Ubala Okkoma Ledawela..Karanna deyak Ne

Jan 24, 2009
3,532
130
0
ඔය නපුන්සකයො ගනන් ගන්න එපා. හිතලා රිප්ලයි 1ක් දාන්න බෑ. දිරව ගන්න බැරි වුනාම රෙප් කපන්න විතරෛ මුන්ට පුලුවන්
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔය නපුන්සකයො ගනන් ගන්න එපා. හිතලා රිප්ලයි 1ක් දාන්න බෑ. දිරව ගන්න බැරි වුනාම රෙප් කපන්න විතරෛ මුන්ට පුලුවන්
මිනිහෙක්නම් කවුද කියල කියයිනෙ
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එදා කන්ද උඩ රටදී උනේ මොකද්ද? , එක එක කාළකන්නින්ට අමතක උනාට අපිට මතකයි ,
    එදා වඩමාරච්චි වලදී උනේ මොකද්ද? එක එක කාළකන්නින්ට අමතක උනාට අපිට මතකයි ,
    මෙදා බටහිරයන් මෙහෙට ආවාම උනේ මොකද්ද? එක එක කාළකන්නින්ට අමතක උනාට අපිට මතකයි.
    එදා ඇල්ටීටියට කඩේ ගියෙ කවුද? එක එක කාළකන්නින්ට අමතක උනාට අපිට මතකයි .
    මෙදා පිරිබාහරන් මැරුවේ කොහොමද ? එක එක කාළකන්නින්ට අමතක උනාට අපිට මතකයි ,
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    මගේ මේ පොස්ට් එකට -රෙප් දීපු එකා කොනදක් තියෙන එකෙක්නම් කවුද කියපන්, ගෑනු වගේ රෙප් කපන්න එපා

    reputation_neg.gif
    Ubala Okkoma... 01-23-2010 10:48 PM Sorry for the rep.But dnt talk about what u dnt know

    Why I gave u those...i DDNT like ur post and I thought its misleading and gave u -reps...so what..only u can give -reps???
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Why I gave u those...i DDNT like ur post and I thought its misleading and gave u -reps...so what..only u can give -reps???
    එහෙම කොහොමද ගස් ගොබිලෝ රෙප් කපන්නේ?? ෆෝරම් රූල්ස් කැඩුවනම්, කුනුහරුප කිව්වා නම් , ස්පෑම් කරනවා නම් රෙප් කපපිය.
    තමන්ගේ අදහසට විරුද්ධ මතයක් දැක්කම, ඒකට උත්තරයක් දීගන්න බැරිවුනාම රෙප් කපන්නේ නපුංසකයෝ.උබේ වැඩ ගැන ඇඩ්මින් තුමාට රපෝර්තු කරනවා:dull::dull::dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    I thought its misleading.. -rep me if u like.. It was my opinion :frown::frown::frown: ..sorry i f I hurt u


    ඕකේ... ඇත්තටම අපිට රිදුනා... ඉතින් අපි..:P:P:P අපිට රිද්දෙවුව හින්දා, අපිත් මොනා හරි කරන්න හිතුවා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    I thought its misleading.. -rep me if u like.. It was my opinion :frown::frown::frown: ..sorry i f I hurt u
    check my original post and point out whats wrong in my post, anyway non on us going to -rep u but we report u to admin

    එදා එලකිරි එකේ ත්‍රෙඩ් දාගෙන සරත් මිනී මරුව කියපු ඩූඩ්/අතුලල අද සරත්ට ත්‍රෙඩ් දාගෙන කඩේ යනව, මුන් මේ ඇත්තටම සරත්ට කැමති අයද ? නැහැ, මුන් බලන් ඉන්නේ අපේ රටේ මිනිස්සු දෙකට බෙදිල ඇන කොටාගන්න කල්, රටේ හරි එලකිරි එකේ හරි මිනිස්සු/මෙම්බර්ස්ලව දෙකඩ කරවල කොටවන පාපතරයන්ගෙ උගුල් වලට අහු නොවී ඉන්න අපි වග බලාගන්න ඕනේ, මේවට අධිරාය්‍යවාදීන්ටම බැනල වැඩක් නැහැ, ලංකාවෙ ඉපදිලා NGO සල්ලි වලින් යැපෙන කාලකන්නත් මේවට වග කියන්න ඕන,

    වැදගත් පෝස්ට් එකක් දැම්මට ඉස්තූතියි, ඔබට ජය +