි දිනක රෙප් ඉල්ලා..... නොමැතී
    එය දුන්නාට මම නෑ ........අකමැතී
    කවියෙන් උත්තර දුන්නානම් ....ගතී
    anyway කීවා ඔබට ..........ස්තුතී
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    JVP ewun meruwaa raten adak
    UNP ewun keewaa thawath adak
    thawath adhinawaa untama mooda harak
    lejja nedda gon yakunee thopita thawath
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමේ..
    පැන්චාලියන් දිය කෙලිනා හැටි දුටිනේ...
    පිපුනු මලක් නම් නොතලා මිස නොයමී...
    කැකුලු මල නිසා නොතලා යන්ට යමී....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:




    from sa prasanga


    :lol::lol::lol::lol::lol::lol: