48 year SLFP member joins SF

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඊයේ සවස ලන්ඩන් නුවර වෙල්ෆාම් ක්‍රීඩා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දක්වන සම්මන්ත්‍රණයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලන්ඩන් ශාඛාවේ හිටපු ප්‍රධාන ලේකම් කීර්ති සුමනසිරි මහතා මෙවර ජනාධිපතිවරණයේදි නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට එක් වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සුමනසේකර මහතා පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනය පෙරලා දැමීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් එක් විය යුතු බවයි.

වසර 48 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දරන තමා මහින්ද රාජපක්ෂටත් වඩා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු බවත්, මේ ආණ්ඩුව මැතිවරණ පවත්වන පාදඩ ආකාරය දැක කලකිරීමට පත් වූ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගට ගත යුතු බවත්, ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවත්, ඒ සඳහා මාතෘ භූමිය නිදහස් කරගත් සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ජයග්‍රහණය කරවිය යුතු බවත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා වන ව්‍යාපාරය සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයට ලන්ඩනයේ ජීවත් වන දේශපාලන පක්ෂ නියෝජිතයන් බහුජන සංවිධාන හා විද්වතුන් රැසක් සහභාගී වී ඇත.

LT
 

DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
22267133642933174812615.jpg
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    The Photograph in question

    dsc01492fp.jpg


    screenshotstudiocaptureu.jpg


    screenshotstudiocapturej.jpg


    The futile effort to cover up the photo by pasting the face of a poor ignorant lean bodied fellow on to namal R's huge torso by an amateur in photo editing



    ""Lanka Truth's ''UNTRUTH'' revealed & fails again in slinging mud at the Rajapaksha Family."" A plan to defame the Rajapaksha family by Mangala Samaraweera's 'MUDia'
    campaign for Sarath Fonseka, derails again as the original Photo has
    been altered on Photoshop BUT with many mistakes such as Namal's Face
    having a glow Brighter than the 'Overall Shade of Dark Pixels' &
    the base of the Face (near the Chin) Hanging & Bent towards the
    Leftside of Namal. - It is time the citizens of Sri Lanka ARE not fooled by these idiotic Mud Slinging !


    the FB group which attempted this

    http://www.facebook.com/pages/We-vote-Mahinda-Rajapaksa/184290218039?ref=nf


    18070252521623039184290.jpg



    what lankatruth.com said in response

    screenshotstudiocapturev.jpg




    Then straight out of the devils mouth itself



    Are the rajapakse dynasty this naive in thinking that the people in this country are stupid?? So namal or his security entourage didn't know that it was Emil kanth who appeared in a photo with him??

    I sincerely regret the quality of the video...It got messed up while converting to AVI format....


    and finally.....in conclusion......

    20075132313840388013934.jpg


    PLEASE FORWARD THIS & POST IT IN WHATEVER THREAD YOU CAN TO MAKE THE PEOPLE OF THIS COUNTRY BE AWARE OF THIS DANGEROUS CONNECTION BETWEEN THE TIGER LEADERS & THE VERY SAME PEOPLE WHO ACUSE GEN. fONSEKA OF HAVING LINKS WITH TIGERS.THE DYNASTY TRIED IN VAIN TO SUPPRESS THIS NEWS FROM THE MEDIA BUT EVENTUALLY THE TRUTH REIGNS SUPREME

    took a long time for me to make this & the video

    if you like this post I'll appreciate a reward in the form of + reps