EXTRACTED FROM Atula Siriwardene's Post
මහින්දට කඩේ යන්නේ කව්ද?
මහින්දට කඩේ යන්නේ කව්ද?
ඔබගේ ව්යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ මහින්ද ට කඩේ යන අයගේ අතීතය කෙබදුද?
(01) ඔවුන් මහින්ද මෙන් හොරකමට, බොරුවට හුරු තමන්ගේ මට්ටමෙන් දූෂනයේ යෙදුනු අයයි.
(02) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.
(03) ඔවුන් මහින්ද යුද්ධය දිනනවා යැයි සපත කරමින් දූෂිත පාලනය දිගටම පවත්වාගෙන යන්නට, එය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි.
(04) කිසිවෙක් චෝදනාවක් කල විට කිසිම හිරිකිතයක් නැතුව බොරු කියමින් කුණුහරුපයෙන් බැණ වදිමින් එයින් මිදෙන්නට කටයුතු කරන අයයි.
(05) අපගේ ආගමට, චාරිත්ර වාරිත්ර වලට සංස්කෘතික වටිනාකම් පුම්බමින් එයින් පහත්, තුච්ඡ අයුතු ප්‍රයෝජන විදින අයයි.
(06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.
(07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද්ධය කරගෙන යන විටදී මහින්දට පලාත් සභා බලය ලබාදෙන්නට චන්ද කළ අයයි.
(08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.
(09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන කොන්ද පණ නැති අයයි.
(10) සත්‍යය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්රසන්න අයයි.
