ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාව

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ලොල්... ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි කිවුවේ, වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා..:no:
    ---
    සමහරු OL කරලා ගෙදර ඉන්නෙ. 18ක් වෙන්න ලංවෙලත් නෑ ...ලොල්, තවත් අය ඉන්නෙ ලංකාවේත් නෙමෙයි...ඉහි ඉහි:lol:
    දෙගොල්ලන්ටම ඡන්දේ නෑ.... ඒත් දෙගොල්ලොම එක වගේ කඩේ යනවා...
    හරි මාන්දමිකයි.....
    :yes::yes::yes::yes:Thread Starter e wage kenek:P:rofl:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක. :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
    මෙහෙම කිව්වෙ මම..

    ඔව් බන් රටක් එකතු කරපු.... මහින්ද වගෙ ජනාදිපති කෙනෙකුට ... සමහර පොන්සියො මෙහෙම කතා කරනවනෙ..... උබෙ කතාව හරි...:):):):):):):):)
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    කසුන් උබ මෙවා කරන්නෙ රටට තියෙන අදරෙටද

    නෑත්තන් වෙන මොනවහට තියෙන අදරෙටද?:rolleyes:
     
    • Like
    Reactions: urajdrlk

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි

    :lol::lol::lol:
     

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    ඔව් බන් රටක් එකතු කරපු.... මහින්ද වගෙ ජනාදිපති කෙනෙකුට ... සමහර පොන්සියො මෙහෙම කතා කරනවනෙ..... උබෙ කතාව හරි...:):):):):):):):)

    මචන් උ‍‍ඹ දාන හැම පෝස්ට් එකකම වගේ "පොන්සි" කෑල්ලක් තියෙනවා :eek::eek:

    ඔයාට එහෙමද ගෙදර කට්ටිය කතා කරන්නේ :eek:

    දැන් පුරුදු වෙලාද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    කසුන් උබ මෙවා කරන්නෙ රටට තියෙන අදරෙටද

    නෑත්තන් වෙන මොනවහට තියෙන අදරෙටද?:rolleyes:

    රටට තියෙන ආදරයට , බොරු කාරයන්ව පෙන්නන්න ඕන...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    ඔව් බන් රටක් එකතු කරපු.... මහින්ද වගෙ ජනාදිපති කෙනෙකුට ... සමහර පොන්සියො මෙහෙම කතා කරනවනෙ..... උබෙ කතාව හරි...:):):):):):):):)

    කතා කරගන්න දෙයක් නැති උනාම මූට මුගෙ ජාතිය මතක් වෙනව..:lol::lol:
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි

    :lol::lol::lol:

    කසුන් රටට ඔබ වගෙ මොඩවන්ශ මොඩලයෙ පිරිස් වෑඩි වෑඩියෙන් උවමනා කර ඈත
    :eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :yes::yes::yes::yes:Thread Starter e wage kenek:P:rofl:
    ලොල්... ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි කිවුවේ, වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා..:no:
    මම ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි බන්.. කිවුවේ...:no:
    මේකෙ ඉන්න පොඩි උන් ගැන(18 - )...
    උනුත් කඩේ යන එක ගැන....

    නිකන් බොරුවට, පොයිට්ලස් මඩ ගහන්න එපා බන්:dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    කසුන් රටට ඔබ වගෙ මොඩවන්ශ මොඩලයෙ පිරිස් වෑඩි වෑඩියෙන් උවමනා කර ඈත
    :eek:

    මම මෝඩයෙක් යැයි පැවසීමට ඔබ සතුව ඇති සාදක?
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මුලින්ම ෆොන්සේකා මහතා වෙනුවෙන් සකස් කරණ ලද දැන්වීම සම්බන්ධයෙන් එහි රග පෑ ගම්වාසීන් සිය පිල්කුල ප්‍රකාශ කර සිටියේ තම්න් කෙටි චිත්‍රපටයටක යොදාගන්නවායැයි කියමින් බොරු කියා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දැන්වීමකට යොදාගැනීම සම්බන්දවය ,
    විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි. තවද ගොවි නියාමක මහතා ඇතුලු බොහෝදෙනා අදහස් ප්‍රකාශ කර සිටියේය..
    මේ මොහොතේ මා සතුව එම වීඩියෝ පටය නොමැති හෙයින් ලද සැනින් ඔබට ඉදිරිපත් කිරමි
    .

    :P:P:P:P:P:P

    owu ekanam SF karapu maaaaaaaaaara chater wadak un dannawa SF ge Ad ekakata kiwuwoth minissu enne naa kiyala ekane borukiyanne :lol::lol:
     

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    රටට තියෙන ආදරයට , බොරු කාරයන්ව පෙන්නන්න ඕන...


    :lol::lol::lol:

    රටට ආදරේ කරන්න 24*7 එලකිරි එකේ පෝස්ට් දාන්න නෙමේ තියෙන්නෙ. :P

    මොනව හරි මහන්සි වෙලා වැඩක් කරල සේවයක් කරපන්.:frown:

    (කුලියට පෝස්‍ට් දාන එක අදාල නොවේ) :rofl: