දුමින්ද_මිනීමරුවෙක්ද?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    දුමින්ද යන මාර්ගය අවහිර කර වාහනේ නතර කරේ භාරතනම්.....
    තමුසේ මෙහෙ මොනවද කරන්නේ මේ මගේ ගම කියල ඉස්සෙල්ලම ගේමට එන්ටර්වුනේ භාරත නම්....
    පළමු වෙඩි ප්‍රහාරය භාරත පාර්ශවයෙන් නම්...
    පළමුව වෙඩි කා ඇද වැටුනේ දුමින්ද නම්....
    දුමින්ද ඉවත් කරන විට භාරත වෙඩි කෑවේ නම්...
    කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර සහ අධිකරණයේ විනිසුරුවරු දෙදෙනෙක් පමණක් දුමින්දට මරණ දඩුවම දෙන්න ක්‍රියා කලේ....?

    Aparaade comment karana kaale.. Feb 4 eliyata ei ban oya upasakaya...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දුමින්ද යන මාර්ගය අවහිර කර වාහනේ නතර කරේ භාරතනම්.....
    තමුසේ මෙහෙ මොනවද කරන්නේ මේ මගේ ගම කියල ඉස්සෙල්ලම ගේමට එන්ටර්වුනේ භාරත නම්....
    පළමු වෙඩි ප්‍රහාරය භාරත පාර්ශවයෙන් නම්...
    පළමුව වෙඩි කා ඇද වැටුනේ දුමින්ද නම්....
    දුමින්ද ඉවත් කරන විට භාරත වෙඩි කෑවේ නම්...
    කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර සහ අධිකරණයේ විනිසුරුවරු දෙදෙනෙක් පමණක් දුමින්දට මරණ දඩුවම දෙන්න ක්‍රියා කලේ....?

    භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්‍ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය.

    නීති විරෝධී රැස්වීම ආරම්භ වුණු තමිල්නාඩු වත්තේ, එක ළඟ පිහිටා තිබුණු ඡන්දපොළ දෙකක් අතර, ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට පැය හතරකට අධික කාලයක්, දුමින්ද සිල්වා නමැති ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පුටුවක් තබා හිඳගෙන සිටියේය. ඔහු කළේ කුමක්ද? ඡන්දපොළවලට යන ඡන්දදායකයන්ට, එජාපයට ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩු පක්‍ෂයට ඡන්දය දෙන ලෙසත්, එජාපයට ඡන්දය දෙන්නට ආවා නම් ආපසු හැරී යන ලෙසත් බලපෑම් කිරීමයි. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු දුමින්ද සිල්වා දෙපස ටී56 ගිනිඅවි අත දරාගෙන හිඳ ඇත. නිල ඇඳුමක්වත් නැති ටී56 දරා සිටින දෙදෙනකුද තබාගෙන ජනතාවගේ රහස් ඡන්දයේ වටිනාකමට නිගා කළ මේ පුද්ගලයා, නිදහසේ ඡන්දය දැමීමට ඇති අයිතියටද බාධා කළේය. හිරුටවත්, මව්බිමටවත් මේ අපරාධය පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ප‍්‍රවෘත්තිවල ඒ ගැන සඳහනක්වත් නැත.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :lol:රන්ජන්ගෙ රෙකෝර්ඩින් ඵක අැහුවද?අමු UNP කාරයෙක් වගේ උඹ..:P
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :lol:රන්ජන්ගෙ රෙකෝර්ඩින් ඵක අැහුවද?අමු UNP කාරයෙක් වගේ උඹ..:P

    රන්ජන්ගෙ රෙකෝර්ඩින් එකක් ගැන නෙවෙයි මම කියන්නේ සිද්ධ උන සිද්දිය ගැන , එතකොට උඹ කියන්නේ

    "භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්‍ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය."

    ඔය සිද්ධිය බොරු ද ?
     
    • Like
    Reactions: waca

    බොරුද අැත්තද බලන්න මම ඵතන හිටියෙ නැහැනේ.උඹ හිටියෙත් නෑ.මේ කොහෙද තිබ්බ පත්තර කෑල්ලක්නේ උඹ මේකේ දැක්ක වගේ දාල තියෙන්නෙ,උන්ට මොනා ලියන්න බැරිද..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    බොරුද අැත්තද බලන්න මම ඵතන හිටියෙ නැහැනේ.උඹ හිටියෙත් නෑ.මේ කොහෙද තිබ්බ පත්තර කෑල්ලක්නේ උඹ මේකේ දැක්ක වගේ දාල තියෙන්නෙ,උන්ට මොනා ලියන්න බැරිද..

    දුමින්ද අහින්සකයි.. :P:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol:රන්ජන්ගෙ රෙකෝර්ඩින් ඵක අැහුවද?අමු UNP කාරයෙක් වගේ උඹ..:P

    26.gif

    හික්... හිකිස්...
     
    Similar threads