SF suppoters la poddak meheta enna

Arlind

Banned
Jan 8, 2010
526
8
0
BORU

Panchaz thoge amma mahindata puka dena nisa apita karanda deyak neha..

Mada gahana ponna loku thol thiyana mahinda ponsiyata chande dei...

ETH SF Thamai dinanne
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Balanna malli SB kiyana deval

Eda
Ranil thama hodama nayakaya

Ada
Mahinda thama hodama nayakaya

a wage thama okkoma

නායකකම ගැනම විතරක් නෙවෙයි සහෝදරයා කියලා තියෙන්නේ. ඔච්චර දේවල් ගොඩක් කියපු තව කෙනෙක් මේ ඉතිහාසකින් මට උදාහරණ දෙන්න....
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan mama aaka danviya yuthu thana walata danawanawa

    Office eka athule a prashne katakaranawa misak office ekan eliye uba office eka niyojanaya karana metting waladi MD ta pakshawa katha karanawa misak MD karayage waradi kiya kiya yanne na neda , uba a office eke ennakan.......................
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    MACHAN dan methana KISIMA madak naha machan
    mama daala thiyenney sf kiyapu aawa ney
    උඔට මහින්ද කියපුව දාන්න අමතක උනාද?? :shocked::shocked::shocked::lol::lol:
    ඕකට තමයි අවස්ථාවාදී දේශපාලනය
    කියන්නෙ :no::no:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Panchaz thoge amma mahindata puka dena nisa apita karanda deyak neha..

    Mada gahana ponna loku thol thiyana mahinda ponsiyata chande dei...

    ETH SF Thamai dinanne

    Machan pls ube fake ID eka akulan yana dihaka palayan...............

    SF ta support karanawanam hari ID eken waren.............:frown::frown:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    නායකකම ගැනම විතරක් නෙවෙයි සහෝදරයා කියලා තියෙන්නේ. ඔච්චර දේවල් ගොඩක් කියපු තව කෙනෙක් මේ ඉතිහාසකින් මට උදාහරණ දෙන්න....

    Rajaya peththe iddi SF ta janadhipathi ha amathi thumanla kiyapuwai
    dan kiyana dewal athara wenasa kalpana karanna
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    uththare uraj ayya deela athi balapan..mata kiyanna deyak na...
    uba mahinda gawa wada kala nam u wanchaa karaddi uba loketama ahenna ka gahanawada..
    ane palayan pancha....
    moda talk danna epa....
    see the reality...
    dont be ass sucker :baffled:

    ahh ehenam kohomada api hithanney sf janadi pathi unoth
    ranil wage ekek waraddak karaoth aaka nawattai kyiala
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආණ්ඩුවේ සේවකයෙක් වෙලා හිටිය කාලේ, ආණ්ඩුවට හොද කියනවා මිසක්, වැරැද්දක් කිව්වොත් වෙන දේ, උඹ දන්නවා ඇති නේද මචෝ ..........!! :yes:

    ඔයාගෙ කතාවෙන් කියන්නෙ සරත් ෆොන්සේකා කතා කරන්නෙ හිතට එකඟව නෙමේ කියලා නේද :D
     
    pasaniw

    Member
    Feb 20, 2008
    156
    5
    0
    Colombo
    Originally Posted by urajdrlk
    ආණ්ඩුවේ සේවකයෙක් වෙලා හිටිය කාලේ, ආණ්ඩුවට හොද කියනවා මිසක්, වැරැද්දක් කිව්වොත් වෙන දේ, උඹ දන්නවා ඇති නේද මචෝ ..........!! :yes:

    Exactly.... That rules all... eka thama dan inna katu levakana raajya sevakayontath welaa thiyenne..
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    MR ta Jaya Wewa - Today, 05:10 PM
    28260372.png

    52272219.png

    25635008.png

    97111031.png

    35715906.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    Rajaya peththe iddi SF ta janadhipathi ha amathi thumanla kiyapuwai
    dan kiyana dewal athara wenasa kalpana karanna

    ඉතින් හරිනේ සහෝදරයා. එස්. එෆ් ගිහින් හිටගෙන තියෙන්නේ දේශද්‍රෝහි නඩයත් එක්කනේ. එතකොට ඒ ලේබලයම එතුමටත් ඇලවෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඇයි?.... එතුමා උත්සාහ කරන්නේ ඒ දේශද්‍රෝහි රැලට ආණ්ඩු බලය දෙන්නයි. ඒක හරිද...?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන් එදා ආන්ඩුව මැතිවරනය දිනුවෙ මේවා දාලා.
    අර ටීවී එකේ කතා කරන ඔක්කොම හමුදා ලොක්කො මහින්දට චන්දෙ දෙයිද?
    කවදාවත් නැහැ.
    ඒවා රාජ්්‍යය බලපෑම් මත සිදුවන් දේවල්.
    ඔච්චර කෑ ගහන මහින්දට බැරිද සාමකාමී මැතිවරණයක් තියන්න.
    මැතිවරණ කොමසාරිස් කියපුව ඇහුවෙ නැතිද මේ අය.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචන් එදා ආන්ඩුව මැතිවරනය දිනුවෙ මේවා දාලා.
    අර ටීවී එකේ කතා කරන ඔක්කොම හමුදා ලොක්කො මහින්දට චන්දෙ දෙයිද?
    කවදාවත් නැහැ.
    ඒවා රාජ්්‍යය බලපෑම් මත සිදුවන් දේවල්.
    ඔච්චර කෑ ගහන මහින්දට බැරිද සාමකාමී මැතිවරණයක් තියන්න.
    මැතිවරණ කොමසාරිස් කියපුව ඇහුවෙ නැතිද මේ අය.

    machan ubata kiyanna bha ney ban aaka ehemmai kiyala

    machan depattema wardi thiyenawa mathiwaraan neethi kadana eka nam depattema thiyenawa
    aaka waraddak thama
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මචන් එදා ආන්ඩුව මැතිවරනය දිනුවෙ මේවා දාලා.
    අර ටීවී එකේ කතා කරන ඔක්කොම හමුදා ලොක්කො මහින්දට චන්දෙ දෙයිද?
    කවදාවත් නැහැ.
    ඒවා රාජ්්‍යය බලපෑම් මත සිදුවන් දේවල්.
    ඔච්චර කෑ ගහන මහින්දට බැරිද සාමකාමී මැතිවරණයක් තියන්න.
    මැතිවරණ කොමසාරිස් කියපුව ඇහුවෙ නැතිද මේ අය.

    සහෝදරයා....සාමකාමී මැතිවරණයක් තියන්න ආණ්ඩුවකට විතරක් තනියම බැහැ. ඒකට අනිත් සියලු පක්ෂත්, හැම පක්ෂයකටම ක්‍රියාකාරිව සහයෝගය දෙන සියලු දෙනාත් සහය දක්වන්න ඕන. දෙපැත්තෙම මැරයො ඉන්නවා. උදාහරණයකට ඔබ එළකිරි එකම උදාහරණයට ගන්න. බුද්ධිමත් විවාද වගේම මැරයෝ වගේ හැසිරෙන්න හදන උන් දෙපැත්තෙම ඉන්නවා. ඒ වගේ තමයි. මහින්දට ඇගිල්ල දික් කරන එක හරිද එතකොට....?