Hena Gahanwa kiyanne mewata thamai :@:@:@ sirawata mewa hari wada oi :( :(

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කමක් නෑ යුද්දෙ දින්නනෙ. :dull: දුශන, නාස්ති කාරකම් කරන්නත් රටක් තියෙන් එපැයි :baffled:
    ඔය කුඩු පොඩ්ඩක් ගෙනාවට, හොරකම් කරාට, දූශන කොරාට, "ප්‍රජාචන්ච්‍රවාදෙ" නෑ කියල බොරුවට කෑ ගහන් එපා. පව් පිරෙනව :rofl:
     
    thanujaka

    Well-known member
  • කමක් නෑ යුද්දෙ දින්නනෙ. :dull: දුශන, නාස්ති කාරකම් කරන්නත් රටක් තියෙන් එපැයි :baffled:
    ඔය කුඩු පොඩ්ඩක් ගෙනාවට, හොරකම් කරාට, දූශන කොරාට, "ප්‍රජාචන්ච්‍රවාදෙ" නෑ කියල බොරුවට කෑ ගහන් එපා. පව් පිරෙනව :rofl:

    ඔව්... ගොටුකොලයාගේ ආශ්චර්යමත් රටනේ බන් මේක....:dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔය භාතිය සන්තුෂ් කියන උන් මට මතකයි චන්දෙ දෙන්න කියා කියා ඒ දවස් වල tv වල මොර දුන්නා දැන් හිතාගන්න පුළුවන් නේ මුන් මොකටද දීගෙන ගියේ කියලා මුන් වගේ කාලකන්නි ඉන්න රටක්නෙ ඔයි මේක මුන්ගෙ සින්දු අහලා අපිත් රස වින්දා එත් මුන් අපිටම කෙලින කොලබ හතේ royal පක්කිලොයෝ මුන්ව ජනතා අධිකරණයකට ගෙනල්ලා අම්මප හැම ගහන්න වටිනවා මෙහෙම මහජන මුදල් නාස්තියක් යකෝ රජාගේ වැඩසිටි පුටුවට ඔකේ ac ගහල තිබ්බද show akai raddawal sarama akai balapan gamakata gihilla karanna kocchara wada tiyanawada minissu watura natuwa welenawa current natuwa welanawa mahindayayi uge pawulai lamboginiye puka tiyagana yanakota hadi gawila palayan hambayonta dana para ballo

    munta nemei ban handi gawila yanna one rate inna gam wala inna gobba ITN news balala munta kathire gahana eunta :dull::dull:
    mun baleta enne un nisane
    ekata mulu ratatama wandi gewanna wela thiyenne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ITN බලලා සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් ,හිගන ආස්චර්යට ආවඩන නිවටයෝ ඉන්න රටක , ඔයිට වඩා දෙයක් කලත් බලන් ඉන්න වෙනවා
    :yes: well said aiye :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකිං.....
    මොනව හරි දෙයක් කලොත් හරියි කියල තර්ක කර ගෙන සාධෘරණීකරණය කරන්න පුළුවන්, මොනව හරි සුත්තක් කරල ඇති පොන්නාති පොන්න වෙන...........

    හැම වේ**වට ම අන්තිමේ දී බලේ දුන්නම වෙන්නේ ඕකයි.....

    කවද ද බං මේ රට ගැන ඇත්ත කැක්කුමක් තියන මිනිහෙක් ගේ පාලනයට මේ රටයි අපියි නතු වෙන්නේ.......
    තූ නොදකිං කියල හිතුන මේක අහල නම්...........:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්... ගොටුකොලයාගේ ආශ්චර්යමත් රටනේ බන් මේක....:dull:
    වැඩක් නෑ බං කතා කරලා....
    මේ තරම් නාස්තියක් කරනව දැක දැකත් තව ලැජ්ජාවක් නැතුව කඩේ යන අහුපොපලා ඉන්නව නේහ් මේ කිරියෙත්............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙද්දකිං.....
    මොනව හරි දෙයක් කලොත් හරියි කියල තර්ක කර ගෙන සාධෘරණීකරණය කරන්න පුළුවන්, මොනව හරි සුත්තක් කරල ඇති පොන්නාති පොන්න වෙන...........

    හැම වේ**වට ම අන්තිමේ දී බලේ දුන්නම වෙන්නේ ඕකයි.....

    කවද ද බං මේ රට ගැන ඇත්ත කැක්කුමක් තියන මිනිහෙක් ගේ පාලනයට මේ රටයි අපියි නතු වෙන්නේ.......
    තූ නොදකිං කියල හිතුන මේක අහල නම්...........:angry:

    මේ රට දැං භාර දෙන්න ඕනෙ පිටසක්වල එකෙක්ට තමා.. කොයි එකා ආවත් අර විධායක බම්බුව තියෙනකං ඔහොම තමා :dull:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔතන තියන ප්‍රශනේ මේකයි.

    ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.

    මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.

    කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති

    සුමනසාද අබේගුනවර්දන
    එලියන්ත වයිට්
    යවපු මහා චන්ද්‍රිකාව
    කුඩුවලට අගමැති ලියුම් යවනකොට
    2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට

    මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...

    ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය

    කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???
    මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????

    මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...
    රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්

    :yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes:
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    umbala api kochchara anduwata bannath ai ban un aye aye udinma dinanne? ekko mun gam wala bayyanwa hondata andanawa.. naththan unta pena diyunuwa apita penne na.. ass+charyakma thamai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    යකෝ අපි පාරේ බැහැලා යනවා .....

    View attachment 52394

    ඔතන තියන ප්‍රශනේ මේකයි.

    ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.

    මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.

    කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති

    සුමනසාද අබේගුනවර්දන
    එලියන්ත වයිට්
    යවපු මහා චන්ද්‍රිකාව
    කුඩුවලට අගමැති ලියුම් යවනකොට
    2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට

    මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...

    ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය

    කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???
    මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????

    මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...
    රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්
    :yes::yes::yes::yes::yes:
    ලංකාවේ ඉන්නේ මෝඩයෝ තම බන් නිකන් මේ දේවල් පාරේ යන මිහෙකුට හරි රෑ දවල් දෙකේම රූපවහිනි , ITN බලන එකෙකුට කිව්වොත් කන පැලෙන්න මහින්දගෙයි ආණ්ඩුවෙයි හොඳ අහ ගතතහැකි. මෙහෙ ඉන්නේ මෝඩ නිවට මිනිස්සු තමා. පිටින් තමන්ගේ ඔලුවට දාන ඕනි එකක් පිලිගන්නවා මිසක් පොඩ්ඩක් වත් කල්පනා කරලා බලන්නේ නෑ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔතන තියන ප්‍රශනේ මේකයි.

    ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.

    මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.

    කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති

    සුමනසාද අබේගුනවර්දන
    එලියන්ත වයිට්
    යවපු මහා චන්ද්‍රිකාව
    කුඩුවලට අගමැති ලියුම් යවනකොට
    2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට

    මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...

    ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය

    කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???
    මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????

    මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...
    රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්
    :yes::yes::yes: මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හුරාගේනකාල උන්ගේ පරම්පරා 7 නය කාරයෝ කරවපු මේ බහිරවයෝ ටික ලංකාවෙන් එලවන්න කාලේ හරි :yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මරුසිරා;16931499 said:
    :yes::yes::yes: මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හුරාගේනකාල උන්ගේ පරම්පරා 7 නය කාරයෝ කරවපු මේ බහිරවයෝ ටික ලංකාවෙන් එලවන්න කාලේ හරි :yes:

    Uba oya kiyanwa wage lesi naha Unwa elawanda.. danatama sahena kotasak allala iwarai...

    Rajapaksa family controlled around 70% of the national budget
    Sellam naha lokka : http://en.wikipedia.org/wiki/Rajapaksa_family :( :( dainnam parampara ganakata hoyala athi
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    mekey kelawarak neadda? kochchara loku aparadhayak da? pissu headhenawa oya vagey seen ahapuhama,, eka peathakin vancha dhooshana, anith peaththen kudu ganja, thava peaththakin aagamika prashana...!

    minissu moodayata andhan inne..!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වෙලාවට සුද්දා උඩරට රෙල් පාරවල් ටික හදලා තිබ්බෙ.. මහින්දයා වගෙ හැදුවනම් බින්ගෙයින් බින්ගෙට වෘවත කරන්න උත්සව තියයි

    sirawata ban :)