The man who his lost his future,,, :::SARATH FONSEKA:::

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
mahinda.jpg
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
The man who his lost his future,,,

English bari nam singlish dapan....Apita aathal denna epa

ඉංග්‍රීසි වැරදුණාම හිනා වෙන එක නම් වීර කමක් නෙවෙයි මල්ලී, නිවට කමක්. ඔයා වගේ සුද්දන්ගෙ සපත්තු ලෙවකන අයට ඉතින් පේන්නෙ ඉංග්‍රීසි වැරදුණාම විතරයිනේ.

ඔයාම ලියල තියෙන වාක්‍යයේ සිංහල වැරදියි. බැරි නම් කියන එක වචන දෙකකට ලියන්නෙ නෑ සිංහලෙන්. ඒත් ඉතින් සිංහල කියන්නෙ කිසිම වැදගැම්මකට නැති භාෂාවක්නෙ නේද? ඉංග්‍රීසි තමයි නේද හරියට ලියන්න ඕනේ?
 
Bigspin

Well-known member
  • May 27, 2007
    4,231
    3,788
    113
    LONDON

    Ubata $$$ hamba unoth Rupiyal withrak lewa kaka indi ne??????Ane palayan ban yanna. Ubala lakunu da ganna ona unama ona ekkak lewa kai.

    Ane adanne natiwa hitapaan. Bari nam ekata liwwath ekai wachana dekkakata liwwath ekai. Mama uta kiwwe notdanna english walata wada singhlish hondai kiyalla.

    Any way Thank you for the -Rep.
     
    මම උඹට -රෙප් එකක් දුන්නෙනම් නෑ, කියන්න තියෙන දේ කිව්ව විතරයි. තරහ ගියා නේද? මොනව කරන්නද ඉතින්. එයාට ඉංග්‍රීසි වැරදෙනවනම් සිංහලෙන් ලියන්න කියන්න පුළුවන්. ඔයාටනම් සිංහල වැරදෙන නිසා ඉංග්‍රීසියෙන් ලියන්න තමයි වෙන්නෙ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,231
    3,788
    113
    LONDON
    මම උඹට -රෙප් එකක් දුන්නෙනම් නෑ, කියන්න තියෙන දේ කිව්ව විතරයි. තරහ ගියා නේද? මොනව කරන්නද ඉතින්. එයාට ඉංග්‍රීසි වැරදෙනවනම් සිංහලෙන් ලියන්න කියන්න පුළුවන්. ඔයාටනම් සිංහල වැරදෙන නිසා ඉංග්‍රීසියෙන් ලියන්න තමයි වෙන්නෙ.

    Ela no hard feelings.
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    aparade..
    chande illanne nethuwa hitiyanam elata inna tibba..
    eth 27n passe????????
    moko hitanne?
    lankawe ideeda?
    neththam wechcha lejjawata mukuth kara ganida???:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:

    aniwa matath hithaganna ba mona karaida kiyala...chande illanne nathuw hitiyanam api hamoma thamath e manussayata kochchara respect karanawada...aprade nikan cha una....:oo::oo::oo: