~MR ge walattayo~

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ජයවේවා .........!! :yes: :yes:

    යකෝ මේක යකාගේ ආණ්ඩුවක්නේ...........!! :growl::frown::angry: ජයවේවා කිව්වහමත් -rep දෙනවා.........:shocked::shocked:පව් රාජපක්ෂ සපෝට් අය මෙච්චරටම බයද අපි ජයවේවා සරත් ෆොන්සේකා කියනවටත්.........!! :lol::lol:

    මටත් කිසිම හේතුවක් නැතුව -rep දීපු අවස්ථා ගොඩාක් වෙලා තියෙනවා......!! මටත් කියන්න තියෙන්නේ කොන්දක් තියෙනවා නම් Face to Face වරෙව් කියලා තමා.......... මේ වගේ බලු වැඩ කරන එකාලට ..........!! :growl::growl:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Aththamai mey rep Eka kohomada Bala ganney mata Rep labila thiyenawda kiyala balanney Kohomada? mata mey rep gana melo Deyak danney naha.. A'ken Athi wasiyai paduwai mokadda kiyala kiyanna puluwanda ?
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Aththamai mey rep Eka kohomada Bala ganney mata Rep labila thiyenawda kiyala balanney Kohomada? mata mey rep gana melo Deyak danney naha.. A'ken Athi wasiyai paduwai mokadda kiyala kiyanna puluwanda ?

    umbe user CP eke subscripe karapu thread walata yatin thiyenawa umbata hambuna reps.check dt
     
    මෙතන තියන වචන නං අශෝභනයි.ඒත් මටත් මේ ටික දවසට-20ක් විතර දීලා කුනුහරපෙන් බැනලා.මේව කරන්නෙ දේශපාලන උන වෙනුවෙන්ම ආව අය.(මගේ එදා හොඳම පැරනි මිතුරන් දෙතුන් දෙනෙකුත් දැන් තරහාවෙලා -දීලා තියනවා. )-රෙප් දුන්නට කමක් නෑ.තමන්ගේ වනචර කම පෙන්නන්න එපා.කැමති නං බලන්න.නැත්නම් නිකන් ඉන්න.දේශපාලනය සර්‍වජන චන්ද අයිතිය වගේම පොදු දෙයක්.මේක උනක් වගේ ඇඟට ගන්න එපා.දිනුම පැරදුම දෙකම ඉවසන්න.මොකද දිනන්නේ අපි නොවේ.