ShihanSathsara Anduwe Mada Agent

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කව්ද කව්ද අපේ අක්කට බනින්නෙ?
අක්ක හරිම ස්වාදීනයි. එයා කොච්චර ස්වදිනද කිව්වොත් එය එක නිව්ස් එකක්වත් දාන්නෙ නෑ නෙ. හැම එකම කොපි කරනව විතරයිනෙ(නිව්ස් කොපි කරන උන්ටද අපි මේ මාධ්ය වේදියො කියල කියන්නෙ:nerd: ? ). අයි ඔයල එයට බනින්නෙ සත්සර මල්ලි??:rolleyes::rolleyes: පව්නෙ:P
ශයියෝ අනූ අයියා මොනාද මේ කතා .. ඩූඩ් අක්කි ලෝකෙ පුරා කොටි සයිට් මඩ සයිට් වලින් උස්සන් එන සුවාදීන පරම සත්‍ය නිව්ස් නැත්තම් අපි කොහොමද ලෝකෙ වෙන දේවල් දැනගන්නෙ :oo: උයාල හරි නාකයි :angry::growl: මෙච්චර් සුවාදීන ඩූඩ් අක්කිටත් ඕන්නැති කතා කීනවනෙ :no::(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    :P:P:Pසරත්ට කඩේ යන උන් පොරවල්,
    අනිත් උන් කබ්බෝ
    ශා මරු නේ??? කොහෙන්ද ඒ තියරිය හොයාගත්තේ??

    ඇයි සරත්ට කඩේ යන අය දේශ ද්‍රෝහී සහ මහින්දට කඩේ යන අය දේශ ප්‍රේමී බව අමතක උනාද මල්ලිට ..........!! :rolleyes::rolleyes:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    කැහිල්ලටද නොගැලපෙන දේවලට හැඩ ගැහෙන්නේ??:rolleyes::rolleyes:

    උබල වගේ ලමිස්සියො නෙමේ අපි
    අපි සාමජයේ හැසිරෙනව
    ඒක නිසා අපිට ඒවට එකග වෙන්න වෙනව
    උබල වගේ ලිදේ ඉන්න ගෙම්බො (කබ්බො ) වගේ අපිට ඉන්න බෑ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නැහැ. මෙතනම කතා කරන බ්ලැක් ටාර්සන්, යූරාජ් වගේ අය කොටි සපෝටර්ලද?? උන් මලත් එහෙම වෙන්නේ නෑ. (දේශපාලන මත මොකක් වුනත් උබත් එහෙම නෑ කියලා
    මම හිතනවා )මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එස් එෆ්ට ජයවේවා කිව්වම
    කියන එකා මොකා වුනත් උබලා සෙට් වෙලා ඌ කලි කරපු දේවල් මොනවද, දැන් කරන්නේ මොනවද, ඇයි මු දැන් ජයවේවා කියන්නේ කියලා හිතන්නේ නැතුව
    පොරව ආරක්ශා කරන්න, පොරට බැකප් දෙන්න යනවා.ඒක හරිද , වැරදිද??:confused::confused:

    machan mama umba gena hondata dannawa:yes:! ae dawas wala meke p kabbo tikak mawa byte karanna awama umba uda pena pena unta petrol demma heti kolla mata amathaka wenne ne!:no:
    eth anthimata mokada une un tika chaa wela giya! koheda giye kiyalawath danne ne!:angry:
    monawa unath umba kiyapu kathawa illa askaraganin! :dull:
    (amiya ge location eka gena kiyapu de)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නෑ බන් අනුන්ගෙ දේවල හොයන එවුන් තමයි කබ්බො
    උඹත් නිකන් දයාවතී වගේනේ.
    :P:P:P:P
    :rolleyes::rolleyes::rolleyes:හැබැයි දයාවතී නම් පිටරට සල්ලිවලට කොටින්ට කඩේ ගියේ නෑ
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    අපි අපෙ දෙශපාලන තින්දු ගන්නෙ බුද්දියෙන් නෙමෙයි

    අපි දෙශපාලන තින්දු ගන්නෙ හදවතින්

    හදවතින් ගන්න තින්දු 100% බුද්දිමත් තින්දු නෙමෙයි
     
    Jan 24, 2009
    3,532
    130
    0

    උබල වගේ ලමිස්සියො නෙමේ අපි
    අපි සාමජයේ හැසිරෙනව
    ඒක නිසා අපිට ඒවට එකග වෙන්න වෙනව
    උබල වගේ ලිදේ ඉන්න ගෙම්බො (කබ්බො ) වගේ අපිට ඉන්න බෑ

