ලේබල් ප්‍රින්ටින්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,488
    24,834
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය lamination එක කරන් නෑනෙ බන් ගොඩක් උන්. නිකන්ම දෙන්නෙ. මම ගත්ත තැන්වල PVC එක ඇඟිල්ලෙන් තද කරල ඇතිල්ලුවත් හීරිල යනව.
    උඹ දන්න තැන් තියෙනවද volume අඩුවෙන් කරගන්න?
    animate, softnet maharagama, sun lamination (maharagama), homagama jnet, neo graphics
    offset කරන්නත් පුලුවන් ink යන්නෙ නෑ. outdoor 1 year වගේ හිටියි. හරියටම කියන්න අමාරුයි කාළෙ නෝමල් ඉන්ක් වලින්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,676
    3,602
    113

    View attachment 265296​

    අපෙ Spice product වගයක් තියනවා. පැකට් කරන්නෙ food grade polythene (center sealed) බෑග් එකේ. මේකට ස්ටිකර් එකක් ගහගන්න ඕනෙ. ටිකක් ලාබ දායක විදියට කරගන්න ඕනෙ. දැනට ටිකක් වැඩිපුර මුදලක් වැය වෙනවා මේකට.​

    කවුද මේවා කරන්නෙ?​

    මම කරනවා බං