OYA MARA 1ST CLASS PORAKNE A.....
![]()
Kiyala wadak nae... ooo tharam 1st class ekek thawa nae ban!!

OYA MARA 1ST CLASS PORAKNE A.....
![]()

GET A LIFE!
EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...
yako mr poster 2 k gahanakota aruneva wehenna 20k alawanawa
uta kiyapan nawaththanna kiyala
mahinda sf ta mada gahala 1 postarayak wath dala ne
e wageda ara paharaya?![]()
2005 election
nidahas pakshe --------------------------------------------------------
JVP ---
anika un aththen aththata panina kurullo
jvp gena nam kiyanna enna epa
60000 k marapu ponna hethikare
somawanshaya heart attack hedila meriya![]()

hariyata TV add ekak poster ekak hadanna ekek na mokada wate inna okkoma horu un danne horakam karanna potak padaganna witharai 
මුලින්ම අනුන්ට මඩ ගහන්නෙ නෑතුව...තමාගෙ මතය දිනවිමට වෑඩ කරන ඔබට මාගෙ ප්රනාමය....
මම අහලා තියනවා කරු ජයසුරිය මහත්තයා පොස්ටර් ගහන්නෙ නෑහෑ කියලා...මොකද එයා කොලබ නගර සබාවට පත් වෙන්න ආවොත් කරු පායයි හිරු කියලා ගහපු පොස්ටර් එයා දින්නට පස්සෙ ගලවන්න ගිය දුක දෑකලා දෑන් එයා පොස්ටර් ගහන්නෙ නෑතිව ඡන්ද දිනවා කියලා.....අනිත් කෙනා ගිය පාර කොලබ 3 වෙනියට අපු කෙනා හෙල උරුමෙ කෙනා එයත් පොස්ටර් ගෑහුවෙ නෑහෑ නෙද..හෑබයි ඡන්ද ලක්ෂයක් අවා නෙද?
අනික අපිනම් ඡන්දය දෙන්නෙ එයාගෙ ප්රතිපත්ති දිහා බලලා නෑතුව පොස්ටර් වල තියන මුන බලලා නෙවි බන්..මම නම් පොස්ටර් වෑඩියෙන් ගහන අයට වෑඩිපුර කෑමති නෑහෑ...මොකද එවා නිසා අපෙ සල්ලි නිකන් වියදම් වෙනවා
e kale hitiye ds la wage weerayo
ranil wage ponn*** nemei
e wage weerayo hotiyanam adatath unp
ranilla kannawa
anika e kale sandhanne thibbe nene
adath ekale unp set 1 hitiyanam 80% kma me peththe
ElaKiri Policy regarding Political discussions!
I understand its almost impossible to keep politics away from ElaKiri. Everyone has their right to talk about the people they gonna choose and exchange ideas with each other. You can discuss about politics and make arguments with other members. But please remember not to use bad language or insult others.
Do NOT violate ElaKiri rules including..
1. Do NOT use bad/adult language even with *** marks in the middle.
2. Do NOT start threads insulting other members regarding their political views. If you don't like someone's ideas, just reply there with your points.
3. Do NOT flood the forum with tons of threads and posts to highlight your idea or support your political party.
Do not hijack other threads and post your text/banners in middle. Do NOT bump threads. Simply post only in related threads with relations to the subject of the thread. (In ElaKiri we only allow political discussions NO spamming)
Violating any of the rules might end up with an instant ban without any warning!
1. Do NOT complain or beg after getting banned. You got banned coz you never obeyed the rules. So wait until your ban get lifted.
2. Others violating rules not giving you any pass to do it your self too.
So after getting banned don't complain saying others did it and some of them are not banned. Only me banned etc.. You got banned coz you violated the rules, its your duty to obey rules and report if someone violated the rules. Do NOT try to talk about justice after violating rules. We will not listen!
3. If we feel like you got registered only for political promotions or just woke up from sleep just to talk about politics and insult others, please be in alert for violation of rules. You will be the first to get banned from the lot.
4. Do NOT support the person who got banned after violating rules. Please understand, doing so you are giving totally bad example to the whole community and encouraging others to violate rules.
I have seen many times after getting banned people coming from fake IDs or with their friends and argue without any point about the ban.
Then try to create bad image about ElaKiri and admins with lot of pointless and fake statements. Then talk continuously without any facts just to prove their love or friendship to the banned person. I used to reply them to be more flexible in the community. But not anymore because i understand it's pointless and like giving another chance to rule breakers to spoil the community.
So do NOT support the people who violated the rules. You will be instantly banned too without any warning!
If you really wanna show your love then talk to the banned person and make them understand why they got banned and how to correct their errors and behave in a community.
5. Please understand It's impossible to take action instantly to prevent rule violations. You may say putting lot of mods will be the solution. But giving power to the wrong person will end up with a disaster. Mod or an Admin should have really high level of skills to handle large crowds and justify their actions with facts. Being biased or taking wrong decision due to feelings may end up some party feeling bad about elakiri management.
Its far more crucial and disastrous than a new ID lamer posting bad worlds to show off.
Anyway i'll be temporary appointing few members who i feel like got skills to manage this without making it a mess. Hope it will speed up the forum moderation process.
It's very much possible to talk politics without violating rules. Just take TV, Radio, News papers as examples. There are lot of political debates but they rarely violate the standards of public media.
So, we vote for General Sarath Fonseka.

