තාම චන්දය වත් නැති කට්ටිය වැඩිහරියක් ඉන්න එලකිරි එකේ බොරුවට කඩේ ගිහින්, විරුද්ද මත දරන අයට කුනු හරුපෙන් බැන බැන නහින අයට මේක හොද පාඩමක්, කාට හරි ඔබේ සහයෝගය දක්වන්න ඕනෙනම් බොරුවට එකේක නිව්ස් කොපි පේස්ට් කර කර වීරයො වෙන්න හදනවට වඩා මෙහෙම බැහැල වැඩකරන එක කොච්චර ලොකු දෙයක්ද, අතුල සිරිවර්දන ,,LKDOODට අඩුමතරමේ රැස්වීමක් සංවිධානය කරල මිනිස්සු 50 වත් ගෙන්න ගන්න පුලුවන්ද ? ඒත් මෙතන කොම්පුයිටර් එකට පිටිපස්සෙන් හැන්ගිලා කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩයන්ට ඔබ සැබෑම ආදර්ශයක්
ඔබට සුබ අනාගතයක් !!





![]()
සර වෑඩිද මන්ද..
![]()


සැර වැඩි නෑ. අපි හිත් අමනාපකම් ඇතිවේවි කියලා කියන්න පස්සගහන දේ ගිහාන් අයියා කෙලින්ම කියලා තියෙනවාජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!!නමුත් ඒක එහෙම උනාද ...........??
![]()
![]()
GET A LIFE!
EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...
sf wa maranna try karana ekekutada mata chnde denna kiyaanne .minissu 2 k marapu kenektada.
ahh athada mahattaya
obathumage house eka thieynney H2O eka laga wenna athi
ekko barnsplace eke wenna athi
kanney ham backen wenna athi ahh hari oba thuma 1st class kiyala api hithamuko
aath danaganin mey ape uba kiyana widiyata 3rd class eke enna meykena ubata wada hodai machan thamange jaathiya beragatta naayakayata sahaya dakwanawa
nathuwa Suddonge jara salliwalin yatath wela jaathiya paawala denna yana ekekta nemie mu support karanney
aaka gana eyata sathutu wenna puluwan





SF ge kastiya nidida manda
dan ei cardboard weerayo tika hoda mada poster tikakuth aragena
ane mewage un
maubimata jaya






මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.
mata nam mara sathutu.... ek ek hadawathinma katha karana kenek bohoma kaleki n dakke..... janapathi thumage jayagranaya..... sthirai.......![]()

තාම චන්දය වත් නැති කට්ටිය වැඩිහරියක් ඉන්න එලකිරි එකේ බොරුවට කඩේ ගිහින්, විරුද්ද මත දරන අයට කුනු හරුපෙන් බැන බැන නහින අයට මේක හොද පාඩමක්, කාට හරි ඔබේ සහයෝගය දක්වන්න ඕනෙනම් බොරුවට එකේක නිව්ස් කොපි පේස්ට් කර කර වීරයො වෙන්න හදනවට වඩා මෙහෙම බැහැල වැඩකරන එක කොච්චර ලොකු දෙයක්ද, අතුල සිරිවර්දන ,,LKDOODට අඩුමතරමේ රැස්වීමක් සංවිධානය කරල මිනිස්සු 50 වත් ගෙන්න ගන්න පුලුවන්ද ? ඒත් මෙතන කොම්පුයිටර් එකට පිටිපස්සෙන් හැන්ගිලා කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩයන්ට ඔබ සැබෑම ආදර්ශයක්
ඔබට සුබ අනාගතයක් !!

Ela kollek....api okkoma umba ekka macho...oya ehen mehen ke gahana eun ganan ganna epa..mokada dan unta yana enamak nathuwa maru wikallel kiyawanne...dakkane ara stage eke kiyawana baila..Anura kumara kiyanwa Mahinda mathithuma dinana eka walakwanna belu...thawa Rosi Senanayaka kiyalnawa..sinhaya dannawalu kiri walin wathura wen karanna...ehen Tilvin kiyanawa Seenuwata chande denna kiyala..thawa mangala kiyanawa api apssata harena eka katawath nawattanna belu...so thawa tika dawasakin munta pissu hadenwa....
aniwa brother oya 100% hari !!!මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.
හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.
පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
කොයි තරම් මහන්සි උනත් මගේ ප්රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
නමුත් සතුටින් තමයි හැමදේම
කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.
ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.
ජය !
ඔබ සැමට සුබ අනාගතයක් !
ජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!!නමුත් ඒක එහෙම උනාද ...........??
![]()
![]()
LOL... uba oka blog ekakata dammanam hodai neda??.. azz