මහින්ද පරදිනවායැයි ඇමැති බන්ධුල කියලා!!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මහින්ද පරදිනවායැයි ඇමැති බන්ධුල කියලා!!

    මහින්ද රාජපක්‍ෂ මහතා මෙදා ජනාධිපතිවරණයෙන් පරාජය පත්වන බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයකුට ප‍්‍රකාශ කොට තිබේ.

    ඇමැතිවරයා මේ ප‍්‍රකාශය කර තිබෙන්නේ දුරකථනයෙන් පැවැති කතා බහකදීය.

    රාජපක්‍ෂ මහතාගේ පරාජය ගැන ඉව වැටී ඇති කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයකු පසුගියදා බස්නාහිර පළාතේ රජමහා විහාරාධිපතීන් වහන්සේ නමක් බැහැ දැක පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාකච්ඡුා කොට තමාට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ සමීපතාවක් ඇති කර ගන්නට උදව් කරන්නැයි ඉල්ලීමක් කොට තිබේ. මේ පුද්ගලයා ඇමැති පදවිය ලබාගත්තේ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එකතු වීමෙනි.
    එජාපයෙන් ඉවත්ව පිහිටුවාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයකු නොවන මේ ඇමැතිවරයා නිදහස් සටනට ඒ කාලයේ සහාය දුන් සංවිධානයක නමින් මෑතකදී පක්‍ෂයක් පිහිටුවා ගත්තෙකි.:lol::lol:

    [URL="http://lankaenews.com/Sinhala/news.php?id=12037"]Source[/URL]
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Aiyo ooka mokakda??

    " Mama chande illuwoth mata epath nethiwei, loke asaarthakama janadhipathith wei" kiyala oya apekshakayekma kalakata ihathadee kiwwe.:lol::lol::lol:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    මහින්ද රාජපක්‍ෂ මහතා මෙදා ජනාධිපතිවරණයෙන් පරාජය පත්වන බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයකුට ප‍්‍රකාශ කොට තිබේ.

    ඇමැතිවරයා මේ ප‍්‍රකාශය කර තිබෙන්නේ දුරකථනයෙන් පැවැති කතා බහකදීය.

    රාජපක්‍ෂ මහතාගේ පරාජය ගැන ඉව වැටී ඇති කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයකු පසුගියදා බස්නාහිර පළාතේ රජමහා විහාරාධිපතීන් වහන්සේ නමක් බැහැ දැක පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාකච්ඡුා කොට තමාට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ සමීපතාවක් ඇති කර ගන්නට උදව් කරන්නැයි ඉල්ලීමක් කොට තිබේ. මේ පුද්ගලයා ඇමැති පදවිය ලබාගත්තේ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එකතු වීමෙනි.
    එජාපයෙන් ඉවත්ව පිහිටුවාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයකු නොවන මේ ඇමැතිවරයා නිදහස් සටනට ඒ කාලයේ සහාය දුන් සංවිධානයක නමින් මෑතකදී පක්‍ෂයක් පිහිටුවා ගත්තෙකි.:lol::lol:

    http://SourceSource
    mahindata makkei ma venna yanne
    ahoooooooooooo dukaki :(