This time Presidential Election ekata ellannee ranil newei, General Sarath Fonseka.....So, we vote for General Sarath Fonseka.
![]()






1/3 k SF ta 2/3 k MR ta![]()
itihn koheda ban 
අන්තිමට තිබ්බ මහ මැතිවරණයෙදි කරු පෝස්ටර් ගැහුවෙ නෑ. ඒක අපි අගය කරන්න ඕන. පහුගිය පළාත් සබා මැතිවරණයෙදි ගම්මන්පිලත් පෝස්ටර් ගැහුවෙ නෑ. අනික මිලින්ද මොරගොඩත් පෝස්ටර් ගැහුවෙ නෑ. ඒක හොඳ ප්රවණතාවයක්. ඒත් ජනාධිපතිවරණය වෙනස්. තාම කවුරුවත් ජනාධිපතිවරණයකදි පෝස්ටර් නොගහ හිටියෙ නෑ.
මේකත් කියන්න ඕන. මහ මැතිවරණයෙදි කරු තමා ගම්පහ දිස්ත්රික් එජාප කණ්ඩායම් නායකයා. ඔහු ප්රතිපත්තියක් ලෙස පෝස්ටර් ගැහුවෙ නෑ. ඒත් අනික් අපේක්ෂකයො හුඟක් දෙනෙක් තමන්ගෙ පෝසටරේ කරුගෙ අංකයත් ඇතුළත් කළා. ඒත් කරු වෙනමම පෝස්ටර් ගැහුවෙ නෑ
Mee Thread eka attamatama baluvot MR ta 3 denek vitarane kade yanne...... e kiyanne munta MRgen ganak hamba venava athi.......Elakiri eke MRta kade yanna![]()
Ranil Illuvanan mama me parat katavat chande denne na...... Mama giyapara dunne MR ta me para SF ta...........
Api Visvasaneeya Venasakata ekatu vemu.............![]()
1) 88 - 89 දි ඒ ගෞරවය නැති කරගත්තෙ ඒ ගොල්ලොම තමා.ජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!!නමුත් ඒක එහෙම උනාද ...........??
![]()

ape parenam wedi mr ge evaමොකක්ද බන් උබලාගෙ අන්තවාදි කම...ඈත්ත ඈති සෑටියෙන් පිලිගනින්...පාරට බෑහෑලා බලපන් කාගෙ එවාද වෑඩි කියලා...




ape parenam wedi mr ge eva
mokada sf ge eva gahanna gahanna api eva irala irala para ayine puchhchhanawa
mara athal
sfge eva peliyatane gahanne
eka konakin patangaththahama digatama gelawila ennawa![]()
1) 88 - 89 දි ඒ ගෞරවය නැති කරගත්තෙ ඒ ගොල්ලොම තමා.
2) අනික එදා නිදහස ගෙනත් දුන්නේ ඩී එස් සේනානායක මහත්තයගෙ නායකත්වයෙන්. අද එතුමා නෙමේනෙ නායකයා. ඒත් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ 1900න් පස්සෙ දෙවෙනි වතාවට රට නිදහස් කරගත්ත නායකයාමයි. අද ඩී එස් සේනානායක මහත්තයගෙ මුණුබුරාත් සහය දෙන්නෙ මහින්දට
3) එදා නිදහස අරන් දුන්න කණ්ඩායමේ ප්රබලම සාමාජිකයො තමා එජාපය අත හැරල ශ්රී ල නි ප ය පිමුටුවා ගත්තෙ. ඒක නිසා එදා 1948 නිදහස ලබා ගැනීමේ ගෞරවය ශ්රීලනිපය ටත් අයිතියි






ape parenam wedi mr ge eva
mokada sf ge eva gahanna gahanna api eva irala irala para ayine puchhchhanawa
mara athal
sfge eva peliyatane gahanne
eka konakin patangaththahama digatama gelawila ennawa![]()
1) 88 - 89 දි ඒ ගෞරවය නැති කරගත්තෙ ඒ ගොල්ලොම තමා.
2) අනික එදා නිදහස ගෙනත් දුන්නේ ඩී එස් සේනානායක මහත්තයගෙ නායකත්වයෙන්. අද එතුමා නෙමේනෙ නායකයා. ඒත් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ 1900න් පස්සෙ දෙවෙනි වතාවට රට නිදහස් කරගත්ත නායකයාමයි. අද ඩී එස් සේනානායක මහත්තයගෙ මුණුබුරාත් සහය දෙන්නෙ මහින්දට
3) එදා නිදහස අරන් දුන්න කණ්ඩායමේ ප්රබලම සාමාජිකයො තමා එජාපය අත හැරල ශ්රී ල නි ප ය පිමුටුවා ගත්තෙ. ඒක නිසා එදා 1948 නිදහස ලබා ගැනීමේ ගෞරවය ශ්රීලනිපය ටත් අයිතියි
උබලා පලාතෙ විතරක් නෙවි මුලු ලන්කාවෙම තාප්පවල ඉන්නෙ එයා තම්යි....උබලා ගලවන එක හොදයි බන්....නෑත්නම් ඉතින් හිරගෙදර ඉන්න මිනිස්සු හරි සල්ලි දිලා මිනිස්සු දාලා හරි ඔවා ගලවන්න ඔනනෙ...උබලා නිසා කියක් හරි ඉතුරු වෙනවා....පුලුවන් නම් 27 පස්සෙ අනිත් එවාත් ගලවපන් එතකොට එ සල්ලිත් ඉතුරුයි....

27 passe sf porawalwa bte karanna one
උබලා පලාතෙ විතරක් නෙවි මුලු ලන්කාවෙම තාප්පවල ඉන්නෙ එයා තම්යි....උබලා ගලවන එක හොදයි බන්....නෑත්නම් ඉතින් හිරගෙදර ඉන්න මිනිස්සු හරි සල්ලි දිලා මිනිස්සු දාලා හරි ඔවා ගලවන්න ඔනනෙ...උබලා නිසා කියක් හරි ඉතුරු වෙනවා....පුලුවන් නම් 27 පස්සෙ අනිත් එවාත් ගලවපන් එතකොට එ සල්ලිත් ඉතුරුයි....
