කොන්දේසි විරහිතව මම කියනවා මහින්ද දිනනවා..උඹත් එහෙම කියනව නම් වරෙන්..මොකද ඔය කොන්දේසි ලංකාවෙ තියෙන හැම මැතිවරණයකදිම කැඩෙනවා බං..100% පිරිසිදු මැතිවරණ ලංකාවෙ තිබිල නෑ..
ඉතින් අනිවා මේකත් එහෙම වෙයි..
ඇයි කොන්දේසි දාන්නේ බයද...??
අනිවා මහින්ද දිනනවා...
ඔබ සැමට සුභ අනාගතයක්....ජය ජය වේ...!!!!
කොන්දේසි නැතුව ලංකාවෙ තියෙන්නෙ මොනවද කියපන් මචන්

උඹලගෙ පක්ෂෙ උන්ට පුලුවන් උනාට නීතිය බල්ලට යවන්න අපිට එහෙම කරල පුරුද්දක් නෑ

ඉතින් මචන් වීරකම කියන්නෙ හොර ඡන්ද දාල දිනන එකනම් මම මෙ ඔට්ටුව අල්ලන්න කැමති නෑ
මම ඔට්ටුව අල්ලන්නෙ සාධාරණ මැතියවරණයක් වෙනුවෙන්
හොර ඡන්ද දාන, මැතිවරණ නීති කඩන, මැතිවරණ කොම්සාරිස්ගෙ නියමයන් වත් පිළීනොපදින එවුන්ව වීරයො කරන් ඉන්න උඹල ගැන මට පුදුමයි
හැමදාම උනේ මෙහෙමයි කිය කිය ගියොත් ලංකාව හැම දාම මෙහෙමම තියේවී
උඹ කැමතිද ලංකාව හැමදාම මේ වගේ නීතිය සත පහකට ගනන් ගන්නෙ නැති රටක් වෙලා තියනවට?