~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0


යන්නට කලින් මගේ හදහන බලාගෙන
නැකත් නැතත් ලණුවක් හෙම හොයාගෙන
බදිනට කරත්තය ගොනෙකුත් හොයාගෙන
යන්නම් දිවි පුරා දක්කන්නට සිතාගෙන



:lol::lol::lol::lol::lol::lol::lol:


දාපං නාස් ලණුව හොඳටම බැඳලා
නැත්නම් ඕකා යන්නට යයි පිට පැනලා
දක්කන් යද්දි වට පිට බැලුවොත් හැරිලා
කෙවිටෙන් තමයි දෙන්නට ඕනේ දුම් ඇරලා
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    යන්නට කලින් මගේ හදහන බලාගෙන
    නැකත් නැතත් ලණුවක් හෙම හොයාගෙන
    බදිනට කරත්තය ගොනෙකුත් හොයාගෙන
    යන්නම් දිවි පුරා දක්කන්නට සිතාගෙන



    :lol::lol::lol::lol::lol::lol::lol:

    කරත්තයට ගොන්නු මොටද හොයන්නේ
    දිලයි දුලයි ගොන් ඩබලම බදින්නේ
    දිවිය පුරා උඹලා බැදි කරත්තේ
    දක්කනට කෙනෙක්ව හොයපන් අක්කේ
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කිටීලටත් ඉඩ හොඳටම ඇත්තේ
    පිලිගන්නවා ඔබවත් කවි මඩුව පැත්තේ
    පුලුවන් නම් දාගෙන හොඳට සද්දේ
    කවි තව ගොතමු නේද මල්ලි සෝමෙ

    dun aaraadanawata palamuwa mama pudami thuthi
    heki sema wita mama padawel gothami saki
    kavikaarayan/kariyan ekwana mehi sathuta rendi
    kavimaduwata pathami mama digaasiri
    :yes:

    indala indala 1st time kaviyak liwwe!upset da dane ne!:(
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    dun aaraadanawata palamuwa mama pudami thuthi
    heki sema wita mama padawel gothami saki
    kavikaarayan/kariyan ekwana mehi sathuta rendi
    kavimaduwata pathami mama digaasiri
    :yes:

    indala indala 1st time kaviyak liwwe!upset da dane ne!:(

    හරිම සතුටුයි සෝමෙ ආවා ගැන්සි ගැසී
    කවි පද එකින් එක ගලපා ලියමු අපී
    නෑ කිසි අවුලක් නුඹ බඳිනා පද පේලි
    අපිටත් වඩා නියමෙට එලිසමය රකී
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    dun aaraadanawata palamuwa mama pudami thuthi
    heki sema wita mama padawel gothami saki
    kavikaarayan/kariyan ekwana mehi sathuta rendi
    kavimaduwata pathami mama digaasiri
    :yes:

    indala indala 1st time kaviyak liwwe!upset da dane ne!:(

    ennata beri unaa mee thread eka pette
    yannata giya nisaa politics walama wetee
    ewith beloo kala kawiyak daana lesee
    kitiyoth kawi liyathi ammapa kalaka heti


    digatama liyapan kitiyaa
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගිවිසුම ඒක නේද ඔය දෙන්නාගේ
    ඇඳ යට මොකද ඇඳ උඩ මකුණොද ඔයාගේ
    පෙට්‍රල් ගනන් කාලේ මා නෑ තව දම්න්නේ
    දිල් එක්කලාම නුඹ බේරං ඉදින්නේ

    ඔබ කිව් ලෙසට අවොත් දිල් අපෙ ගෙදර
    දෙන්නට ඇදක් ඇත්තේ නෑ වෙනත් මට
    අම්මා කියයි සලකන්නට කෙල්ලන්ට
    ඇඳ දී ඇයට නිදියන්නට වෙන්නෙ බිම
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ane manda maara wedak matath set une
    subscription eka makila kiyala danui therune
    onna ithin aith mama aawa kollane
    mama giya tikata honda honda kavi godak liyalane lulz
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දාපං නාස් ලණුව හොඳටම බැඳලා
    නැත්නම් ඕකා යන්නට යයි පිට පැනලා
    දක්කන් යද්දි වට පිට බැලුවොත් හැරිලා
    කෙවිටෙන් තමයි දෙන්නට ඕනේ දුම් ඇරලා


    දැම්මට පස්සෙ හොද හැටි අඹරා ලණුවක්
    කොහේ නටන්නද හිතනා ඔය සෙල්ලම්
    බැලුවොත් හැරී වට පිට හෙම පොඩ්ඩක්වත්
    දෙන්නට හිතා ඉමි හොද වායින් හොද්දක්
    :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    dun aaraadanawata palamuwa mama pudami thuthi
    heki sema wita mama padawel gothami saki
    kavikaarayan/kariyan ekwana mehi sathuta rendi
    kavimaduwata pathami mama digaasiri
    :yes:

    indala indala 1st time kaviyak liwwe!upset da dane ne!:(



    ගොඩාක් සතුටුයි........ඔය තියෙන්නෙ කොල්ලගෙ වැඩ:)
    සිංහලෙන් කියන්න ට්‍රයි එකක් දෙමු
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    කොහොම නමුත් සීයව මට ඕනෙමයි :frown:
    එයා හින්දා කල දවසත් ගියාමයි :confused:
    දෙනවා කියපු ඉඩම් ටිකත් ඕනෙමයි :oo:
    සීයට පස්සෙ ඔහෙටත් අබ සරණේමයි
    :P