    මුඩුක්කු ජීවිතේට හැඩගැහෙන එකද සමාජේ හැසිරෙනවා කියන්නේ?:D:D:D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි සරත්ට කඩේ යන අය දේශ ද්‍රෝහී සහ මහින්දට කඩේ යන අය දේශ ප්‍රේමී බව අමතක උනාද මල්ලිට ..........!! :rolleyes::rolleyes:
    ඒක මගේ මතයක් නෙවෙයි. මගේ මතයට අනුව ඩූඩ්නම් දේශද්‍රෝහියි
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    නැහැ. මෙතනම කතා කරන බ්ලැක් ටාර්සන්, යූරාජ් වගේ අය කොටි සපෝටර්ලද?? උන් මලත් එහෙම වෙන්නේ නෑ. (දේශපාලන මත මොකක් වුනත් උබත් එහෙම නෑ කියලා
    මම හිතනවා )මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එස් එෆ්ට ජයවේවා කිව්වම
    කියන එකා මොකා වුනත් උබලා සෙට් වෙලා ඌ කලි කරපු දේවල් මොනවද, දැන් කරන්නේ මොනවද, ඇයි මු දැන් ජයවේවා කියන්නේ කියලා හිතන්නේ නැතුව
    පොරව ආරක්ශා කරන්න, පොරට බැකප් දෙන්න යනවා.ඒක හරිද , වැරදිද??:confused::confused:

    lkdood කියන්නෙ කොටියෙක්ද නැද්ද කියන දේට වඩා ඌ සයිට් එකේ නිවුස් අප්ඩේට් කරන එක කොටි වැඩක්ද ??? :angry: :angry:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0

    :D:D:D:Dවෙන කවුද මම ගැන දුක් වෙන්න ඉන්නේ?? මම ගැන දුක් වුනාට ඩොලර් හම්බෙන්නේ නෑ

    උබ ඩොලර් වලට අඩන කඩ්බොඩ් ජතිවදියෙක්ද:baffled:

    නලින් ද සිල්වා වගෙ අත්මාර්තකමි ජතිවදියෙක්ද?:rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    machan mama umba gena hondata dannawa:yes:! ae dawas wala meke p kabbo tikak mawa byte karanna awama umba uda pena pena unta petrol demma heti kolla mata amathaka wenne ne!:no:
    eth anthimata mokada une un tika chaa wela giya! koheda giye kiyalawath danne ne!:angry:
    monawa unath umba kiyapu kathawa illa askaraganin! :dull:
    (amiya ge location eka gena kiyapu de)

    1.උබ කරපු වැඩේ වැරදියි කියලා තවමත් පිලිගන්නේ නැත්නම් මට කොරන්න දෙයක් නෑ. ඇඩ්මින්තුමාත් කිව්වා නේ උබේ වැඩේ වැරදියි කියලා
    2. පොර ටෝක් දීලා, කපනවා, කොටනවා කියලා මේකේ ත්‍රෙඩ් දාලා, ගැන්සි හදලා අන්තිමට නිකන්ම හුලං බැහැපු උබද කබ්බා?? ඌද කබ්බා?
    :lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    balapan umba sup denna apu ewwun den byte wenakota umbawa dala maaru wela! :lol::lol::lol:den umbath hemeeta maaru weyan!:P

    හරියට යමං ගිහිං ගහමු කියලා උබව ෆෝම් කරලා උන් ආගිය අතක් නැතිවුනා වගේද?:rofl::rofl::rofl:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    මුඩුක්කු ජීවිතේට හැඩගැහෙන එකද සමාජේ හැසිරෙනවා කියන්නේ?:D:D:D

    කවුද මුඩුක්කු ජීවිතයක් ගැන කිව්වෙ ???
    අනික මුඩුක්කු මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිද ??
    නිකන් ආත්මාර්තකාමී ජාතිවදියෙක් වෙන්න එපා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    lkdood කියන්නෙ කොටියෙක්ද නැද්ද කියන දේට වඩා ඌ සයිට් එකේ නිවුස් අප්ඩේට් කරන එක කොටි වැඩක්ද ??? :angry: :angry:

    :D:D:D:Dනිව්ස් අප්ඩේට් කරන්නේ මොන අදහසින්ද?? කලින් සරත් මීනීමරුවා, යුද අධිකරණෙට ගෙනියමු, ලමයි මැරුවා කිය කිය ඉදපු එකාට එක පාරම සරත් ජාතික වීරයා
    වුනේ මොකටද?