''KALAGUNA SALAKAMU''

badrapala

Member
May 18, 2007
140
1
0
Machan Parata bahala balapan.... MR ge kattiya SF ta baye SF ge poster irana hati...
Umbatath mahansi athi poster irala...

Umbe kathawa attha..... Janathawa thamai chanda machima..... Eth ban MR ge Gov... Channels tika janathawa gonata andanawane.... Ai ochchara baya ???? Ochchara Mada ???

Gahana mada aththanam umbe MR ta kiyahanko Nadu danna kiyala. Dala 50 years walata prison ekata arinna kiyala
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    හරි මචං ඒක ඇත්ත. එක්කෙනෙක් විතරක් පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියොත් ඡන්ද අඩු වෙනව තමයි. ඒත් හැමෝමෙ පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියනම් අවුලක් නෑනේ.

    රැස්වීම් තියන එකයි ජනමාධ්‍ය වලින් කතා කරන එකයි නරක වැඩ නෙවෙයි. ඒත් පෝස්ටර් අලවන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද?

    පෝස්ටර් අලවන්නෙ නැතුව ඉන්න එක ප්‍රායෝගිකව කරන්න ප්ළුවන් වැඩක් ද කියන එක කල්පනා කරල බලපන්... :)

    එහෙම නොකර ඉන්න ප්ළුවන්නම් ඒක එයාලටත් ලේසි අපිටත් ලේසි... රටේ සල්ලිත් ඉතුරුයි... :yes:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    හරි මචං ඒක ඇත්ත. එක්කෙනෙක් විතරක් පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියොත් ඡන්ද අඩු වෙනව තමයි. ඒත් හැමෝමෙ පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියනම් අවුලක් නෑනේ.

    රැස්වීම් තියන එකයි ජනමාධ්‍ය වලින් කතා කරන එකයි නරක වැඩ නෙවෙයි. ඒත් පෝස්ටර් අලවන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද?

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනව හැබැයි :P
    ඒත් කවුද මුලින්ම ඒක නතර කරන්න ගන්නෙ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙයිද?
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    පෝස්ටර් අලවන්නෙ නැතුව ඉන්න එක ප්‍රායෝගිකව කරන්න ප්ළුවන් වැඩක් ද කියන එක කල්පනා කරල බලපන්... :)

    එහෙම නොකර ඉන්න ප්ළුවන්නම් ඒක එයාලටත් ලේසි අපිටත් ලේසි... රටේ සල්ලිත් ඉතුරුයි... :yes:

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනව හැබැයි :P
    ඒත් කවුද මුලින්ම ඒක නතර කරන්න ගන්නෙ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙයිද?

    ඕක මේ වෙලාවෙදි ප්‍රායෝගිකව කරන්න අමාරු බව ඇත්තයි මචං. ඒත් කවද හරි දවසක ඒක සිදු වෙයි.
    උඹලට මතක ඇති මීට ටික කාලෙකට කලින් හැම ඡන්දෙකටම පස්සෙ ඇඳිරිනීතිය දාන සිදු වුණා. ඒත් කාලයක් යද්දි මිනිස්සු ඊට වඩා සාමකාමීව හැසිරෙන්න ගත්ත නිසා මෑතකදී එහෙම වුනේ නෑ. මම හිතනව කවදහරි දවසක ඔය වගේම පෝස්ටර් නැතුව ඡන්ද තියන්නත් පුළුවන් වෙයි කියලා. ඕක සමහර රටවල දැනටමත් වෙනවනේ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    GET A LIFE!
    EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...

    Samanya janathawa poster gahanne na...Minissunta wada tiyenawa.
    Minissu balanen eda wela hamaba kara ganna hatiyak...

    Poster gahanne deshapaluwo langa inna henchaiiyo....
    Unta wena job ekak karaganna taram wadak ba...
     
    එහෙම පුලුවන් උන දවසක අපිට උඹගේ මේ කථාව මතක් වෙයි....

    ඒත් පහුගිය මැතිවරණත් එක්ක බලද්දි පෝස්ටර් ගහන එක එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නෑ.. ඉතින් ඉස්සරහටත් මීට වඩ වැඩි වෙනව මිසක් අඩුවක් දකින්න ලැබෙයි කියල හිතන්න අමාරුයි...
    :)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.

    Samanya janathawa poster gahanne na...Minissunta wada tiyenawa.
    Minissu balanen eda wela hamaba kara ganna hatiyak...

    Poster gahanne deshapaluwo langa inna henchaiiyo....
    Unta wena job ekak karaganna taram wadak ba...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල. :yes:
    මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං

    Uddea karala nambu pita hitiyanag minissunta amataka wenne na...

    Udde kala kiyala, mulu pawlama dala rate sampath tika huran kanna giya nisa tama MR ta meka une....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔබගේ මහන්සියේ ප්‍රථිපලය 27 වෙනිදා උදය වෙද්දි දකින්න ලැබෙයි මිත්‍රයා... :yes:

    පෝස්ටර් අලවන/පාරවල් හදන/නගර සභාවෙ කුණු අදින/පොලේ බඩු විකුණන/ අමාරුවෙන් එදාවේල හම්බ කරන් කන 3rd Class මිනිහගේ ඡන්දයෙන් තමා රටේ අනාගතය තීරණය වෙන්නේ....

    1st Class මිනිස්සු විතරක් ඉන්න පක්ෂෙකට වැඩ නොකරන්න ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන් දවස ලඟම එනවා....
    :)

    3rd class kiyanne nathi bari minissynta newei..

    Poster gahana, Hora wada karana, deshapaluwange jada wada karana horikadayantai 3rd class kiyanne..

    It has nothing to do with rich and poors...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Uddea karala nambu pita hitiyanag minissunta amataka wenne na...

    Udde kala kiyala, mulu pawlama dala rate sampath tika huran kanna giya nisa tama MR ta meka une....
    yako mr ge pawla rate sampath huran kanne:no:
    e set 1ma karanne wishala sewayak

    e bros la hemogema annge duwanne 1 ma blood

    e okkoma mahindala

    okkoma veerayo

    egollo nneththan umbalage genaral nikann ma nnikann gona.

    umbalayi kalaguna salakannna danneththe:no::no::rofl::P

    ape ballata kannna dunne df ge photo 1 uda thiyala .eka u peththakata aran irala:sorry::sorry::(

    aluth 1k hoyaganna one:yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    yako mr ge pawla rate sampath huran kanne:no:
    e set 1ma karanne wishala sewayak

    e bros la hemogema annge duwanne 1 ma blood

    e okkoma mahindala

    okkoma veerayo

    egollo nneththan umbalage genaral nikann ma nnikann gona.

    umbalayi kalaguna salakannna danneththe:no::no::rofl::P

    ape ballata kannna dunne df ge photo 1 uda thiyala .eka u peththakata aran irala:sorry::sorry::(

    aluth 1k hoyaganna one:yes:

    MACHAN BALLATATH sf wa penawanna baha wage :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!! :yes: නමුත් ඒක එහෙම උනාද ...........?? :oo:

    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

    • Like
    Reactions: Dreams001

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    3rd class kiyanne nathi bari minissynta newei..

    Poster gahana, Hora wada karana, deshapaluwange jada wada karana horikadayantai 3rd class kiyanne..

    It has nothing to do with rich and poors...

    Hora weda karana/deshapaluwange jada wada karana oya deka gena newene umba mulin katha kale :)

    amathaka nam menna ayeth kiwwa kathawa mathak karala dennam

    GET A LIFE!
    EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...
    poddak pahadili karapan poster gahana aya 3rd class wenne kohomada kiyala....
    anika machan Poster gahana hema minihama thaman support karana pakshe poster gahanawa kiyala hithanawanam umbage saamaanya daneema pilibandawa katha karala wedak na....

    ada eka party ekaka poster gahala a manussayama heta anith party eke poster gahanna puluwan... mokada eyala a wade karanne salli walata...
     
    May 17, 2006
    3,632
    90
    0
    කිසිම පෝස්ටරයක් අලවන්නෙ නැති/ඡන්ද ව්‍යාපාරයක් කරන්නෙ නැති/ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැති/ රැස්වීම් තියන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න උඹට හිතෙනවද?

    පෝස්ටර් අලවන එක ඡන්දෙට ලොකු බලපෑමක් තියනවා....
    :)

    හරි මචං ඒක ඇත්ත. එක්කෙනෙක් විතරක් පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියොත් ඡන්ද අඩු වෙනව තමයි. ඒත් හැමෝමෙ පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියනම් අවුලක් නෑනේ.

    රැස්වීම් තියන එකයි ජනමාධ්‍ය වලින් කතා කරන එකයි නරක වැඩ නෙවෙයි. ඒත් පෝස්ටර් අලවන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද?

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියනව හැබැයි :P
    ඒත් කවුද මුලින්ම ඒක නතර කරන්න ගන්නෙ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙයිද?

    මුලින්ම අනුන්ට මඩ ගහන්නෙ නෑතුව...තමාගෙ මතය දිනවිමට වෑඩ කරන ඔබට මාගෙ ප්‍රනාමය....

    මම අහලා තියනවා කරු ජයසුරිය මහත්තයා පොස්ටර් ගහන්නෙ නෑහෑ කියලා...මොකද එයා කොලබ නගර සබාවට පත් වෙන්න ආවොත් කරු පායයි හිරු කියලා ගහපු පොස්ටර් එයා දින්නට පස්සෙ ගලවන්න ගිය දුක දෑකලා දෑන් එයා පොස්ටර් ගහන්නෙ නෑතිව ඡන්ද දිනවා කියලා.....අනිත් කෙනා ගිය පාර කොලබ 3 වෙනියට අපු කෙනා හෙල උරුමෙ කෙනා එයත් පොස්ටර් ගෑහුවෙ නෑහෑ නෙද..හෑබයි ඡන්ද ලක්ෂයක් අවා නෙද?

    අනික අපිනම් ඡන්දය දෙන්නෙ එයාගෙ ප්‍රතිපත්ති දිහා බලලා නෑතුව පොස්ටර් වල තියන මුන බලලා නෙවි බන්..මම නම් පොස්ටර් වෑඩියෙන් ගහන අයට වෑඩිපුර කෑමති නෑහෑ...මොකද එවා නිසා අපෙ සල්ලි නිකන් වියදම් වෙනවා