Tiran Alas atta helikarai - Mahinda rajapaksha kalabei

mylove

Member
Jun 12, 2007
4,576
102
0
දැන්ද මිනිහට මතක් වෙලා ටියෙන්නෙ?අවුරුදු 4කට පස්සෙ?
ඕකත් හරියට අර මහින්දගෙ දූශන අවෙ චන්දෙට වගෙයි.
මෙන්න පොන්සේකා බය වෙලෝ......

2007dith thrastha wimarshana aakakayata dipu kata uththareth tynawa
dan matak wechcha dewal neme
 

sumithf

Member
Jan 10, 2010
356
8
0
:lol::lol::lol::lol::lol::lol:

E-NEWS neda?
wena mokak hari site ekaka thibuna nam wishwasa karanawa

:lol::lol::lol::lol::lol::lol:

eka nisada lankawe wedima denek balana lankan web site eka wune.
Den elakiri ekatath wada isserahin
mewage ettak thiyena nisa thamai oowa pala wenne.

den nama emil kanth ekka connection ekak na kiyalada kiyanne? :angry::angry:
 

Arlind

Banned
Jan 8, 2010
526
8
0
I ask My self,Since when did "Kalawedda" become a bad word?

ANSWER:Since Sarath Fonseka Became a presidential candidate.
 

Tharusha_dj

Member
Feb 19, 2008
403
24
0
Penawaneda mun rata wikunupu hati...!!!:angry::angry: Mehema janidipathi kenek sitimath apitat ape ratat viri lajavak....:angry::angry::angry: Wahama ohuwa 26wenida parajaya karala, rata nithiya idiriyata gena awith nisi lesa dadi daduwam diya yuthui...!! :growl::growl::angry:


Vote for Sarath Fonseka the Next Sri Lankan President​
 

spartacus818

Member
Nov 4, 2008
25
1
0
eka nisada lankawe wedima denek balana lankan web site eka wune.
Den elakiri ekatath wada isserahin
mewage ettak thiyena nisa thamai oowa pala wenne.

den nama emil kanth ekka connection ekak na kiyalada kiyanne? :angry::angry:



එතකොට කරුණා එක්ක ඉන්න සේරම කොටි ද?

දැන් බැසිල් මොකද අයියට කියල කොටි මරන එක නවත්තලා දිගටම තමන්ගේ business එක කරගෙන ගියේ නැත්තේ මොකද? බැසිල් ට පිස්සු ද? නැත්නම් මහින්ද ට පිස්සුට ... මං හිතන්නේ ප්‍රභාකරන්ට පිස්සු ... අපරාදෙනේ මෙච්චර කොටින්ට උදවු කරපු මිනිහත් එක්ක යුද්ධ කළේ ... පොඩි shape එකක් දා ගත්තානම් හරිනේ ...:lol:
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ටිරාන් අලස් ව ඔයිට කලින් 2006 ද කොහෙද රහස් පොලිසියෙන් අත්අඩංගුවට අරන් දිගටම ප්‍රශ්න කර කර හිටියා පරණ පත්තර අරන් බලහන් ඒ කාලෙ ඔය කේස් එක ඇදි ඇදි ගියා වෙන එකක් තියා මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියන සීන් එක මංගල කිව්වෙත් ඔය කාලෙතමා
    දැන් ආයි සීන් එක ඇදල ගත්තෙ ටිරාන් රිටර්න් එක දෙන්න ගෙට බෝම්බ ගැහුව එකට