New details about private medical college...

nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
අපි ඒවටත් විරුද්ධයි යාලුව, මේ සේරම නතර කරනව..........
Sorry yaluwa, kanagatuwen unath kiyanna wenawa umbala oka nawaththanna be. issarahata wenne okkoma universities pvt wena eka. :dull:
 

latekid

Member
Aug 16, 2009
1,590
27
0
BA,mama privet ewata support karanwa:eek:

boru katha epa machan.:frown:

okkotama kalin umbala wage adahas thiyana unwa hadala inna one.
:dull:
 

dulee989

Member
Jan 16, 2010
2
0
0
I'm awaiting uni admission, though not for medicine. I somewhat agree to this. I don't mind if private medical colleges had a standard selection process, and the people who just missed medi going in. But people with 3Ss! That's so unfair!!! But anyway don't think people would manage to complete the degree! Methinks our medical students should have a better approach rather than going down to the level of street protesters!
 

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
ඔයාල ට පිටරට ගිහින් පශ්චාත් උපාධි ගන්නයි, ගොඩක් අය ඒ රටවලම නතරවෙන්නයි, මෙහේ *පුද්ගලික* රෝහල් වල බෙහෙත් දෙන්නයි, *පුද්ගලික* ඩිස්පෙන්සරි දාගන්නයි නම් හොදයි නේද?

ඕගොල්ලන් ට මේ රටේ වෛද්ය වෘත්තිගේ ගුණාත්මක භාවය ගැන සැබෑ උවමනාවක් තියේ නම්, පිහිටුවන වල ගුණාත්මක භාවය තහවුරු කිරීම වෙනුවෙන්, එවා ආණ්ඩුව විසින් අධීක්ෂණය කිරීම වෙනුවෙන් පෙළගැහෙන්න. එතකොට මේ රටේ අවුරුද්දකට පිටරට විශ්ව විද්යාල වල ට ඇදිල යන සල්ලිත් ඉතුරු වෙනවා. ගුණාත්මක භාවයත් රැකෙනවා. වෛද්යවරුත් බිහිවෙනවා