මම ඔබත් සමග 99% ක්ම එකඟ වෙමි....ඔබේ තාර්කික පිලිතුරට තුති....politicl threds කියල ek තියෙන්නෙ කඩේ යන ඒව විතරනෙ.ඒව නම් එපා වෙනවා ඒත් ඒක දාන උන්ගෙ කැමැත්ත සහ අයිතිය.
කඩේ යන්නෙ නැතිව කතා කරනවා නම් political thred වලත් කැමත් අය ඉදීවි.


හම්...yes. because, all other medias are dependent on several factors, so, Internet is the only way for independent news. So, informative political threads with constructive criticism is good.

eka athakata hondai machan, oya thiyena walli nati unoth ek godak kammali venava.......eta vada nan ewa vatinakamak naman hithan na meke inna ekak vath oya threads balala chande venas karai kiyala
![]()




My Major Interest.



ආ...අතුල සීයෙ...ගුඩ් මෝර්නින්ග්.....ඔයගෙ ඉන්ටරෙස්ට් ගැන අපි නොදන්නවයැයි....