ටිරාන් අලස් ව ඔයිට කලින් 2006 ද කොහෙද රහස් පොලිසියෙන් අත්අඩංගුවට අරන් දිගටම ප්‍රශ්න කර කර හිටියා පරණ පත්තර අරන් බලහන් ඒ කාලෙ ඔය කේස් එක ඇදි ඇදි ගියා වෙන එකක් තියා මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියන සීන් එක මංගල කිව්වෙත් ඔය කාලෙතමා
දැන් ආයි සීන් එක ඇදල ගත්තෙ ටිරාන් රිටර්න් එක දෙන්න ගෙට බෝම්බ ගැහුව එකට
එතකොට කරුණා එක්ක ඉන්න සේරම කොටි ද? උඹ කරුණත් එක්ක photo එකක් ගත්තොත් උඹත් කොටියෙක් ද ? පිටරටකදී හරි මෙහෙදී හරි අපි එක්ක කතා කරන අඳුර ගන්න සේරම දෙමළ මිනිස්සු කොටි ද ? උන් එක්ක ආශ්‍රයක් තියා ගන්න එක වැරදිද?
මල්ලි දෙකේ පන්තියේ මෝඩ චූන් එපා... ඔය හදන්නේ ෆොන්සේකා කොටින්ගේ මතය නියෝජනය කරන සේරම TNA කාරයෝ එක්ක එකතු වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක් කරන්නනේ.
ඇයි එතකොට කියන්න පුලුවන්නේ ...
උනුත් එකයි අපිත් එකයි ... කියලා නේ ද?
දැන් බැසිල් මොකද අයියට කියල කොටි මරන එක නවත්තලා දිගටම තමන්ගේ business එක කරගෙන ගියේ නැත්තේ මොකද? බැසිල් ට පිස්සු ද? නැත්නම් මහින්ද ට පිස්සුට ... මං හිතන්නේ ප්‍රභාකරන්ට පිස්සු ... අපරාදෙනේ මෙච්චර කොටින්ට උදවු කරපු මිනිහත් එක්ක යුද්ධ කළේ ... පොඩි shape එකක් දා ගත්තානම් හරිනේ ...

[/QUOTE]






