ඒක එහෙමනම් ,ඒ අය සල්ලි දීලයි කියල ඔප්පු වෙනව නේද? සල්ලි දීල නැත්නම් අල්ලස් කොමිසමට යන්න බෑනේ , එහෙම සල්ලි දීල නැත්නම් ඒ අය නිකන් ගෙනත් පෙන්නපු සල්ලි වගයක් වෙන්න ඕන , ඉතින් ඒකට මුකුත් කරන්න බෑ නේද?
then What you tell about the Video ??????????

ඔයා ලංකාවේ නිතිය නොදන්නවා ඇති...අල්ලස් ගත්තත්/දුන්නත් වැරද්දක්..අල්ලස් ගන්න යනකොට මෙයා අල්ලස් කොමිසම දැනුවත් කරලා නැහැ.....මෙතන අල්ලස් විදිහට දුන්න සල්ලි පාවිච්චිය සදහා ගන්නා බව විමල් මහත්තයා කිව්වා නේද?.....ඒයාට එක එහෙම කරන්න බැහැ...මේ සල්ලි අල්ලස් කොමිසන් එකට දෙන්න ඔන......එහෙම නොකරන්නේ කුමක් හෝ හොර වැඩක් තියන නිසා.....එක නිසා විපක්ෂයෙන් ඔක අල්ලස් එකට කිව්වම මොකක්ද දන්නවා ද වෙන්නේ....ඔය සල්ලි ටික එයාලා ගන්නවා....ඊට පස්සේ ඔය සල්ලි වල තියන අංක වලින් ඔවා මොන බැංකුවෙන් කාහට නිකුත් කරාද කියලා සොයන්න පුලුවන්....එතකොට මහජනතාව විදිහට අපිට දැනගන්න පුලුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා..............
hehe ... its CCTV ....![]()



mata nan owa godak enawaMachan me danne nathi nisa ahanne....Enthara wasi kiyanne mokakda?????
hapriyankara kiyan ne pachaCCTV in a hotel room???!!!
never heard that you get CCTVs in hotel rooms!!!![]()
mata nan owa godak enawa
hora amathi .................................


mama ahuwe eke theruma banusawi yanawa kiyala danwimamama ahuwe eke theruma ban