Is tHis lOvE / මේ ආදරයද ?

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කොච්චර රණ්ඩු කරත් මොහොතක් තරහා වෙලා කතා නොකලොත් ඇස් වලට කදුලු එනවා...ඒක තමයි ආදරය..ඇතුවත් බැරි නැතුවත් බැරි ලොව පවතින බැදීම...

ලස්සනයි... PS එක ඊටත් වඩා ලස්සනයි :D