කේමදාස මාස්ටර්ගේ සිංදු අහමු....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කේමදාස මාස්ටර්ගේ සිංදු අහමු....

    මම හිතුවා කේමදාස සර්ගෙ සින්දු ටිකක් හොයන්න.... ඒවගේම හොයල හැමෝම එක්ක බෙදාගන්න...... ඔයාලත් ඒ සංගීතය ප්‍රිය කරනවනම් සහායක් දෙන්න.... :yes:

    හෙමින් සැරේ පියා විදා...............

    බාගන්න : http://mp3srilanka.com/files/Premasiri_Kemadasa_Hemin_Sare_Piya_Wida.mp3

    (right click "karala save link as" walin save kara ganna....)
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේක කිලර් කියන කැසට් පටය

    මේක කිලර් කියන කැසට් පටයයෙන් ගත් ගීත කිහිපයක එකතුවක්.රසවිඳල කියන්න. අනෙක් කොටස දෙන්නම්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවා කේමදාස සර්ගෙ සින්දු ටිකක් හොයන්න.... ඒවගේම හොයල හැමෝම එක්ක බෙදාගන්න...... ඔයාලත් ඒ සංගීතය ප්‍රිය කරනවනම් සහායක් දෙන්න.... :yes:

    හෙමින් සැරේ පියා විදා...............

    බාගන්න : http://mp3srilanka.com/files/Premasiri_Kemadasa_Hemin_Sare_Piya_Wida.mp3

    (right click "karala save link as" walin save kara ganna....)

    niyamai... mama mei sinduwa gatta.. thank u machan 11 :)