Is tHis lOvE / මේ ආදරයද ?

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එකනම් සිරා. නියමයි මචන් නියමයි.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරේ කියන්නෙ මෙන්න මෙකයි කියලා පැහැදිලිව, ස්ථිරවම නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක් ගැන මම නම් තාම අහලා නෑ...... එක එක්කෙනා එක එක විදිහට අර්ථ දක්වනවා

    ලස්සන නිර්මාණයක්
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    maxxxxx........

    Elaz.......Good

    එකනම් සිරා. නියමයි මචන් නියමයි.

    hmmm.. love is like that!! keep fighting!!
    Good Luck Kent!!

    :lol: heh piksu hedenawa ban,ela ela ube kawiyanam...:)

    ආදරේ කියන්නෙ මෙන්න මෙකයි කියලා පැහැදිලිව, ස්ථිරවම නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක් ගැන මම නම් තාම අහලා නෑ...... එක එක්කෙනා එක එක විදිහට අර්ථ දක්වනවා

    ලස්සන නිර්මාණයක්




    Thx for ur nice comments Guys & gals :D

    meka marai...:rofl:hebei paranai...:P

    Antique kochchara watinawada :P


    niyama nirmanayak :D
    kasada bandata passe na ithin taraha wela inna dawas gana wadi wenawada danne ne :nerd::nerd:

    Gedara randu batha idenakan witharailu ;) :rofl:

    ආදරේ හරි පුදුම දෙයක්... :D
    ලස්සනයි යාළුවා... :)

    (අළුතින් ලිව්වෙ නැද්ද...:))

    Thx bro :D
    aluthin liyanna hithenne ne :eek: .. honda idea ekak awoth thawa ekak liyanna try ekak dannam :D thx again .