ඔන්න ඔට්ටුව......wanna bet

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    api laga ewaye pics thiyenawa....
    :lol:

    ඔයා ලග තියෙන්නේ බස් දෙකක පින්තූර විතරයි...... :yes: ඉතුරු බස් 4 ෆොටෝස් නම් කීයටවත් ඔයාට හොයා ගන්න බෑ......:no::no: ඕනා නම් ඔයා 17 බස් එකේ ෆොටෝ එකක් හොයා ගනී........!! :)

    පින්තූර තිබුනාට මට ප්‍රශ්නයක් නෑ...........:no::no: උඹ මේ ඔට්ටුවට වචනයක් දීපන්කෝ ........!! :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කිසි බයක් නෑ............:no: දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............:rolleyes: උඹට බස් එකක් තියෙනවාද.........??:rolleyes: හරි එහෙනම් අල්ලමු ඔට්ටුව... :yes:

    හැබැයි බස් එකට බස් එකක් ඔට්ටුව....... රූට් පර්මිට් එකත් එක්කම........!! :yes:

    2ez0ky8.jpg

    හැබැයි J* or N* කාණ්ඩයේ බස් විතරයි..... :) ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus :yes:

    රූට් එක 48 පොළොන්නරුව කොළඹ හෝ 01 මහනුවර කොළඹ හෝ 17 පානදුර මහනුවර වෙන්න ඕනා..... :yes:

    මගේ ලග තියෙන, මගේ නමට තියෙන, රූට් පර්මිට් තමා මම දෙන්නේ..... :yes: වැඩේට කැමති නම් රූට් පර්මිට් වල ඔරිජිනල් අරන්, අපි එළකිරි යාලුවෝ සෙට් එකක් සාක්ෂියට සෙට් කරන්, ලෝයර් කෙනෙක් ලග සෙට් වෙමු.....!! :yes: :D :)

    migarata badu have wage.. :rofl::rofl::rofl:

    mokada migara ayya ottuwa allanawada ? nadda ? :lol::lol:;):P:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Eg:- Toyota- Corsa, 300-, Black Colour, Cristal light, Aloy wheel, Black leather sheats

    Menna me widiyama car ekek mama ottuwata thiyenawa. Hebai ewidiyema ekak thiyena ekenek ottu allamu. enna!!!!!!!!!

    :no::no::no::no::no:

    Samaharu ottu allanne onna oya widiyata.:lol::lol::lol:

    Kaatada puluwan oya widiye ottu allanna.:lol::lol::lol:

    egollanhe hero paradina (Hadawathata ekangawa) bawa danna nisa Nikan boru ottu walata enawa.:lol::lol::lol:
     
    Last edited:

    Kattiya nishshabdai wage???:lol::lol: