ඔන්න ඔට්ටුව......wanna bet

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    යන්තම් meeting ඉවරයි.... දැන් ඉතින් ගිහින් ඡන්දේ දාන්න තියෙන්නේ...

    මහින්ද රාජපක්ෂ දිනනවා....

    ඔන්න ඔට්ටුව.....

    කවුද එන්නේ.......................................

    Athula, lkdood, uraj?

    කෝ....
    Panadura Town eke adum nathuva duvanna unath uba lasthi d? :lol::lol::lol::lol::lol::lol:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka
    යන්තම් meeting ඉවරයි.... දැන් ඉතින් ගිහින් ඡන්දේ දාන්න තියෙන්නේ...

    මහින්ද රාජපක්ෂ දිනනවා....

    ඔන්න ඔට්ටුව.....

    කවුද එන්නේ.......................................

    Athula, lkdood, uraj?

    කෝ....

    SAMRUKA -------------- SFta JAya niyathai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කලින් ලක්ෂ 10ක් දක්වා ගියපු ඔට්ටුවකින් කට්ටිය පැනලා ගියා මට මතකයි.........!! :rofl::P

    ඉතින් මේකේ මොනවද අල්ලන ඔට්ටුව...........?? :rolleyes::rolleyes:

    අනිවා ජෙනරල් සරත් ෆොන්සේකා දිනනවා.......!! :yes: :yes:

    2i9o8sm.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=327582

    අනික මෙහෙම ප්‍රතිපත්තියක් නැති එකාලා එක්ක මොන ඔට්ටුද...........?? :shocked::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කලින් ලක්ෂ 10ක් දක්වා ගියපු ඔට්ටුවකින් කට්ටිය පැනලා ගියා මට මතකයි.........!! :rofl::P

    ඉතින් මේකේ මොනවද අල්ලන ඔට්ටුව...........?? :rolleyes::rolleyes:

    අනිවා ජෙනරල් සරත් ෆොන්සේකා දිනනවා.......!! :yes: :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=327582

    අනික මෙහෙම ප්‍රතිපත්තියක් නැති එකාලා එක්ක මොන ඔට්ටුද...........?? :shocked::lol:

    mata salli nam na ban...
    uba kiyapan ona ekak salli nathuwa mama ready....
    :)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    onna chandi...
    api offline unama awilla methana natai.....
    :lol:
    migaramk වන මා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.

    මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.

    වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.

    මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්‍රකාශ කරමි.

    :lol::lol::lol::lol::lol::lol::lol: