උරණ වූ සඳ..... (Uraba wuu sanda)

Oct 25, 2009
228
19
0
අප කොතෙක් උත්සාහ කලද ආදරය ට ජීවිතය බිලි නොදී ඉන්න එය ඉතාම අපහසු කාරියක් බව පෙම් කලෝ හැර වෙන කවුරු දනීද . . . .

නමුත් පසුකාලීනව හැරී බැලීමේදී ආදරය නිසා ජීවිතයට එකතු වූ රික්තය මහා විශාල එකක් වේ නම් ඒ ආදරයෙන් කෙටි කලකදී ලැබූ සන්තෘෂ්ටියේ ඵලය කිම . . ??
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
උරණ වෙලත් සෞම්‍ය සඳට කරන වර්ණාව හරිම මිහිරියි, අලංකාරයි...
ලස්සන නිර්මාණයක්. සුබ පැතුම් සොයුරිය.

godaak isthuthi obata
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අපි ඔක්කොටම පුලුවන් නම් අහසෙන් අමාවක සඳ අයින් කරල හැමදාටම පසලොස්වක සඳ විතරක්ම තියා ගන්න..

ඒත් එහෙම වුනොත් ඒකෙ කිසි ලකයක් නෑ.... අභියෝගයක් නෑ..

මට හිතෙන්නේ එහෙමයි. මං කැමති හරි හරියට අමාවකත් පසලොස්වක එක්කම ඉන්නවනම්....

ජිවිතයක් කෑ ගහල ඉල්ලන්න ඔනෙ අභියෝග තමයි. නිකන්ම ලැබෙන දේට වඩා....ජීවිතයට තියෙනවා පරම අයිතියක් එහෙම ඉල්ලන්න..අපි ඒ අයිතියට ගරු කල යුතුයි...

අපුරු නිර්මානයක් නංගියා..විවිධ හැඩ තල හා මායිම් ඔස්සේ කවි සිත අන්ද මන්ද කරනා ඔබේ කුසලතාවය මම හැමදා අගයමි..

ඔබට ජය...

oyatah godaak isthuthi ayyie me watina adahas walata
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා.. හොදටම ඇඩනවානම් හිනාවත් වැඩි ඈතක නෙවෙයි... අපේ අම්මා කියන්නේ එහෙමයි. හැමදෙයම හිනාවකින් බාරගන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ... සාර්ථක නිර්මාණයක් අක්කේ...

isthuthi sahodaraya
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජීවිතෙ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්..
    බලපොරොත්තු නෑති කරගන්න එපා...
    මෙ අභියොගය ජයගන්න ඔබට දිරිය හ ශක්තිය ලෑබෙවා!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල

    මේ නිර්මාණය ඇත්තටම මං ගොඩාක්ම ආසා කරන ආරයකට තියෙන නිර්මාණයක්. අදහසත් විශිෂ්ඨයි. හැබැයි වචන කිහිපයක් ගැන ම්ගේ පුංචි ප්‍රශ්ණයක් තියෙනවා. ඔයාට ඉතා ඉහල දක්ෂතාවයක් තියෙනවා.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොඳ නිර්මාණයක්......
    හැබැයි හිමිසඳ කියන වචනෙත් එක්ක මටත් හිතුනේ තරහවෙලා ඉන්න තමන්ගේ පෙම්වතා හෝ සැමියා වෙනුවෙන් ලියවුණු එක්ක කියලා...
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    dukaa|දුකා;6487386 said:
    අප කොතෙක් උත්සාහ කලද ආදරය ට ජීවිතය බිලි නොදී ඉන්න එය ඉතාම අපහසු කාරියක් බව පෙම් කලෝ හැර වෙන කවුරු දනීද . . . .

    නමුත් පසුකාලීනව හැරී බැලීමේදී ආදරය නිසා ජීවිතයට එකතු වූ රික්තය මහා විශාල එකක් වේ නම් ඒ ආදරයෙන් කෙටි කලකදී ලැබූ සන්තෘෂ්ටියේ ඵලය කිම . . ??

    Godaak Isthuthi obe adahas walata