ඇත්තටම මිනීමරුවෝ කවුද?

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ඇත්තටම මිනීමරුවෝ කවුද?

ඇත්තටම මිනීමරුවෝ කවුද? Written by Daya Wednesday, 13 January 2010 15:39 Top Lanka News ජනවාරි 13
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මිනිමරන ආණ්ඩුවක් වශයෙන් හදුන්වමින් ඊට විරෝධය දැක්විමේ රැස්විමක් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි. රැුස්වීම සංවිධානය කිරිමේ මුළික වුයේ ජවිපෙරමුණ සහ එජාප යයි.
රැස්විම පිළිබදව අදහස් දැක්වු මාධ්‍යවේදියෙක් කීවේ මේක අබුද්දස්ස කාලයක් බවයි. 88 - 89 අවුරුදුවල රට පුරා වධකාගාර හදාගෙන තරුණ තරුණියන් 60, 000 කට අධික සංඛ්‍යාවක් මරා දැමු එක්සත් ජාතික පක්ෂය නියෝජණය කරන රනිල් වික‍්‍රමසිංහත් , මේ රටේ අහිංසක පුරවැසියන් විශාල පිරිසක් කෘර අයුරින් ඝාතනය කිරිමට මුල්වු එමෙන්ම දහස් ගණන් තරුණ තරුණියන් බිල්ලට යැවු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මරාදමන්ඩ ගිය කණ්ඩායමේ සිටි සෝමවංශ අමරසිංහත් , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් වශයෙන් හැදින්වීම අපුරු දෙයක් බවයි. රාජපක්ෂ ආණ්ඩුව මිනීමරනවා යයි රනිල් හා සෝමවංශ කීම අබුද්දස්ස සිද්ධියක්නොවේ. පසුගිය කෙටි ඉතිහාසය අමතක කරමින් මෙබදු කතා පිළිගන්නන් සිටීම අබුද්දස්ස කාලයේ සිද්ධියක් බව මාධ්‍යවේද්ියා වැඩිදුරටත් පැහැදිලි කළේ ය .
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රටක කෙරල්ලක් ඈති උනම එක මර්දනය කරන්න තමා ඔන රජයක් උත්සහ කරන්නෙ හොදින් හරි නරකින් හරි............
    ඒ වගෙම රටක තරුන තරුනියන්ගෙ ප්‍රශ්න වෑඩි වෙනකොට තරුන අසහනය වඩි වෙනකොට........ ඔවුන් විප්ලවයක් කරා තල්ලු වෙන එකත් ඉතින් සාමාන්ය දෙයක්...........
    මෙ දෙගොල්ලොන් ගෙන් කවෘරු හරිද මන්ද.....
    :confused::confused::confused:
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    TNA කොන්දේසි සම්බන්ධන්ගේ කටින් එලියට පනියි

    දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දක්වන්නේ තමන් ඉදිරිපත් කළ යෝජනා සඳහා එකඟ වූ නිසාබව මාධ්‍ය හමුවේ පැවසීමෙන් එතෙක් ‍ජනතාවගෙන් වසන් කල සිටි සම්බන්ධන්ගේ කොන්දේසි මුළු රටටම අනාවරණය විය.
    මෙම යෝජනාවලිය පිළිබදව ජවිපෙ දැනුවත් වී නොමැති අතර ඒ පිළිබදව සාකච්ඡාව ඇති වී ඇත්තේ ආර් සම්බන්ධන්, රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා අතර පමණි. මෙම යෝජනාවලිය පිළිබද කිසිදු කරුණක් මාධ්‍යයට අනාවරණය නොකිරීමට ඔවුන් තිදෙනා එකඟතාවයකට පැමිණියද එසේ සිදුකිරීමට නොහැකි වුයේ දෙමළ ජනතාවගේ ජන්ද ලබා ගැනීමටනම් මේ කරුණු ඔවුන් දැනගතයුතුම බව අනෙකුත් දෙමළ සංධාන මන්ත්‍රීන් දැඩි ස්ථාවරයක සිටීමයි.
    මේ අනුව සම්බන්ධන් යෝජනාවලි‍ය පිලිබඳ කරුණු මාධ්‍යය වෙත ඉදිරිපත් කල අතර එසේ කිරීමට පෙර රනිල් වික්‍රමසිංහව හෝ සරත් ෆොන්සේකාව උද්ගතව ඇති තත්වය පිලිබඳව දැනුවත් කිරීමට නොහැකි වී ඇත. මේ අනුව ලංකාදීප පුවත්පතේ මාධ්‍යයවේදියෙක් කොන්දේසි පිලිබඳ ආර් සම්බන්ධන්ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු අදාල කොන්දේසි පිලිබදව අනාවරණය කර ඇත.
    නමුත් මේ කිසිවක් නොදන්නා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම පුවත්පතටම අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ ද්‍රවිඩ සංධානය ජනාධිපතිවරණයට සහයෝගය දැක්වීම සඳහා කිසිදු කොන්දේසි ඉදිරිපත් කර නැති බවය.
    නමුත් මේවන විට මුළු රටම දන්නා පරිදි උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම, මේ වනවිට නීතිය හමුවට පමුණුවා ඇති සියලුම ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ඇතුලු කරුණු පහක් ඇතුලත් යෝජනාවලියකට රනිල් සරත් ද්විත්වය එකඟතාවය පලකර ඇත.
    මෙහි ප්‍රධානතම කරුණ වන්නේ ද්‍රවිඩ සංධානය සමඟ එකඟතාවයකට පත් වීම නොව එසේ එකඟවූ කරුණු මුළු රටෙන්ම වසං කිරීමට උත්සාහ දැරීමයි. මුළු රටම මුලා කල නායකයින් රටේ පාලනය භාර ගතහොත් ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බලාපොරොත්තු විය හැකිද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jvp eka vipalawa kara. unp eka mardanaya kara. danuth jvp eka vipalwe karanawada. danuth unp eka mardane karanawada. unp hitapu wadi denek inne koheda dan. jvp eke hitapu prasiddama eka inne koheda dan.

    slfp ekenuth mardane kara. slfp eke ayath vipalawa walata ulpandam dunna.

    atheethe karapu ewa gana kiana ekada hari wade danata peinna thiyana, digatama karagena yana waradi wada gana kiana ekada.

    wairee deshapalanayak nah ne. ai anunge kunu hoyanne. maithriyen, upekshawen inna epai :)
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Please don't tell lies.

