ඔට්ටුවක් අල්ලනව SF දිනනවා

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    kondesi kadanne sf ge evun

    sf dinnoth mama ban wenawa
    mr dinnoth umba ban wenna onne

    මචන් උඹ මම දාලා තියෙන අර කරුණු යටතේ පව්තවන ඡන්දයකදී ඔ‍ට්ටුව අල්ලන්න සූදානම් නම් මමත් උඹ කියනව වගේ ban වේන්න ලෑස්තියි

    හැබැයි ඒ කරුණු එකක් වත් කැඩුනු තැන මම ඔට්ටුවෙන් ඉවත් වෙනව මොකෝ කවුරුවත් හොර ඡන්ද දානවනම් එතන නීතියක් නෑ නිතියක් නැති තැන නීතිමය රාමුවක් යටතේ අල්ලපු ඔ‍ට්ටුවකුත නෑ

    උඹ එකග නම් අපි ඔට්ටුව අල්ලමු
     

    ra20002

    Member
    Jul 4, 2008
    2,585
    21
    0
    http://tutorialfordummies.tk/
    මට මතකයි දෙසැම්බර් මාසේ කට්ටිය ඔට්ටු අල්ලන්න චැලේනජ් කරපු හැටි
    කොහෙම උනත් මචන් මේක ජෝක් එකක් විදිහට සලකල උඹ සිගිති ආතල් එකක් හරි ගන්න එක ගැන මට සන්තෝෂයි :P

    ane paw asaranaya.... ottu higa kanava...... :lol::lol::lol:
     
    • Like
    Reactions: lucky_lakshitha

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කොන්දේසි විරහිතව මම කියනවා මහින්ද දිනනවා..උඹත් එහෙම කියනව නම් වරෙන්..මොකද ඔය කොන්දේසි ලංකාවෙ තියෙන හැම මැතිවරණයකදිම කැඩෙනවා බං..100% පිරිසිදු මැතිවරණ ලංකාවෙ තිබිල නෑ..:no::no:
    ඉතින් අනිවා මේකත් එහෙම වෙයි..:yes::yes:
    ඇයි කොන්දේසි දාන්නේ බයද...??:rofl::rofl:
    අනිවා මහින්ද දිනනවා...:):)

    ඔබ සැමට සුභ අනාගතයක්....ජය ජය වේ...!!!!
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කොන්දේසි විරහිතව මම කියනවා මහින්ද දිනනවා..උඹත් එහෙම කියනව නම් වරෙන්..මොකද ඔය කොන්දේසි ලංකාවෙ තියෙන හැම මැතිවරණයකදිම කැඩෙනවා බං..100% පිරිසිදු මැතිවරණ ලංකාවෙ තිබිල නෑ..:no::no:
    ඉතින් අනිවා මේකත් එහෙම වෙයි..:yes::yes:
    ඇයි කොන්දේසි දාන්නේ බයද...??:rofl::rofl:
    අනිවා මහින්ද දිනනවා...:):)

    ඔබ සැමට සුභ අනාගතයක්....ජය ජය වේ...!!!!

    කොන්දේසි නැතුව ලංකාවෙ තියෙන්නෙ මොනවද කියපන් මචන්:lol:
    උඹල‍ගෙ පක්ෂෙ උන්ට පුලුවන් උනාට නීතිය බල්ලට යවන්න අපිට එහෙම කරල පුරුද්දක් නෑ:P
    ඉතින් මචන් වීරකම කියන්නෙ හොර ඡන්ද දාල දිනන එකනම් මම මෙ ඔට්ටුව අල්ලන්න කැමති නෑ
    මම ඔට්ටුව අල්ලන්නෙ සාධාරණ මැතියවරණයක් වෙනුවෙන්
    හොර ඡන්ද දාන, මැතිවරණ නීති ක‍‍ඩන, මැතිවරණ කොම්සාරිස්ගෙ නියමයන් වත් පිළීනොපදින එවුන්ව වීරයො කරන් ඉන්න උඹල ගැන ම‍ට පුදුමයි
    හැමදාම උනේ මෙහෙමයි කිය කිය ගියොත් ලංකාව හැම දාම මෙහෙමම තියේවී
    උඹ කැමතිද ලංකාව හැමදාම මේ වගේ නීතිය සත පහකට ගනන් ගන්නෙ නැති රටක් වෙලා තියනව‍ට?
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ane paw asaranaya.... ottu higa kanava...... :lol::lol::lol:

    හිගා නම් කන්නෙ නෑ මචෝ මම ඇහැවුවෙ උවමනාවක් තියෙන අය ඉන්නවනම් එන්න කියල ඒ කාලෙ කෑ ගැහුවෙ සිංහයො වගේ ඒ අයට ඉතින් දැන් බල්ලො වාගේ ඉන්න ඕනෙ නෑනෙ

    උඹලට ඕනෙ නැත්නම් මම සයිලන්ට් එකේ ඉන්නම මට අවුලකුත් නෑ 26 කවුරු දින්නත් කාටවත් පෞද්ගලිකව මුකුත් හම්බෙන එකක් නැ කියල මාත් දන්නව ඒත සමස්ථයක් වශයෙන් රටට හම්බෙන දේ ගැන හිතල තමා මේ චැලේනජ් කලේ
    එහෙනම් ඔන්න එපා නේ මම ආයි අහන්නෑ ඔට්ටු අල්ලන හොදේ :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    කොන්දේසි විරහිතව මම කියනවා මහින්ද දිනනවා..උඹත් එහෙම කියනව නම් වරෙන්..මොකද ඔය කොන්දේසි ලංකාවෙ තියෙන හැම මැතිවරණයකදිම කැඩෙනවා බං..100% පිරිසිදු මැතිවරණ ලංකාවෙ තිබිල නෑ..:no::no:
    ඉතින් අනිවා මේකත් එහෙම වෙයි..:yes::yes:
    ඇයි කොන්දේසි දාන්නේ බයද...??:rofl::rofl:
    අනිවා මහින්ද දිනනවා...:):)

    ඔබ සැමට සුභ අනාගතයක්....ජය ජය වේ...!!!!

    මහින්දත් එකයි උගෙ සපෝටර් ලත් එකයි
    හොර යක්කු
    මඩින් නැතුව ගොඩින් එන්න