Namal Thoththa babekkda?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    K.P wenuwata pro LTTE community eka meheyawana emil kaanthan kiyana thrasthawaadiya samaga photo ekakata hitiya bawa Namal Rajapaksha piligaththa...eka api TV eken as dekennma dekka...

    Hebei ekedi namal kiwwe eyata kattiyak photo eka kata inna katha kala bawath etha hitiye emil kaanthan kiyala dena hitiye nethi bawatha.....

    Namal BABEKDA? GONEKKDA? MEE HARAKEKKDA ? RATA PAAWA DENNEKDA?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනේ මන්ද බේබිට අම්මියි තාත්තියි කියල නැද්ද දන්නෙ නෑ අදුනන් නැත අය එක්ක කතා කරන්න යන්න එපා කියල
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    35k1nao.jpg
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    K.P wenuwata pro LTTE community eka meheyawana emil kaanthan kiyana thrasthawaadiya samaga photo ekakata hitiya bawa Namal Rajapaksha piligaththa...eka api TV eken as dekennma dekka...

    Hebei ekedi namal kiwwe eyata kattiyak photo eka kata inna katha kala bawath etha hitiye emil kaanthan kiyala dena hitiye nethi bawatha.....

    Namal BABEKDA? GONEKKDA? MEE HARAKEKKDA ? RATA PAAWA DENNEKDA?[
    /QUOTE]

    :no: නාමල් ලා අවමාන කරන්නේ රටේ ආරක්ෂක හමුදා වලට
    මොකද නාමල්ගේ ආරක්ෂාවට ඉන්න සෙබලුන් එල්ටිටි ප්‍රබලයෙක්ට
    නාමල් සමීපයටම එන්න ඉඩදිලා තියෙනවා
    ** (සරත් නැතිව ආරක්ෂාව බින්දුවයි - කොටියෙක් නාමල් සමීපයටම)

    ඌත් ඔච්චර ළගටම ඇවිල්ලා මුකුත් නොකර හිටියේ උන් ඔක්කෝම එකයි නිසාද
    නැත්නම් ආරක්ෂක අංශයේ හා නාමල් තොත්ත බබාලා නිසාද?