    TNA කොන්දේසි සම්බන්ධන්ගේ කටින් එලියට පනියි

    දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දක්වන්නේ තමන් ඉදිරිපත් කළ යෝජනා සඳහා එකඟ වූ නිසාබව මාධ්‍ය හමුවේ පැවසීමෙන් එතෙක් ‍ජනතාවගෙන් වසන් කල සිටි සම්බන්ධන්ගේ කොන්දේසි මුළු රටටම අනාවරණය විය.

    Please don't tell lies. Sambandhan has never said that there is any such written, secret, agreement.

    Madya hamuwe ese prakasa kale kawadada? Kohedida? Ei boru kiyanne?
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    TNA කොන්දේසි සම්බන්ධන්ගේ කටින් එලියට පනියි

    නමුත් මේවන විට මුළු රටම දන්නා පරිදි උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම, මේ වනවිට නීතිය හමුවට පමුණුවා ඇති සියලුම ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ඇතුලු කරුණු පහක් ඇතුලත් යෝජනාවලියකට රනිල් සරත් ද්විත්වය එකඟතාවය පලකර ඇත.

    Uthuru nagenahira palath ekkireemak gana Sambandhan keeve kawadada? Kohedida? Kumana Madya hamuwedida?

    Ei mea boru kiyanne?

    Neethiya hamuwata pamunuwa ethi thrasthawadin nidahas karanne, nathnam danduwam karanne adhikaranayai. Sarathwath Ranilwath nevei, neda?
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    TNA කොන්දේසි සම්බන්ධන්ගේ කටින් එලියට පනියි

    මේ අනුව සම්බන්ධන් යෝජනාවලි‍ය පිලිබඳ කරුණු මාධ්‍යය වෙත ඉදිරිපත් කල අතර එසේ කිරීමට පෙර රනිල් වික්‍රමසිංහව හෝ සරත් ෆොන්සේකාව උද්ගතව ඇති තත්වය පිලිබඳව දැනුවත් කිරීමට නොහැකි වී ඇත. මේ අනුව ලංකාදීප පුවත්පතේ මාධ්‍යයවේදියෙක් කොන්දේසි පිලිබඳ ආර් සම්බන්ධන්ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු අදාල කොන්දේසි පිලිබදව අනාවරණය කර ඇත.

    OK. Are you saying that this reporter told you about it personally?

    Anyway, one female reporter was dismissed from service for misreporting.

    Oyath mada hamudawe soldier kenekda?
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ඇත්තටම මිනීමරුවෝ කවුද? Written by Daya Wednesday, 13 January 2010 15:39 Top Lanka News ජනවාරි 13
    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මිනිමරන ආණ්ඩුවක් වශයෙන් හදුන්වමින් ඊට විරෝධය දැක්විමේ රැස්විමක් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි. රැුස්වීම සංවිධානය කිරිමේ මුළික වුයේ ජවිපෙරමුණ සහ එජාප යයි.
    රැස්විම පිළිබදව අදහස් දැක්වු මාධ්‍යවේදියෙක් කීවේ මේක අබුද්දස්ස කාලයක් බවයි. 88 - 89 අවුරුදුවල රට පුරා වධකාගාර හදාගෙන තරුණ තරුණියන් 60, 000 කට අධික සංඛ්‍යාවක් මරා දැමු එක්සත් ජාතික පක්ෂය නියෝජණය කරන රනිල් වික‍්‍රමසිංහත් , මේ රටේ අහිංසක පුරවැසියන් විශාල පිරිසක් කෘර අයුරින් ඝාතනය කිරිමට මුල්වු එමෙන්ම දහස් ගණන් තරුණ තරුණියන් බිල්ලට යැවු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මරාදමන්ඩ ගිය කණ්ඩායමේ සිටි සෝමවංශ අමරසිංහත් , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් වශයෙන් හැදින්වීම අපුරු දෙයක් බවයි. රාජපක්ෂ ආණ්ඩුව මිනීමරනවා යයි රනිල් හා සෝමවංශ කීම අබුද්දස්ස සිද්ධියක්නොවේ. පසුගිය කෙටි ඉතිහාසය අමතක කරමින් මෙබදු කතා පිළිගන්නන් සිටීම අබුද්දස්ස කාලයේ සිද්ධියක් බව මාධ්‍යවේද්ියා වැඩිදුරටත් පැහැදිලි කළේ ය .

    Namuth JVP eka 2005 Mahindata kade giya neda?

    Ea kale oya hitiye koheda? Ara madyavediya hitiye koheda?
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo

    OK. Please read my comment there, which is as follows.

    'OMG! When a forgery of this serious nature took place years ago, this bloke waited all these years to make a complaint! And then, he has made this complaint not to the police but to pressmen at a press conference!!

    And then, he has come down all the way from Oklahoma to Colombo to make this complaint!'

    Harsha, please use your gray matter inside your skull, if you have any.:cool: