The man who his lost his future,,, :::SARATH FONSEKA:::

spartacus818

Member
Nov 4, 2008
25
1
0
ඔය කියන්නෙ නියමිත කාලෙටත් කලින් චන්දයක් කැදවපු රාජපක්ශ මහත්තය ගැනනේද? එයානම් රටෙන් යයි... හෙඩින් එක වෙනස් කෙරන්න මල්ලි මහින්ද රාජපක්ෂ කියලා....ඔයාට බුදුසරනයි



:shocked:
කට තිබුණු පළියට ලැජ්ජාවක් නැති වුණු පළියට කතා කරන්න එපා. මහින්ද රාජපක්ෂව රටින් එළවන්න අද ඕනි වෙලා තියෙන්නේ 05 දෙනෙකුට විතරයි
ඒ උන්ගේ වෛරය නිසයි.
මුන්ගේ වෛරය අද මුලු රටේම වෛරයක් කරන්න තමයි මුන් හදන්නේ.

1.මංගල සමරවීර
2.චන්ද්‍රිකා කුමාරතුංග
3.රනිල් වික්‍රමසිංහ
4.සෝමවංශ අමරසිංහ
5.සරත් එන් සිල්වා

අද මේකට අලුතෙන්ම එකතු වෙලා ෆොන්සේකා.

එච්චරයි.

මහින්දට අද යන්න රටක් නෑ.

ගෝඨාභය ශවීන්ද්‍ර කරන්නාගොඩ මේ සියල්ලන් අද මේ රටින් එළියට ගියොත් අත්අඩංගුවට පත් වීමේ අවධානමක් තියෙනවා.

ඔය කෑගහන එක දේශප්‍රේමියකුටවත් ‍එහෙම නෑ. හිතලා බලන්න.ඒ කියන්නේ බොරු නෙවෙයි ද?

සරත් ෆොන්සේකා ගේ පවුලම ‍ඉන්නේ පිටරට.

චන්ද්‍රිකා මාලිගා ගත්තේ පිටරට

මංගල ගේන්න හදන්නේ බටහිර සංස්කෘතික ලක්ෂණ අඩංගු නීති රීති. ඒ මේ රටේ සියලු සංස්කෘතික වටිනාකම් ඉවතට දමමින්...

රනිල් කියන්නේ මිනිහෙකුට අඩගහලා කේම්බ්‍රිජ් ටෙරස් වල තේ එකක් වත් දෙන්නේ නැති මිනිහෙක්. මහින්ද එහෙම කරන එක ගැන දැන් බොරුවට කයිවාරු ගහනවා.

සරත් එන් සිල්වා කියන්නේ බෞද්ධ කම ගාවගෙන තමන්ගේ ජඩ ගති වහගන්න උත්සාහ කරන බොරුකාරයෙක්. (office එකේ කාන්තාවක් එක්ක මාට්ටු වුණා මතකයිනේ.)

බොරුවෙන් ‍මුලු රටක් මුලා කරලා බලය අල්ලන්න යන වෙලාවක් මේක.

මේකට හැම UNP PA JVP පාක්ෂිකයෙක්ම විරුද්ධ වෙන්න ඕන.

මොකද අපි හැමෝටම ජීවත් වෙන්න රටක් ඉතුරු කළ මිනිසා එළවන්න තමයි මේ හැමෝම වලිකන්නේ.


මහින්ද ‍බේරාගැනීම අපි හැමෝගෙම වගකීමක්.

ඒ යුතුකම වි‍ශේෂයෙන්ම සිංහලයට තියෙනවා.

26 වෙනිදාට එකතු වෙන්න.

මහින්ද රාජපක්ෂ බේරා ගනිමු.
අවස්ථාවාදීන් පළවා හරිමු.
 

Optimus_Prime

Member
Jul 11, 2009
241
6
0
aparade..
chande illanne nethuwa hitiyanam elata inna tibba..
eth 27n passe????????
moko hitanne?
lankawe ideeda?
neththam wechcha lejjawata mukuth kara ganida???:rofl::rofl::rofl::rofl:


SPEAK ENGLISH IN OUR(SRI LANKAN) WAY...UMBA LAJJA WENNA EPA KOLLO....SINHALA WARADUNOTH LAJJA WIYAN...UMBA DIGTAMA KADDEN KATA KARAPAN.....API RANILA WAGE SUDDO NEMEI, MAHINDA WAGE SINHALA MINISSU......:P:P:rofl::rofl:
 

Optimus_Prime

Member
Jul 11, 2009
241
6
0
Hik Hik....english bari eke pudumayak na.therenawa nam mahindata kade yaida?

SPEAK ENGLISH IN OUR(SRI LANKAN) WAY...UMBA LAJJA WENNA EPA KOLLO....SINHALA WARADUNOTH LAJJA WIYAN...UMBA DIGTAMA KADDEN KATA KARAPAN.....API RANILA WAGE SUDDO NEMEI, MAHINDA WAGE SINHALA MINISSU......