Are You Interested In Political Threads..???

Are you interested in political threads..??

  • Yes

    Votes: 41 61.2%
  • No

    Votes: 26 38.8%

  • Total voters
    67
  • Poll closed .

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    politicl threds කියල ek තියෙන්නෙ කඩේ යන ඒව විතරනෙ.ඒව නම් එපා වෙනවා ඒත් ඒක දාන උන්ගෙ කැමැත්ත සහ අයිතිය.

    කඩේ යන්නෙ නැතිව කතා කරනවා නම් political thred වලත් කැමත් අය ඉදීවි.



    සමහරැන්ට දේවල් එපා වෙන්නේ තමන්ගේ මතය පැරදුනාට පස්සේ
    ප්‍රතිවිරැද්ධ මතය ජයග්‍රහණය කළාම දේශපාලනය එපා වෙනවා
    අන්තිමට දේශපාලන ත්‍රෙඩ් නොදාපු අය පැත්තක
    දාපු අය නිදොස් අය විදියට ඉන්න බලනවා
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සමහරැන්ට දේවල් එපා වෙන්නේ තමන්ගේ මතය පැරදුනාට පස්සේ
    ප්‍රතිවිරැද්ධ මතය ජයග්‍රහණය කළාම දේශපාලනය එපා වෙනවා
    අන්තිමට දේශපාලන ත්‍රෙඩ් නොදාපු අය පැත්තක
    දාපු අය නිදොස් අය විදියට ඉන්න බලනවා
    [/RIGHT]
    00020458.gif
    00020458.gif
    00020458.gif


    ඔව්..ඕනම කෙනෙක්ට දේශපාලනය පිලිබඳ පුද්ගලික මතයක් ඇති...ඒත් එලකිරි එකෙ තියෙන දේශපාලන බලු පොරයක්නෙ...ඒකට නොවැටි පැත්තකට වෙලා ඉන්න එක හොදයි......අනික මේ එලකිරි එකේ මීහරක් වගේ කුලල් කාගන්න ගොඩක් එවුන්ට අඩුම තරමෙ චන්දෙවත් නෑ....
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    I hate these political threads that are currently in elakiri. there is nothing to look except these crappy political threads.