MR mewa ahasa polawa uhulana aparadhdha thota hena 7 ma gahapan

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Machan munta thiyenne Mara Intelligence unit ekak ne.....:lol::lol::lol::lol:

National Intelligence unit ekata wada diyunui....:lol::lol::lol::lol::lol:

පුදුම වෙන්න දෙයක් නෑ නෙ බන්. අමු කොටි එක්කනෙ ඉන්නේ. ඩයස්පෝරාවත් ඉන්නවා. මදි පාඩුවට ප්‍රභාකරන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා. :lol::lol:
 
K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    පුදුම වෙන්න දෙයක් නෑ නෙ බන්. අමු කොටි එක්කනෙ ඉන්නේ. ඩයස්පෝරාවත් ඉන්නවා. මදි පාඩුවට ප්‍රභාකරන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    202fxf.jpg
    [/IMG]

    Mewata kiyanne insurance kiyala

    lasantha marenna kalinuth kiwwane ban mawa maruwoth ekata wagakiyanan one anduwa kiyala.

    E wage
    mathiwarana prchanda kriya siddaunoth
    mathiwarana wedikawe bomba pipirunoth
    Thaman athsan karapu givisum waradila hari eliyata awoth

    Oya okkotama wagakiyanna one mahinda thami

    Waradichcha okkotama mahinda wagakiynna one
    Ranilge kale karapu horakam walatath waradi mahinda

    habai udde Sarth Fonsekage eka nisa me welawe SF ekka inna kata katath eke gurawaya himiwenawa.

    udde hara wena developement walin mahinda comis gahala
    ekko ewa wena wada walata apu salli walin karapu developement wada.

    mata mathakai Ranil insurence corporation eka wikunnna dapu hethuwa eke main income eka enne insurence walin nemei kiyala.

    Wenakak thiya mata mathakai kauruhari buuruwek kiwwa tsunamiya aweth mahinda agmathi wela inna kale kiyala
    Ranil lankawe wadima wee aswanna awe eya balayee innakota kiwwa
    Meya kumburak kumburak gane seeds iha iha giyada danna!!
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පුදුම වෙන්න දෙයක් නෑ නෙ බන්. අමු කොටි එක්කනෙ ඉන්නේ. ඩයස්පෝරාවත් ඉන්නවා. මදි පාඩුවට ප්‍රභාකරන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා. :lol::lol:

    etakota kp
    kotingen gaththa salli
    ara naw 14
    bankaccount 600
    ewa nmr ge redda asse wenna neda...
    nodakin kisi deyak kalpana nokara paramparawa slfp paliyata mr ta kade yanna epa.....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    etakota kp
    kotingen gaththa salli
    ara naw 14
    bankaccount 600
    ewa nmr ge redda asse wenna neda...
    nodakin kisi deyak kalpana nokara paramparawa slfp paliyata mr ta kade yanna epa.....

    බොල පුත්තලම් බූරැවෝ....
    කොටින්ගෙන් ගත්ත සල්ලි වලට මොකද කලේ කියලා හමුදාවම දන්නවා. ඒවායෙන් තමයි ඔය සුභ සාධන කටයුතු කරන්නේ... අනික එස්. එෆ් යුද්ධෙ ඉවර වෙලත් මාස 8ක් වුතර ආමි එකේ හිටියනේ. එයා නොදන්නවා වෙන්න හේතුවක් නෑ. බල තණ්හාව නිසා දැන් මිනිසා බොරැ වපුරනවා.
    කේ.පී ගැන අහන මහත්තයෝ....කේ.පී නිදහස් කලා නම්. කේ.පීත් එක්ක රජයට ඔච්චර යාලු කමක් තියනවා නම් ඩයස්පෝරාවයි කොටි සන්ධානයයි මොකද එස්. එෆ් එක්ක ඉන්නේ...?
    නැව් 14න් එකක් ගෙනාවා. අනිත් ඒවා හොයමින් පවතින්නේ. කොටි අවුරැදු 30ක්තිස්සේ හැදුන සංවිධානයක්. උන්ට ලොකු සම්බන්ධතා තියනවා. උඹෙ ගෙදර අල්මාරියේ දාපු බඩු හොයනවා වගේ නැඩ් හොයන්න බෑ කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද..? අනික ඒක කරන්නේ මහින්දවත් බැසිල්වත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, වර්ථමාන නාවික හමුදාපතිවරයා, තව ඒකට අනුබද්ධිත විශේෂ කණ්ඩායම. ඒක කණ්ඩායමක්. තනියම ගසා කනවා කියලා කියනවනම් උඹ අපහාස කරන්නේ හිටපු නාවික හමුදාපති, බල සේනාංකාධිපතිවර්න්ටත් එක්කයි. එතන කරන දේවල් රටට කියන්නේ නෑ. මොකද මේ ආණ්ඩුව මිලේනියම් සිටි ඛේදවාචකයක් නැවත ඇතිනොකරන නිසා. ඔය උඹලගෙ පිලට ඕනෙවෙලා තියෙන්නේ ඒවා එලි කරගෙන ඒවට සම්බන්ධ අයව නවත්තලා කොටියගේ ඉතුරැ දේපල ටික බේරගන්න...තෝ වගේ අමන බල්ලොත් තමන්ගේ ජාතිය අමතක කරලා කරන්න හදන්නේ ඒක.

    අනිත් එක මොංගලයා, පොනිලයා එහෙම කෙල හල හල ඇති කුට්ටිය කඩා ගන්න. තෝත් පල ගොට්ට අල්ලගෙන අර අම්මව විකුණන කල්ලිය එක්ක....
     
    ane pala meeharaka

    tho oya hadagaththa boru tika kiyapan tho wagema ekekuta
    goverment eka kiyala nathi dewal me ka athin daala kiywanawa
     
    කළගුණ නොදත් නුඹලා වැනි මිනිසුන් කෙතරම් උගත් වුවත් රටට තඹයක වැඩක් නැත. ඇමරිකාව නුඹලා සාදරයෙන් පිලිගනු ඇති අතර එස්. එෆ් විසින් පර්චස් 15 බැගින් ඔක්ලහෝමාවලින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති නිසා ඔහුත් සමග 26න් පසු නුඹේ දේශයට යනු මැනවි...

    SF ta americawe citizenship naha, habai basil and Gota ta thiyanwa.. umba puluwan nam illaganin ehe yanda 26n passe, habai umbawath mehe amathaka wela kattiya duwaida dan na..:lol::lol::lol::lol::lol:
     
    බොල පුත්තලම් බූරැවෝ....
    කොටින්ගෙන් ගත්ත සල්ලි වලට මොකද කලේ කියලා හමුදාවම දන්නවා. ඒවායෙන් තමයි ඔය සුභ සාධන කටයුතු කරන්නේ... අනික එස්. එෆ් යුද්ධෙ ඉවර වෙලත් මාස 8ක් වුතර ආමි එකේ හිටියනේ. එයා නොදන්නවා වෙන්න හේතුවක් නෑ. බල තණ්හාව නිසා දැන් මිනිසා බොරැ වපුරනවා.
    කේ.පී ගැන අහන මහත්තයෝ....කේ.පී නිදහස් කලා නම්. කේ.පීත් එක්ක රජයට ඔච්චර යාලු කමක් තියනවා නම් ඩයස්පෝරාවයි කොටි සන්ධානයයි මොකද එස්. එෆ් එක්ක ඉන්නේ...?
    නැව් 14න් එකක් ගෙනාවා. අනිත් ඒවා හොයමින් පවතින්නේ. කොටි අවුරැදු 30ක්තිස්සේ හැදුන සංවිධානයක්. උන්ට ලොකු සම්බන්ධතා තියනවා. උඹෙ ගෙදර අල්මාරියේ දාපු බඩු හොයනවා වගේ නැඩ් හොයන්න බෑ කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද..? අනික ඒක කරන්නේ මහින්දවත් බැසිල්වත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, වර්ථමාන නාවික හමුදාපතිවරයා, තව ඒකට අනුබද්ධිත විශේෂ කණ්ඩායම. ඒක කණ්ඩායමක්. තනියම ගසා කනවා කියලා කියනවනම් උඹ අපහාස කරන්නේ හිටපු නාවික හමුදාපති, බල සේනාංකාධිපතිවර්න්ටත් එක්කයි. එතන කරන දේවල් රටට කියන්නේ නෑ. මොකද මේ ආණ්ඩුව මිලේනියම් සිටි ඛේදවාචකයක් නැවත ඇතිනොකරන නිසා. ඔය උඹලගෙ පිලට ඕනෙවෙලා තියෙන්නේ ඒවා එලි කරගෙන ඒවට සම්බන්ධ අයව නවත්තලා කොටියගේ ඉතුරැ දේපල ටික බේරගන්න...තෝ වගේ අමන බල්ලොත් තමන්ගේ ජාතිය අමතක කරලා කරන්න හදන්නේ ඒක.

    අනිත් එක මොංගලයා, පොනිලයා එහෙම කෙල හල හල ඇති කුට්ටිය කඩා ගන්න. තෝත් පල ගොට්ට අල්ලගෙන අර අම්මව විකුණන කල්ලිය එක්ක....

    Yako umba maadya prakashaka tat wada dannawane.. umba mara porak ne.... Army intelligence head me lagadi TV ekata awith hamotama expose une ai kiyala poddak kiyanawada???