"Rookantha " muta Lajjawak kiyala thiyena ekekda ban.. muge family eke unta karadara karala unge konda kapala giyama UNP eka withara uu wenuwen katha kale![]()
උඹ දන්නෙ නැති වුණාට රූකාන්ත දන්නව UNP එක රූකාන්ත ගැන කතා කළේ දේශපාලන වාසි ගන්න කියලා.
අනික ඔය සිද්ධිය ගැන රූකාන්ත පැහැදළි කළා මාස ගාණකට කලින්.
ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්නය තිබ්බෙ චන්ද්‍රිකා එක්ක. දැන් චන්ද්‍රිකා UNP support.
