lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් මචං මම එන්නයි හිතන් ඉන්නෙ :) අමතක කරල.
    වීලුව්ක් කරේ :lol: ළමයි නැද්ද තාම..ලැ‍බෙයි ලැබෙයි :rofl:
    නෑ මම කිව්වෙ ලැබුණ සම්මානෙ ගැන. :)
    සොරි..කාලෙකින් පරන එකෙක්ට උඹ විතරයි කතාකරේ
    මටත් අමතක වුනා ටොපික් එක :baffled:
    බායි මචං...මගෙන් උඹටත් වරදක් වෙලා තිබ්බනං සොරි :sorry:
    ගුඩ් නයිට්
    බුදුසරණයි
    :)

    ela ela ayyo man parana case hithe thiyan inna ekek nemei banz ;) :D hehehee..

    ah award eka ithin katha karala wadak nae :P horu wagayakuth fake votes gahala namak hadagaththane :rofl::rofl: oya online votes sarthaka nae ban :P ape elakiri ekata kittu karanna wath bari ahalakin wath thiyanna bari eun ne apita pahalin awilla thibbeth :lol: fake votes gahala un elakiri kittuwatama awith thibunane..

    ela ela machan bye byee.. good night :D math giyoooo
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඒක එයාගෙ දේශපාලන මතය මචං.
    අපි හැමෝටම දේශපාලන මතයක් දරන්න. ඒ වෙනුවෙන් පෙනී හිටින්න වගෙම ඒ වෙනුවෙන් කතා කරන්නත් අයිතිය තියනවා.
    ඒත් ‍හිටපු ගමන් මඩ පිට මඩ දාන එක මාත් අනුමත කරන්නෙ නෑ. කමක් නෑ එයාගෙ සංතොසෙනෙ. :P
     
    • Like
    Reactions: ShihanSathsara
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ඒක එයාගෙ දේශපාලන මතය මචං.
    අපි හැමෝටම දේශපාලන මතයක් දරන්න. ඒ වෙනුවෙන් පෙනී හිටින්න වගෙම ඒ වෙනුවෙන් කතා කරන්නත් අයිතිය තියනවා.
    ඒත් ‍හිටපු ගමන් මඩ පිට මඩ දාන එක මාත් අනුමත කරන්නෙ නෑ. කමක් නෑ එයාගෙ සංතොසෙනෙ. :P
    :D:yes::love: