::..:: EK Geeyen Geeya ::..::

Jan 15, 2009
9,238
368
0
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

"ව" වයන්න :)
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා

    "ව" වයන්න :)

    wasath kalaya manaram
    oba malak wenawanam
    mage uyane nikalal
    peedila enu hamakal

    ල '
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams

    නාරිලතා මලේ ඔබෙ පුලුල් උකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ
    ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන් මත් උනාට කමක් නැද්ද කෙල්ලේ



    අකුරෙන් පටන් ගන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලාදළු බෝපත් සෙමින් සැලෙන සේ
    යශෝධරාදේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී

    "ව" වයන්න :)
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    වසන්තයේ.. පිබිදෙන මල් පියලි වගේ
    සිතට දැනෙන සහස් සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක් වගේ...

    ග යන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සොයා
    මා සොයා පැමිණෙන්න සොඳූරිය
    රෑ සඳේ කඳූලක් වෙලා

    "ල" ලයන්න
    :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සොයා
    මා සොයා පැමිණෙන්න සොඳූරිය
    රෑ සඳේ කඳූලක් වෙලා

    "ල" ලයන්න
    :)

    Lassanai Balanna Oyage Mal Hina ( කනගාටුව , ඉතිරි ටික නොදනිමි :))

    "හ'
     

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    Lassanai Balanna Oyage Mal Hina ( කනගාටුව , ඉතිරි ටික නොදනිමි :))

    "හ'

    hamu unama danena suwaya wen wenakota na
    e duka paluwa thanikama maki yanne na
    hadawathinma badila hitiyath api sanasila
    wen wena mohothe dukin balan epa..
    mata oaywa dala yanna ba

    "baa" yanna
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    hamu unama danena suwaya wen wenakota na
    e duka paluwa thanikama maki yanne na
    hadawathinma badila hitiyath api sanasila
    wen wena mohothe dukin balan epa..
    mata oaywa dala yanna ba

    "baa" yanna

    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කදුලැල් පමනයි
    අහන්න මිහිරියෙ හද හඩනා හඩ
    මගෙ සිතිවිලි ඔබ ලඟ සසලයි...

     
    Last edited:

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කදුලැල් පමනයි
    අහන්න මිහිරියෙ හද හඩනා හඩ
    මගෙ සිතිවිලි ඔබ ලඟ සසලයි...


    yanna rata wate
    enna maa priye
    lassana srilankawe..

    "wa"
     
    Last edited:

    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    වන්දනාවෙ යමු පෙවීලා තිසරණ සරනෙ වදින්ටා වදින්ටා රම්‍ය අටමස්තානෙ

    "න"

    Neela nayana nil induwara kawi banda manaram
    oba pem kalada mage dasata pemwatha ketharam..

    "maa" yanna