උරණ වෙලත් සෞම්‍ය සඳට කරන වර්ණාව හරිම මිහිරියි, අලංකාරයි...
ලස්සන නිර්මාණයක්. සුබ පැතුම් සොයුරිය.
අපි ඔක්කොටම පුලුවන් නම් අහසෙන් අමාවක සඳ අයින් කරල හැමදාටම පසලොස්වක සඳ විතරක්ම තියා ගන්න..
ඒත් එහෙම වුනොත් ඒකෙ කිසි ලකයක් නෑ.... අභියෝගයක් නෑ..
මට හිතෙන්නේ එහෙමයි. මං කැමති හරි හරියට අමාවකත් පසලොස්වක එක්කම ඉන්නවනම්....
ජිවිතයක් කෑ ගහල ඉල්ලන්න ඔනෙ අභියෝග තමයි. නිකන්ම ලැබෙන දේට වඩා....ජීවිතයට තියෙනවා පරම අයිතියක් එහෙම ඉල්ලන්න..අපි ඒ අයිතියට ගරු කල යුතුයි...
අපුරු නිර්මානයක් නංගියා..විවිධ හැඩ තල හා මායිම් ඔස්සේ කවි සිත අන්ද මන්ද කරනා ඔබේ කුසලතාවය මම හැමදා අගයමි..
ඔබට ජය...
හිතේ හිරවෙලා තිබුන දුකක් පද වලට පෙරලුවාම....
(බෑ ... මම කියන්නෙ නෑ.....)
කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා.. හොදටම ඇඩනවානම් හිනාවත් වැඩි ඈතක නෙවෙයි... අපේ අම්මා කියන්නේ එහෙමයි. හැමදෙයම හිනාවකින් බාරගන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ... සාර්ථක නිර්මාණයක් අක්කේ...
amanapa una kenek yalu kara ganna eka echchara amaru na ne..ara thiyena mayam walin proyojana ganna ona welawak..
subapatum shao!!
dukaa|දුකා;6487386 said:අප කොතෙක් උත්සාහ කලද ආදරය ට ජීවිතය බිලි නොදී ඉන්න එය ඉතාම අපහසු කාරියක් බව පෙම් කලෝ හැර වෙන කවුරු දනීද . . . .
නමුත් පසුකාලීනව හැරී බැලීමේදී ආදරය නිසා ජීවිතයට එකතු වූ රික්තය මහා විශාල එකක් වේ නම් ඒ ආදරයෙන් කෙටි කලකදී ලැබූ සන්තෘෂ්ටියේ ඵලය කිම . . ??