SF suppoters la poddak meheta enna

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    MR ta Jaya Wewa - Today, 05:10 PM
    28260372.png

    52272219.png

    25635008.png

    97111031.png

    35715906.jpg

    අද මහරජාටයි චක් ගෝලයන්ටයි තියෙන්නෙ මඩවිතරයි :lol::lol:
    වෙන කියන්න කරපු මගුලක් නැහැනෙ:no::no::no:
    කරපුව ලැජ්ජාවක් නැතුව කියන්නත් බෑනේ
    :P:P:lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අද මහරජාටයි චක් ගෝලයන්ටයි තියෙන්නෙ මඩවිතරයි :lol::lol:
    වෙන කියන්න කරපු මගුලක් නැහැනෙ:no::no::no:
    කරපුව ලැජ්ජාවක් නැතුව කියන්නත් බෑනේ
    :P:P:lol::lol:

    හරි හිනා නේද සහෝදරයා. ඇස් කන් වැඩ කරන්නේ නැද්ද ඔබතුමාගෙ මහින්ද රටට කරපු දේවල් අහන්නේ....?

    අනිත් එක සිගි අයින් කරන්න කලින් ඔබතුමා දැක්කෙ නැද්ද සරත් ෆොන්සේකාගේ මඩ යාන්ත්‍රණය අලි සයිස් සිගි වල තිබුණා.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාගෙ කතාවෙන් කියන්නෙ සරත් ෆොන්සේකා කතා කරන්නෙ හිතට එකඟව නෙමේ කියලා නේද :D

    මම කියලා තියෙන දේ ආයේ කියවන්න එතකොට තේරෙයි ඔයාට .......!! :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    machan ubata kiyanna bha ney ban aaka ehemmai kiyala

    machan depattema wardi thiyenawa mathiwaraan neethi kadana eka nam depattema thiyenawa
    aaka waraddak thama

    මචන් නිකමට හරි මහින්ද කිව්වා නම් මේ අවුරුදු දෙකෙන් පස්සෙ ජනාදිපතිදූරය අහෝසි කරලා විදායක අගමැති කෙනෙකුගෙන් තොර අගමැති කෙනෙක් විදිහට චන්දෙ ඉල්ලනවා කියලා මම අනිවාර්යයෙන් මහින්දට චන්දෙ දෙනවා.
    ඔයාලා කොච්චර කිව්වත් මේ ආන්ඩුවට බැහැ ලංකාව පලවෙනි ලෝකයේ රටක් කරන්න.
    මේ වගේ ඇමති මංඩලයක් තියාගෙන අපිට දිවුනු වෙන්න බෑ, ඒක තේරුම් ගන්න.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උඔලට SF ට මඩ ගහනව ඇරෙන්න කියන්න වෙන දෙයක් නැද්ද ???? :P:P:P:lol::lol::lol:

    ඔය මඩ නෙමේ , ෆොන්සේකා කිව්ව හැම දේකම වීඩියෝ පට තියෙනව....
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    2cz5zd0.jpg

    dan ookey thiyena aawa hodata kiyawala reply ekak danna habai mada poster baha
    mewa okkoma sf kiyapu karapu dewal

    mewata hari answer ekak denna oyala attatama sf supporters la nam answers athi ney habai mey topic eken pita paninna epa
    kondak thiyeanawma hariyata answer ekak denna

    :lol::lol::lol:

    mada poster

    =

    2cz5zd0.jpg

    EHENAN GOTABAYA AND MAHINDA kiyana denna GENERAL TA KIYAPU DEWALUTH DANNA DA??:lol::lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මචන් නිකමට හරි මහින්ද කිව්වා නම් මේ අවුරුදු දෙකෙන් පස්සෙ ජනාදිපතිදූරය අහෝසි කරලා විදායක අගමැති කෙනෙකුගෙන් තොර අගමැති කෙනෙක් විදිහට චන්දෙ ඉල්ලනවා කියලා මම අනිවාර්යයෙන් මහින්දට චන්දෙ දෙනවා.
    ඔයාලා කොච්චර කිව්වත් මේ ආන්ඩුවට බැහැ ලංකාව පලවෙනි ලෝකයේ රටක් කරන්න.
    මේ වගේ ඇමති මංඩලයක් තියාගෙන අපිට දිවුනු වෙන්න බෑ, ඒක තේරුම් ගන්න.

    මෙච්චර ලොකු ඇමති මණ්ඩලයක් ඉන්නේ ඇයි කියලා බලන්න සහෝදරයා. ඒකට හේතුව තමයි රටට ආදරේ විපක්ෂයක් නැතිකම. රජය ස්ථාවර කරන්න බෑ කුඩා ඇමති මණ්ඩලයක් එක්ක. මොකද විපක්ෂය බලා ගෙන ඉන්නේ බලය ගන්න මිසක් රට හදන්න නෙවෙයි....
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    හරි හිනා නේද සහෝදරයා. ඇස් කන් වැඩ කරන්නේ නැද්ද ඔබතුමාගෙ මහින්ද රටට කරපු දේවල් අහන්නේ....?

