http://tinypic.com/
shinlist.com
mekat wada karanwa
okata accnt ekak hadanna one neda ban .rapidshare ekata dammoth aualada
http://rapidshare.com/files/335032678/somalia_my.jpg.html
Aganaa Nirmanayak ......... Diagatama liyamu
dakka.............
hehehe
thanks....
ane paw

අද දවසේ තරුන ඔබෙන් ඉටුවිය යුතු කාර්ය භාර්ය මැනැවින් හඳුනා ගත් නිර්මානකරුවෙක්ගේ ගති ලක්ෂණ ඔබ මෙම ජනතාවාදී නිර්මානයෙන් සරලව එලි දක්වා තිබෙනවා..
මෙවන් යථාර්තවාදී නිර්මානවල අපුර්වත්වය තවත් රැක ගැනීම සඳහා අන්තර්ගතයේ හැම පද වැලක්ම එක භාෂාවකින්(සිංහල-ඉංග්රීසි මිශ්ර නොකර) ලිවුවොත් වඩා හොඳ බවයි මගේ හැඟීම..
දිගටම ලියන්න ..තව තවත් සමාජ භාව ප්රකාශයන් ඔබේ නිර්මානවලින් අප අතරට ගෙනෙන්න..
ඉතා අගනා නිර්මානයක්..ඔබට ජය..





තිරිඟු කිලෝ එකක ගාන පවත්වගන්න ඇමරිකන් කාරයෝ නැව් ගන්න තිරිඟු මුහුදට හලනවා. කිරි ලීටරයකට නියම ගාන හම්බවෙන්නෙ නැහැ කියලා සුද්දෝ කිරි බවුසර් ගනන් පාරෙ හලනවා. ඒ වගේ දෙවල් වෙන මේ පුන්චි ලෝකේම තවත් පැත්තක මිනිස්සු දහස් ගණන් බඩගින්නේ මැරෙනවා.
මිනිස්සුන්ගෙ ඇස් ඇරවන සංවේදී සහ සාර්ථක නිර්මාණයක්... ! +
ලෝකෙටම දැනෙන ප්රශ්නයක්
හොද නිර්මාණයක් සුබ පැතුම්
ati sanweedi saaarthaka nirmanayak....