    දාපං නාස් ලණුව හොඳටම බැඳලා
    නැත්නම් ඕකා යන්නට යයි පිට පැනලා
    දක්කන් යද්දි වට පිට බැලුවොත් හැරිලා
    කෙවිටෙන් තමයි දෙන්නට ඕනේ දුම් ඇරලා


    කියනා කතා වාගෙයි හංදියෙ සුමනා
    මට බය හිතෙයි මොනවා කරනද මන්දා
    හැදුවත් දාන්නට මගෙ නාසෙට ලණුවා
    හීනෙන් තමා හැබැහින් ඕවා බැරුවා
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හරිම සතුටුයි සෝමෙ ආවා ගැන්සි ගැසී
    කවි පද එකින් එක ගලපා ලියමු අපී
    නෑ කිසි අවුලක් නුඹ බඳිනා පද පේලි
    අපිටත් වඩා නියමෙට එලිසමය රකී


    ennata beri unaa mee thread eka pette
    yannata giya nisaa politics walama wetee
    ewith beloo kala kawiyak daana lesee
    kitiyoth kawi liyathi ammapa kalaka heti


    digatama liyapan kitiyaa

    aho ayda pera mama mehi noma awe
    hangune denui mehi athi kavi rasa amurthe
    DIL saha DUL ge kavi hatan asse
    nethiweido apita thenak me kavimaduwe
    :P
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඔබ කිව් ලෙසට අවොත් දිල් අපෙ ගෙදර
    දෙන්නට ඇදක් ඇත්තේ නෑ වෙනත් මට
    අම්මා කියයි සලකන්නට කෙල්ලන්ට
    ඇඳ දී ඇයට නිදියන්නට වෙන්නෙ බිම

    ඉතිං ඒක මට කියලා වැඩක් නැත
    ගිහින් කියාපං නුඹගේ අම්මට
    දිල් එන්නම ඕනෙ ගිවිසුමෙ හැටියට
    නැත්නම් වාහයක් කරපං සීයට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉතිං ඒක මට කියලා වැඩක් නැත
    ගිහින් කියාපං නුඹගේ අම්මට
    දිල් එන්නම ඕනෙ ගිවිසුමෙ හැටියට
    නැත්නම් වාහයක් කරපං සීයට

    oyaata mama kiwwane apage paththe
    wahala daala giya gedarak aththe
    mokata nehenawada oya chintha maththe
    kuliya denna one kamakuth naththe :P
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    kaviyak kiyala yannata mama mehi aawe
    wife hondata nidi aekai nidahasa maage
    bandapu ekath dan nam maha ulu ge waage
    monawa karannada belle polkatu maale

    පස්සෙන් යද්දි ඕවා තේරෙන්නේ නැතේ
    බැදලා මෙතන දැං බනිනවා කියා වදේ
    මොනා කරන්නද ඉතිං ඔය පූරුවේ කරුමේ
    හොඳට හිතලා බලලා නේද වැටුනේ වලේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~


    කියනා කතා වාගෙයි හංදියෙ සුමනා
    මට බය හිතෙයි මොනවා කරනද මන්දා
    හැදුවත් දාන්නට මගෙ නාසෙට ලණුවා
    හීනෙන් තමා හැබැහින් ඕවා බැරුවා


    බොරුවට බේගල් දෙසා නෑ හැංගී ඉන්නේ
    කිව්වොත් කරනවාමයි මම කියනා දේ
    හීනෙන් නොවේ හැබැහින් කරනට දීගේ
    බලා ඉන්න එනතුරු එන සුමානේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඉතිං ඒක මට කියලා වැඩක් නැත
    ගිහින් කියාපං නුඹගේ අම්මට
    දිල් එන්නම ඕනෙ ගිවිසුමෙ හැටියට
    නැත්නම් වාහයක් කරපං සීයට


    සීයා කැමතිනම් අම්මට නොකියාම
    වහෙ කරලා දෙනවාමයි අපෙ දිල්ට
    දැම්මට ටෝක් පොරි කියලා හිතගෙන
    ඕක්කොම හුළං ඔය හීනෙන් නැගිට්ටම
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    oyaata mama kiwwane apage paththe
    wahala daala giya gedarak aththe
    mokata nehenawada oya chintha maththe
    kuliya denna one kamakuth naththe :P

    මේකනේ මල්ලි ඕක හොඳයි චින්තට
    දිල් අරං එන්න ඇහැකි පදිංචියට
    කුලියක් නැති එකත් හොදයි උන්දෑට
    ඇඳක් ගන්න පුලුවන් ඒ මුදලට