    අනිත් එක සිගි අයින් කරන්න කලින් ඔබතුමා දැක්කෙ නැද්ද සරත් ෆොන්සේකාගේ මඩ යාන්ත්‍රණය අලි සයිස් සිගි වල තිබුණා.

    MAN HITHANNE JANATHAWA GE ATTA AHADDI RIDENAWA ATI OBATHUMA TA :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan Mervin ge mara kriya thiyenaaw thamai aath macho LTTE ekata kawadawath lannkawa paawala denna giye naha ney ban
    anith eka dan uba oya kiyanney mano ganeshan la , hakeem la , ranil la ekka ekathu wela karanne hoda wadak da>?

    Macho, LTTE ekai, Mahindai nam last time giwisumak thiyenna athi. Akanee last time, chande denna eda nodunne uthure minissunta. Akata eda dunna nam, Mahinda ada othana na. Nikan methana boruwata Ranil~Koti giwisum gana kaa gahanna epa. Real wechcha dee gana hithala, giwisumak thiyenna aththe kaath ekkada kiyala hithapankooo.........!! :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හරි හිනා නේද සහෝදරයා. ඇස් කන් වැඩ කරන්නේ නැද්ද ඔබතුමාගෙ මහින්ද රටට කරපු දේවල් අහන්නේ....?

    අනිත් එක සිගි අයින් කරන්න කලින් ඔබතුමා දැක්කෙ නැද්ද සරත් ෆොන්සේකාගේ මඩ යාන්ත්‍රණය අලි සයිස් සිගි වල තිබුණා.

    කරපු දේවල් මුලු රටම දන්නව පත්තරකාරයො මරපුව , ටීවී චැනල් ගිනිතියපුව,මේ රටේ සම්පත් කොල්ලකාපුව ,රටේ නීතිය ව්‍යවස්ථාව උල්ලංඝනය කරපුව මැරයින්ට ඇමති කම් දීපුව ,රටේ සල්ලිනාස්ති කරල මිහින් ලංකා හදපුව , මාටිය ගහපුව මට මේ විදිහට කියාගෙන ගියොත් පිටුපිරෙන්න ලියන්න වෙයි මොනවද නොකරපු වැරදි කියල කියන එක තමයි අමාරැ

    සැ.යු-
    මම එලකිරි එකට ආවෙ කාලෙකට පස්සෙ සිගී ගැන මම දන්නෙ නෑ
    මම සිගිය අයින්කරේ ඩයල්අප් යූසර්ල ගැන හිතල මම කවදාවත් මඩ සිගී හදල නෑ
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :lol::lol::lol:

    mada poster

    =

    2cz5zd0.jpg

    EHENAN GOTABAYA AND MAHINDA kiyana denna GENERAL TA KIYAPU DEWALUTH DANNA DA??:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    විහිලුවක්ද මන්දා හිනාවුන නිසා පව් කියලා ඔන්න මාත් හිනා වුනා. ඔබට අනුකම්පා කරනවා. මේ ජීවිත කාලය තුලදීවත් බුද්ධිය පහල වේවා.
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    මෙච්චර ලොකු ඇමති මණ්ඩලයක් ඉන්නේ ඇයි කියලා බලන්න සහෝදරයා. ඒකට හේතුව තමයි රටට ආදරේ විපක්ෂයක් නැතිකම. රජය ස්ථාවර කරන්න බෑ කුඩා ඇමති මණ්ඩලයක් එක්ක. මොකද විපක්ෂය බලා ගෙන ඉන්නේ බලය ගන්න මිසක් රට හදන්න නෙවෙයි....

    :lol::lol::lol::lol: MARU MARU ANE UMBE MOLE BUN :lol::lol::lol::lol::lol::lol:

    UMBALAGE ANDUWA BUN 4 MONTHS WALATAT AMATI KAMAK DUNNA NE :lol::lol::lol::lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Macho, LTTE ekai, Mahindai nam last time giwisumak thiyenna athi. Akanee last time, chande denna eda nodunne uthure minissunta. Akata eda dunna nam, Mahinda ada othana na. Nikan methana boruwata Ranil~Koti giwisum gana kaa gahanna epa. Real wechcha dee gana hithala, giwisumak thiyenna aththe kaath ekkada kiyala hithapankooo.........!! :yes:

    machan LTTE eka hithuwe naha unta ohoam wei kiyala
    machan dan uba kiyanney ranil deshapremiya kiyalada
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔය මඩ නෙමේ , ෆොන්සේකා කිව්ව හැම දේකම වීඩියෝ පට තියෙනව....

    මහරජා කරපු ජරාවැඩ මිනිස්සුන්ගෙ පපුවෙ තියෙනව:lol::lol::lol::lol::lol::lol: 27 වෙනිදට කාටත් ඒක පේනව:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: